ජයග්‍රහණය කලද.....?

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ජයග්‍රහණය කලද.....?

    කට්ටිය ඊයේ මැච් එක බැලුවද ?

    යන්තම් අලුත් උන් ටිකටයි චන්දියටයි පිං සිද්ධ වෙන්න ගේම ගොඩ දා ගත්තා.

    අපිට ක්‍රිකට් ගැන වැඩි දැනුමක් නැති වුනත් ඊයේ සිද්ද වුන අඩු පාඩු අපිට හොදින් පෙනුනා.... දිගින් දිගටම අසාර්ථක වන උපුල් තරංගව යලි යලිත් යොදා ගැනීමෙන් කණ්ඩායමට වෙන හානිය පුහුණු කරැට නොතේරෙන්නේ මන්දයි සිතා ගත නොහැක. ඔහු සාර්ථක උන තරගයක් අවසන් වසර දෙකේ මට මතකයක් නැත. ඔහු වෙනුවට කණ්ඩායමට ඇතුලත් විය යුතුව තිබුනේ කිත්රැවන් විදානගේය.. එහෙත් කණ්ඩායමක් ජයග්‍රහණය කරා රැගෙන යා නොහැකි ක්‍රීඩයකෙු පළමු ක්‍රීඩකයා දැවී යාමෙන් පසු පිටියට පැමිනීම මුළු කණ්ඩයමම දුර්වල කිරීමකි. උපුල් තරංග ක්‍රීඩා කල ස්ථානය අනිවා ලහිරුගේ ස්ථානය විය යුතුය. එහෙත් සිදු වුයේ යලිත් උපුල්වම යොදා ගැනීමෙන් අපේ ජයග්‍රහණය අමාරැවෙන් ලබා ගැනීමයි. අනිත් අතට ඊයේ මැතිවුස් 3වෙනි පිතිකරු ලෙස පිටියට පිවිසීම නීසා නවක ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල වීමයි. ජයග්‍රහණය පෙනෙන තරග වලදී මැතිවුස් කලින් පිටියට පැමිණ අච්චාරැ කරනවට වඩා බැටින් ඕඩර් එකට ගියානම් අපි ඊයේ ලැබූ ජයග්‍රහණය ඔය තරම් අමාරැ වන්නේද නැත. තිසරයාද ඊයේ යන්තම් ජාමේ බේරා ගෙන කණ්ඩායම ගොඩ දැම්මේය ඒකත් හොද ඉදිරි දැක්මකි ඉවසීමෙන් අනිත් අන්තයට සහාය දීමට ඔහුට තව ඉගැන්විය යුතුය. නවකයන් අනාගතයේ ඉතාමත් සාර්ථක තරැවෙන බවට මෙම තරගයෙන් ඉගි පල කලේය. තරගයකින් දෙකකින් ඔවුන් මැනීම සුදුසු නැත. එම නිසා වැඩි වැඩියෙන් ඔවුන්ට අවස්ථාව ලබා දී ඔවන් ඉදිරියට ගත යුුතුය. අවසාන වශයෙන් කියන්නේ උපුල් තරංග වැනි පරණ ජොකියෙකු දමා අමාරැවේ වැටෙනවාට වඩා අලුත් ජවයක් ඉදිරියට ගෙන කණ්ඩායම දිනවීමයි.......

    මේක මගේ අදහස.............. කට්ටියගේ අදහසුත් දාන්න බලන්න
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කුසල් ඊයෙ පිස්සුහැදිලවගේ ගැහුවෙ නැත්තන් අනාතයි... අනික ෆීල්ඩින් බින්දුවයි.. උපුලායි තිරියයි මදි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එකගයි. තරන්ග දාන එකෙන් චන්දිමාල්ට උඩින් බැට් කරන්න තියෙන චාන්ස් එක නැතිවෙන නිසා චන්දිගෙන් ටීම් එකට ගන්න පුලුවන් ප්‍රයොජනය ගන්න බැරිවෙනවා. ඊයෙ මැතිව්ස් එනකොට ප්‍රේශර් එක නැතිව ගහන්න පුලුවන් වෙලාවක් තිබ්බේ .ඒ වෙලාවේ එන්න තිබ්බේ චන්දි හරි මිලින්ද හරි.
    තිරි මේ දවස්වල ෆේල්. එත් 3 ගහන්න තිරිට චාන්ස් ටිකක් දෙන්න ඕනේ කියන එක මගේ මතය. නැත්නම් ධනුශ්ක ගුනතිලක වගෙ එකෙක්ට එතන හම්බවෙන්න ඕනේ.
    චන්දිට 4 ලැබෙන්න ඕනේ.
    මිලින්දත් 6ට හරියයයිද කියලා ශුවර් නෑ.පොර 4 ඒවා ගහලා ස්ට්‍රයික් රෙට් එක හොද ගානක් තියාගත්තට එක දාන්න අමාරු ගතියක් තිබ්බා.
     
    හම්ම් ඉස්සරින් දාන එකෙන් වෙන්නේ පස්සෙන් ඉන්න උන්ට පෙෂර් එක වැඩි වෙනවා විතරයි ටීම් එක අප් වෙන්නේ නැ:(:(:(
     
    carac

    Junior member
  • Jul 2, 2008
    169
    3
    18
    පට්ටම මැච් එක...ලේ වතුර වෙලා ආයෙත් ලේ උනා ...

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    එකගයි. තරන්ග දාන එකෙන් චන්දිමාල්ට උඩින් බැට් කරන්න තියෙන චාන්ස් එක නැතිවෙන නිසා චන්දිගෙන් ටීම් එකට ගන්න පුලුවන් ප්‍රයොජනය ගන්න බැරිවෙනවා. ඊයෙ මැතිව්ස් එනකොට ප්‍රේශර් එක නැතිව ගහන්න පුලුවන් වෙලාවක් තිබ්බේ .ඒ වෙලාවේ එන්න තිබ්බේ චන්දි හරි මිලින්ද හරි.
    තිරි මේ දවස්වල ෆේල්. එත් 3 ගහන්න තිරිට චාන්ස් ටිකක් දෙන්න ඕනේ කියන එක මගේ මතය. නැත්නම් ධනුශ්ක ගුනතිලක වගෙ එකෙක්ට එතන හම්බවෙන්න ඕනේ.
    චන්දිට 4 ලැබෙන්න ඕනේ.
    මිලින්දත් 6ට හරියයයිද කියලා ශුවර් නෑ.පොර 4 ඒවා ගහලා ස්ට්‍රයික් රෙට් එක හොද ගානක් තියාගත්තට එක දාන්න අමාරු ගතියක් තිබ්බා.

    Tharangaya innona yako.. uu thamayi dila erunama xprnce thiyena ekekta inne. anika uge avg 1 balapan. offside eken uu tharam shots thiyena ekek ne.
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Tharangaya innona yako.. uu thamayi dila erunama xprnce thiyena ekekta inne. anika uge avg 1 balapan. offside eken uu tharam shots thiyena ekek ne.

    ඒකට අත්දැකීම් තිබ්බට ටීම් එක ගොඩ දාන්න බෑ බන් අනිත් එක උගේ avg 1 කියන්නේ ලකුණු 20-30 ගහන්න බෝල් 60-70 කාලා නේ බන් දැන් ඒ ක්‍රිකට් ඉවරයි බන් දැන් අනිවා බෝල ටික කන්නේ නැතුව ලකුණු ගහන කාලේ..... උපුලා චාටර් නැ බන් ඉස්සර එත් දැන් උපුල් වෙනුවට අලුත් ජොකියෙක් පෝම් කරලා ගන්න ඔනේ දැන් ඒකට වයසත් වැඩිනේ බන්....
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    othana thirimanna wenuwata aniwa gahanna ona dimuth. solid batmen pora. run a ball gahanna puluwan porata :)