
මතකද දන්නේ නැහැ මෙයාව..එයා තමයි මෙයා ජයම්පති වික්‍රමරත්න..ලංකාවේ ඉන්න හොර වාමාංශිකයෙක් තමයි මෙයා..මෙයා ලංකා සම සමාජ පක්ශයේ සභාපති හැබැයි දැන් අලියගේ පැත්තේ දැන් ඉතින් ඉන්නවා මෙයා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා මුකුත් කලේ නෑ වගේ..මෙයා තමයි අපේ තිබුණ ව්‍යවස්ථාව කාලා කාබාසිනියා කරලා අද රට අරාජික කලේ..

මෙයත් ඒ කාලේ නාගනන්ද වගේ තමා හෙන පොර ටෝක් දුන්නේ..

අන්තිමට ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරවන්නත් බැහැ පළාත් සභා විසුරවන්නත් බැහැ..පාර්ලිමේන්තුව විසුරවගන්න පාර්ලිමේන්තුවටත් බැහැ 2/3 නැතුව..
ආණ්ඩුවේ නායකයා ජනාදිපතිත් කියනවා එක තැනක තව තැනක අගමැති කියනවා
..හැබැයි ඇමතිලාව දාන්න බලේ තියෙන්නේ ජනාධිපතිට හැබැයි අයින් කරන්න බැහැ...
ඒ විතරක්ද තාම පලාත් සභා ටිකේ චන්දයක්වත් තියාගන්න බැහැ..



