PM අක්කි කොච්චරවත් වැඩකරන්නේ මාස්ක් දාගෙන 😷 හේතුව මොකක් වෙන්න පුළුවන්ද? 🤔

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,485
    36,434
    113
    මැදමහනුවර
    බොසා කියපු විදිහට තැනනම් වෙනස්කරා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා, PM අක්කිගෙ මූණ බලාගෙන වැඩකරන්න වුනත් මූණ පේන්න එපැයි. මේ කෙල්ල කොච්චරවත් ඉන්නෙ කළු මාස්ක් එකක් දාලා. දැන් කියන්න එන්න එපා මගෙ ප්‍රශ්නයක් නිසා කියලා මන් එයාව දැක්ක පලවෙනි දවසෙත් එයා හිටියෙ එහෙම.

    කලින් හිටපු තැන හැටියට ඒක එච්චර අවුලක් නෙවෙ PM අක්කිගෙ මූණ බලාගෙන නෙවෙනෙ වැඩ කරේ (පල්ලෙහාදාලා තියෙන්නේ දැන් ඉන්න විදිහ). ඔෆිස් එකේ අනිත් හැමෝම මාස්ක් නොදා ඉද්දි PM අක්කි විතරක් එහෙම ඉන්නකොට සහ ඒක ඩිරෙක්ට් දකිනකොට මට ටිකක් අවුල් වගේ. උඹලට මෙහෙම වුනොත් මොකද කරන්නේ?



    තනි දිග මේසය
    තනි දිග මේසය
    තනි දිග මේසය
    තනි දිග මේසය​
    ⬆️
    කලින් මන් ඉඳගත්ත තැන ♂️
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    වෙන උන්
    ⬇️
    වෙන උන්
    ⬇️
    වෙන උන්
    ⬇️
    ♀️PM අක්කි ඉඳගන්න තැන
    ⬇️
    තනි දිග මේසය
    තනි දිග මේසය
    තනි දිග මේසය
    තනි දිග මේසය
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    දැන් මන් ඉඳ ගන්න තැන ♂️

    මේ සම්බන්ධව මම කලින් දාපු ත්‍රෙඩ් වලට රිප්ලයි කරපු කට්ටිය @Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @SimMaster @you are ugly but I @ob_server @හෙළයෙක් @pavithra_uk @Voldemort Bro @hecker_thama @sakuntha1996 @lovethebomb @Rapunzel003 @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @Ritigala Jayasena69 @Tricle_Buwa @SLK_sri @B.Chat @Mr_Unknown @podiya22 @Purple2022 @stasia @Erzo @geeko @shenat @newbie22
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    Apita-Pukada-Ponnayo.gif

    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මේක මල හත්ති හුත්තක් වෙන්න යන්නෙ දැන්? මූ මේ කියන ජම්බෝල පිටියෙ කම්පැනිය මොකද්ද කියලා ගෙස් කරපු එකෙක් ඉන්නවද? කම්පැනියට මේල් එකක් ගහමුද මුගෙ ජම්බෝලපිටිය ඩයරීස් ත්‍රෙඩ් ලිස්ට් එකේ ලින්ක් ටිකත් එක්ක තාරුකා අක්කිත් CC කරලා 🤣
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    නිකනුත් මාස්ක් දාන් ඉදලා තව ටික කාලයක් හම්බ වේවි තෑග්ග
     
    • Wow
    Reactions: jennt

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,465
    113
    මේක මල හත්ති හුත්තක් වෙන්න යන්නෙ දැන්? මූ මේ කියන ජම්බෝල පිටියෙ කම්පැනිය මොකද්ද කියලා ගෙස් කරපු එකෙක් ඉන්නවද? කම්පැනියට මේල් එකක් ගහමුද මුගෙ ජම්බෝලපිටිය ඩයරීස් ත්‍රෙඩ් ලිස්ට් එකේ ලින්ක් ටිකත් එක්ක තාරුකා අක්කිත් CC කරලා
    Tharuka innwa bn LinkedIn 😂
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මේක මල හත්ති හුත්තක් වෙන්න යන්නෙ දැන්? මූ මේ කියන ජම්බෝල පිටියෙ කම්පැනිය මොකද්ද කියලා ගෙස් කරපු එකෙක් ඉන්නවද? කම්පැනියට මේල් එකක් ගහමුද මුගෙ ජම්බෝලපිටිය ඩයරීස් ත්‍රෙඩ් ලිස්ට් එකේ ලින්ක් ටිකත් එක්ක තාරුකා අක්කිත් CC කරලා 🤣
    Guess karanna ba... 60k withr tyena oya awata...