ජයභූමි ඔප්පුවක් කාට හරි පවරලා සල්ලි ගන්න පුළුවන් ද?
nilangapriyadarshana Well-known member Feb 3, 2018 779 510 93 Dec 22, 2020 #1 ජයභූමි ඔප්පුවක් කාට හරි පවරලා සල්ලි ගන්න පුළුවන් ද? Reactions: The Kingslayer
ChamaraGL Well-known member Oct 1, 2013 8,661 3,380 113 Dec 22, 2020 #2 Ewage aithiya pawaranna bee danna widiyata....AGA ta balaya tinne Reactions: JokerFan, Kachaya and nilangapriyadarshana
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Dec 22, 2020 #3 පවුලේ කෙනෙකුට පවරණ විඳියට පවරනවා. සල්ලි ගනුදෙනු වෙනම කරගන්නවා. Reactions: nilangapriyadarshana
SoapLK Well-known member Sep 28, 2014 1,511 410 113 ගම්මානෙක Dec 22, 2020 #4 puluwan...podi condition tikak thiynw.. Reactions: nilangapriyadarshana
PHBhagya Well-known member Feb 26, 2020 25,060 3 118,684 113 Gampaha Dec 22, 2020 #5 බම්ප් Reactions: UKKU PUTHA, The Kingslayer, TCB Rox and 2 others
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 Dec 22, 2020 #6 බැරි කමක් නැහැ. හැබැයි කොහොම පවරන්න හැදුවත් අඩුම වසර කීපයක් යනවා.