ජයන්ත රත්නායක නැති වෙලා නේද
වික්ටර් රත්නායකගේ ලොකු පුතා නැති වෙලා නේද අද උදේ. පොර ටිකක් අමාරුවෙන් නේද ජිවත් උණේ. මට මතකයි ලඟදි වැඩසටහනකදි කීවා පොර තාත්තගේ සිංදු කීවේ. දැන් එකත් නතර කරලා වික්ටර් අයියගේ වයිෆ් කියලා.
කැන්සර් සීන් එකක්. මහරගම අපේක්ෂා එකේදී නැති වෙලා තියෙන්නේ.

නිවන් සුව ඔබට

Last edited: