ජයන්ත රත්නායක නැති වෙලා නේද

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    ජයන්ත රත්නායක නැති වෙලා නේද

    IMG_20200406_101713.jpg


    වික්ටර් රත්නායකගේ ලොකු පුතා නැති වෙලා නේද අද උදේ. පොර ටිකක් අමාරුවෙන් නේද ජිවත් උණේ. මට මතකයි ලඟදි වැඩසටහනකදි කීවා පොර තාත්තගේ සිංදු කීවේ. දැන් එකත් නතර කරලා වික්ටර් අයියගේ වයිෆ් කියලා.

    කැන්සර් සීන් එකක්. මහරගම අපේක්ෂා එකේදී නැති වෙලා තියෙන්නේ.:(:(

    නිවන් සුව ඔබට
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    හොඳ නිහතමානි මනුස්සයා,මත් පැන් දුම් පානය මස් මාළු පාවිච්චියක්වත් තිබ්බෙ නැ දවසක් මට මාලබේ දි හම්බවුනා නිවන් සුව !!!...