එන සතියෙ මගෙ 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 එක (2️⃣7️⃣ᵗʰ) ඔපිස් එකේ උන්ට මොනාද දෙන්න හොඳ 🤷🏻‍♂️🍰❔

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    [පොල්වතුරින් සිහින්ව ගා ගත් පොල් මිරිකා ගන්න. පොල් වතුර සීනි දමා භාජනයක රන් පැහැ වෙනතුරු ලිප තබා උණුකර සීනි රන්පැහැවී කැරමල් තත්වයට එනවිට පොල්කිරි එකතු කරන්න. පදම් වන තුරු උණුකරගත් එම මිශ්‍රණය ලිපෙන් බා මේසයක් මත සකස් කර ඇති තහඩු තැටියක අතුරා නිවුණු පසු අවශ්‍ය ප්‍රමාණයට රෝල් කර කැබලි වෙන් කර තෙල් කඩදාසි වලට අතුරන්න] athirasafoods

    ඕං ඔය විදියට බුල්ටො ටිකක් හදල "දිවට රසයි රසය අගෙයි, ඇගට ගුණයි මිලනොවටියි" කියල අහුර අහුර දියන් ඔපිස් එකේ උන්ට.

    3oZHmKv.jpg
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    නැ බොල මේ බුල්ටො.

    iTzv5i1.jpg

    [...අපි පොඩිකාලේ ජනප්‍රියම කෑමක් තමයි බුල්ටො.. ඒව කවුරු නිෂ්පදනය කලත් පේටන්ට් එක තිබුනේ ගුණසිරිට. හරියට ජිනදාසගෙ තලගුලි, ගංඟා බීඩී වගේ. ඉස්සරම තිබුනේ ශත 5 පොඩි ඒවා. පස්සෙ කාළෙක ශත 25 ලොකු ඒවත් ආවා. බුල්ටො එකට අමතරව තව ජනප්‍රිය පැනි රස කෑම තමයි ඩෙල්ට ටොෆි, හැක්ස් ටොෆි, සීනී මුරුක්කු, පොල් ටොපි, රුලං කේක් වගේ ඒව. හැම දෙනාම කියනව වගේ බුල්ටො එක හරිම රසයි. චුවින් ගම් එක වගේ කනකොට. දත් වල ඇලෙනව එකසිය ගානට. ටික වෙලාවකින් දියවෙලා යනවා. පැනි රස එක්කම හොඳ කිරි රසකුත් තිබුන. ජේ. ආර්. මුත්ත ඇවිල්ල රට ස්වීට් ජාති ගෙනාවට පස්සෙ මේ වගේ කෑම නැත්තටම නැතිවෙලා ගියා] - මාතලන්
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    ළැජ්ජ නැද්ද යකෝ ඕම ඒව දෙන්න චීස් කේක් වත් දීපන් අඩුම
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔක්කෝටම පොලීමට ඉන්න කියලා කටට දෙන්න
    වෙනසකටත් එක්ක
    උඹ වගේ කටටත් අරන් පුකත් දික් කරන මෝඩ බයියො කීයක් විතර ඉන්නවද කියල හොයාගන්න පුලුවන් :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    වහා බෝතල් ටිකක් ගෙනිහින් ඔෆිස් එකේ සේරටම එක ගානේ දීපන්. දීලා උබත් එකක් බීපන්. මල කරුමයක් උනානේ යකෝ මේක
    Netflix Show Incoming in 3..2…
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඕවා එක එකාට දුන්නා වගේ නමේ ඔය කෑමක් කළා එකෙක් ට හරි ඇලජික් එකක් හරි වෙන ලෙඩක් හරි හැදුනොත් උබට කුඩුවේ ලගින්න වෙයි.

    මම අදුරන එකෙක් කිව්වා උගේ යාලුවෙක් තව එකෙක් ට කන්න අරන් දීලා ඒකා එක කළා තව කඩේකින් මොනවාද ජරාවක් කළා අමාරු වෙලා ඌගේ යාලුවා බලු කුඩුවේ ලැග්ගා කියලා කෙනක් ට කන්න දෙයක් අරන් දෙනකොට හරි පරිසමෙන් මමනම් වතුර විදුර්වක් දෙන්න බයයි අදුරන්නේ නැති කෙනක් ට කෙල වෙන නිසා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    ඕවා එක එකාට දුන්නා වගේ නමේ ඔය කෑමක් කළා එකෙක් ට හරි ඇලජික් එකක් හරි වෙන ලෙඩක් හරි හැදුනොත් උබට කුඩුවේ ලගින්න වෙයි.

    මම අදුරන එකෙක් කිව්වා උගේ යාලුවෙක් තව එකෙක් ට කන්න අරන් දීලා ඒකා එක කළා තව කඩේකින් මොනවාද ජරාවක් කළා අමාරු වෙලා ඌගේ යාලුවා බලු කුඩුවේ ලැග්ගා කියලා කෙනක් ට කන්න දෙයක් අරන් දෙනකොට හරි පරිසමෙන් මමනම් වතුර විදුර්වක් දෙන්න බයයි අදුරන්නේ නැති කෙනක් ට කෙල වෙන නිසා
    ගියපාර බන් බ්‍රව්නීස් දුන්නා පෙප්සි එක්ක. කාටවත් අවුලක් වෙලා තිබුනෙ නෑ. හැබැයි ඒ කලින් වැඩ කරපු තැනනෙ එතන අවුරුදු එකහමාරක් විතර වැඩ එතකොට. මෙතනට ඇවිත් හෙටට සති දෙකයි.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    laaba wade keels eken,P & S eken cake ekak genath dena eka. fab eke ganan

    pepsi mokatada galapenne nane

    pepsi denwa nam wena pastry item ekak hari denna weyi. wadi wiyadam ne, thaama salary th nathuwa lokuwata karanna one na,
    kattiya therum ganiyii, thathwe,

    passe first salary party ekedi wena monwahari aran denna,

    donuts, pastry + drink , lunch , pizza owalin monwa hari ekak aduwata karanna puluwan
     
    • Like
    Reactions: Asmodeus

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    නැ බොල මේ බුල්ටො.

    iTzv5i1.jpg

    [...අපි පොඩිකාලේ ජනප්‍රියම කෑමක් තමයි බුල්ටො.. ඒව කවුරු නිෂ්පදනය කලත් පේටන්ට් එක තිබුනේ ගුණසිරිට. හරියට ජිනදාසගෙ තලගුලි, ගංඟා බීඩී වගේ. ඉස්සරම තිබුනේ ශත 5 පොඩි ඒවා. පස්සෙ කාළෙක ශත 25 ලොකු ඒවත් ආවා. බුල්ටො එකට අමතරව තව ජනප්‍රිය පැනි රස කෑම තමයි ඩෙල්ට ටොෆි, හැක්ස් ටොෆි, සීනී මුරුක්කු, පොල් ටොපි, රුලං කේක් වගේ ඒව. හැම දෙනාම කියනව වගේ බුල්ටො එක හරිම රසයි. චුවින් ගම් එක වගේ කනකොට. දත් වල ඇලෙනව එකසිය ගානට. ටික වෙලාවකින් දියවෙලා යනවා. පැනි රස එක්කම හොඳ කිරි රසකුත් තිබුන. ජේ. ආර්. මුත්ත ඇවිල්ල රට ස්වීට් ජාති ගෙනාවට පස්සෙ මේ වගේ කෑම නැත්තටම නැතිවෙලා ගියා] - මාතලන්
    බුල්ටෝ JR ගෙ කාලෙට වඩා ගොඩක් පස්සෙත් තිබුනා. මට අන්තිමට මතක 8/9 වසරෙ වගේ කාලෙදිත් කෑවා කියලා ආසන්න වශයෙන් 2003දි වගේ සත පනහටද කොහෙද අන්තිමට ගත්තෙ
     
    • Like
    Reactions: Cypress and Any.key