ජයග්රහණය කලද.....?
කට්ටිය ඊයේ මැච් එක බැලුවද ?
යන්තම් අලුත් උන් ටිකටයි චන්දියටයි පිං සිද්ධ වෙන්න ගේම ගොඩ දා ගත්තා.
අපිට ක්රිකට් ගැන වැඩි දැනුමක් නැති වුනත් ඊයේ සිද්ද වුන අඩු පාඩු අපිට හොදින් පෙනුනා.... දිගින් දිගටම අසාර්ථක වන උපුල් තරංගව යලි යලිත් යොදා ගැනීමෙන් කණ්ඩායමට වෙන හානිය පුහුණු කරැට නොතේරෙන්නේ මන්දයි සිතා ගත නොහැක. ඔහු සාර්ථක උන තරගයක් අවසන් වසර දෙකේ මට මතකයක් නැත. ඔහු වෙනුවට කණ්ඩායමට ඇතුලත් විය යුතුව තිබුනේ කිත්රැවන් විදානගේය.. එහෙත් කණ්ඩායමක් ජයග්රහණය කරා රැගෙන යා නොහැකි ක්රීඩයකෙු පළමු ක්රීඩකයා දැවී යාමෙන් පසු පිටියට පැමිනීම මුළු කණ්ඩයමම දුර්වල කිරීමකි. උපුල් තරංග ක්රීඩා කල ස්ථානය අනිවා ලහිරුගේ ස්ථානය විය යුතුය. එහෙත් සිදු වුයේ යලිත් උපුල්වම යොදා ගැනීමෙන් අපේ ජයග්රහණය අමාරැවෙන් ලබා ගැනීමයි. අනිත් අතට ඊයේ මැතිවුස් 3වෙනි පිතිකරු ලෙස පිටියට පිවිසීම නීසා නවක ක්රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල වීමයි. ජයග්රහණය පෙනෙන තරග වලදී මැතිවුස් කලින් පිටියට පැමිණ අච්චාරැ කරනවට වඩා බැටින් ඕඩර් එකට ගියානම් අපි ඊයේ ලැබූ ජයග්රහණය ඔය තරම් අමාරැ වන්නේද නැත. තිසරයාද ඊයේ යන්තම් ජාමේ බේරා ගෙන කණ්ඩායම ගොඩ දැම්මේය ඒකත් හොද ඉදිරි දැක්මකි ඉවසීමෙන් අනිත් අන්තයට සහාය දීමට ඔහුට තව ඉගැන්විය යුතුය. නවකයන් අනාගතයේ ඉතාමත් සාර්ථක තරැවෙන බවට මෙම තරගයෙන් ඉගි පල කලේය. තරගයකින් දෙකකින් ඔවුන් මැනීම සුදුසු නැත. එම නිසා වැඩි වැඩියෙන් ඔවුන්ට අවස්ථාව ලබා දී ඔවන් ඉදිරියට ගත යුුතුය. අවසාන වශයෙන් කියන්නේ උපුල් තරංග වැනි පරණ ජොකියෙකු දමා අමාරැවේ වැටෙනවාට වඩා අලුත් ජවයක් ඉදිරියට ගෙන කණ්ඩායම දිනවීමයි.......
මේක මගේ අදහස.............. කට්ටියගේ අදහසුත් දාන්න බලන්න

Last edited: