ජයම්පති බුවා

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Webp.net-resizeimage.jpg

    මතකද දන්නේ නැහැ මෙයාව​..එයා තමයි මෙයා ජයම්පති වික්‍රමරත්න​..ලංකාවේ ඉන්න හොර වාමාංශිකයෙක් තමයි මෙයා..මෙයා ලංකා සම සමාජ පක්ශයේ සභාපති හැබැයි දැන් අලියගේ පැත්තේ දැන් ඉතින් ඉන්නවා මෙයා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා මුකුත් කලේ නෑ වගේ..මෙයා තමයි අපේ තිබුණ ව්‍යවස්ථාව කාලා කාබාසිනියා කරලා අද රට අරාජික කලේ..:angry:

    මෙයත් ඒ කාලේ නාගනන්ද වගේ තමා හෙන පොර ටෝක් දුන්නේ..:baffled:

    අන්තිමට ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරවන්නත් බැහැ පළාත් සභා විසුරවන්නත් බැහැ..පාර්ලිමේන්තුව විසුරවගන්න පාර්ලිමේන්තුවටත් බැහැ 2/3 නැතුව..

    ආණ්ඩුවේ නායකයා ජනාදිපතිත් කියනවා එක තැනක තව තැනක අගමැති කියනවා :rofl:..හැබැයි ඇමතිලාව දාන්න බලේ තියෙන්නේ ජනාධිපතිට හැබැයි අයින් කරන්න බැහැ...:P

    ඒ විතරක්ද තාම පලාත් සභා ටිකේ චන්දයක්වත් තියාගන්න බැහැ..:confused:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    රටේ නුගත් උන් වැඩි උනාම අට පාස් එකත් හෙන පොරක් වෙනවා. ලංකාවේ වෙලා තියෙන්නේ එක. මෙගා පොලිස් කියන්නේ පොලිසි ඔක්කොම එකට එකතු කරන එක කියලා කිව්ව පාර්ලිමන්ටෙරියන්ස්ලා ඉන්න රටක් ඔයි ඕක.
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ඉතින් ඒක හොඳය්නේ විජේතුංග ඇර හැම ජනපතියම පිස්සු කෙලියනේ
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ඉතින් ඒක හොඳය්නේ විජේතුංග ඇර හැම ජනපතියම පිස්සු කෙලියනේ
    ජනාදිපති විතරක් නම් කමක් නැහැ කියමුකෝ..අගමැතියි, විපක්ශනායකයි, වෙන්ඩ විකල්පෙයි, ජෙප්පොයි ඔක්කොම පිස්සු නේ බන්..
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඕක කරපු එකනම් හොඳයි. දැන් බලපන් මේ යක්කු පිස්සු කෙලින විදියට ඕක වෙනස් නොකර හිටියා නම් මෙලහකට හිටං පාර්ලිමේන්තුව මාසෙන් මාසෙට විසුරුවලා අන්තිමට ගෙදර තියෙන කැබිනට් එක ගෙනහල්ලා parliament එකෙන් තියා ගනීවි. එහෙව් එකා ඕක.:lol::lol:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    19 හෙන දෝෂ සහිතයි වෙලාවක් නෑ පැහැදිලි කරන්න ඔක්කොම, පාර්ලිමේන්තුව විසිරුවීම සදහා ඇති ප්‍රතිපාදන අරන් බැලුවොත් ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධයි. දැන් තියෙන විදියට පාර්ලිමේන්තුව විසිරුවන්න පුලුවන් පාර්ලිමේන්තුවටම විතරයි ඒ කියන්නෙ ආන්ඩු පක්ශයක් අත්තනෝමතිකව වැඩකරත් ඒක විසිරුවන්න විදායකයට හෝ විදායකය/අදිකරනය එක්ව හෝ කරන්න බෑ. ඒ තුලින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල ඇති ආයතන තුන අතර බල තුලනය බිදී යනව. ජේ.ආර්. ඇති කල අති බලසම්පන්න විදායක ජනාධිපති ක්‍රමය සහිත ව්‍යවස්ථාව තුල පවා විදායකය ජනාධිපතිවරයා ඉවත් කිරීමේ බලතල පැවරුවේ පාර්ලිමේන්තුව හා අදිකරනයටයි. එහෙම නැතුව විදායක ජනාධිපතිවරයා ඉවත් කිරීමේ බලතල විදායකයටම පැරුවානම් කෙසේද?? ඒක විහිලුවක් නේද අන්න ඒ ව්ගේ තමයී පාර්ලිමේන්තුව විසිරුවීමේ බලතල පාර්ලිමේන්තුවටම පැවරීම.
     
  • Dec 18, 2013
    535
    98
    28
    පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු කොමිසන් සබාවේදී මු අහපු මෝඩ ගොං ප්‍රශ්න මතකද??........ එහෙව් එකෙක් නේ 19 සංශෝදනය කරලා තියෙන්නේ......

    ජාතියේ කරුමෙට ඉපදිච්ච එවුං .... මුං වගේ එව්න් ගැන කතා කරලා වැඩක් නෑ .......
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    ඕක කරපු එකනම් හොඳයි. දැන් බලපන් මේ යක්කු පිස්සු කෙලින විදියට ඕක වෙනස් නොකර හිටියා නම් මෙලහකට හිටං පාර්ලිමේන්තුව මාසෙන් මාසෙට විසුරුවලා අන්තිමට ගෙදර තියෙන කැබිනට් එක ගෙනහල්ලා parliament එකෙන් තියා ගනීවි. එහෙව් එකා ඕක.:lol::lol:

    හොඳයි කිව්වෙ රටටද නැත්නම් උඹ අදහන,කඩේ යන පක්ෂෙටද... මෙයා.....?

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඉතින් ඒක හොඳය්නේ විජේතුංග ඇර හැම ජනපතියම පිස්සු කෙලියනේ
    අම්මට සිරි එතකොට විජේතුංගද ලංකාවේ හිටපු සාර්ථකම පාලකයා?

    නොදකින් තොපි වගේ හරක්
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    අම්මට සිරි එතකොට විජේතුංගද ලංකාවේ හිටපු සාර්ථකම පාලකයා?

    නොදකින් තොපි වගේ හරක්

    හා... හා.... තරහ ගන්න එපා ඒ ඌට තේරෙන තරම... :lol::lol::lol::lol:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    හොඳයි කිව්වෙ රටටද නැත්නම් උඹ අදහන,කඩේ යන පක්ෂෙටද... මෙයා.....?

    රටට මචන්.එක පැත්තකින් අවාසි තමයි.එත් දැන් ඉන්න එකත් එක්ක බැලුවම.ඕක කරපු එක ලොකු දෙයක්. නැත්නම් හිටන්ගේ හිත රිදෙන පාරට ආණ්ඩු පෙරලයි. උට හිතෙන හිතෙන උන් මාසෙන් මාසෙට මාරු කරයි. ඕවලටත් සල්ලි යන්නේ අපෙන්.මුන් හැම මගුලම පෙන්නලා අන්තිමට බදු ගහන්නේ අපිට. අපි උන්ට හුරේ දදා යනව.අන්තිමට උන් අපිට කෙලිනවා. රට ගැන දැන් හිතල වැඩක්නැ. මෙච්චරකල් හිටියෙක් ඕකුන්. කෝ රට හදන්න පුළුවන් උනාද. මුන් හැම එකාම රට ගැන හෙන අමාරුවකින් ඉන්නේ. එත් ඔය එකෙක්වත් උන්ගේ පටි තද කරගෙන වැඩ කරනවද. නැනේ. උන් කියන්නේ උබල පටි තද කරගනිල්ල රට හදන්න ඕනිනම් කියල.එත් උන් කරන්නේ. එ ටිකටත් කෙලින එක.

    ඉස්සරනම් ලොකු ඇම්මක් තිබුන පක්ෂත් එක්ක. මහින්දටත් චන්දෙ දැම්ම. රනිල මයිත්‍රී ටත් චන්දෙ දාල තියනවා.

    දැන්නම් ඔය එක බල්ලෙක්ටවත් නෑ. එකෙක වෙලාවට එකෙක උන්ව විවේචනය කරනවා .

    දැන් ඒක දෙයි කරන්න පුළුවන්. දැන් රට ගැන හිතන්නේ නෑ.එක සටන් පාටයක් විතරයි.මම දැන් හිතන්නේ මන් ගැන විතරයි. මොකද ඔය හැම එකාම අපිට රට පෙන්නලා පොකට් එකට කෙලිනවා. හැබැයි කරන මගුලක් නෑ ඊලග ජන්දේ වෙනකන්. රාජ්‍ය සේවකයෝත් එකයි (cope video බලපන් ). ඉන්න මිනිස්සුත් එකයි. තැනකට ගියාම කාපු බීපු දේවල් එතන දාල හරක් වගේ යන මිනිස්සු ඉන්න ජාතියක් එක්ක මොන රටද හදන්න පුළුවන්.:lol::lol:
     
    මාසෙන් මාසෙට පාර්ලිමේන්තුව විසිරුවන්න ජේආර්ගෙ ව්‍යවස්ථාව අනුවවත් බෑ

    ජනතාව හදන්න පුලුවන් දැඩි විනයක් සහිත පාලනයක් තුලින්. කාලයක් යයි නමුත් පුලුවන් උදාහරණයක් ලෙස සින්ගප්පුරුව ගන්න පාරේ කෙල ගැහුවත්, කොලයක් පාරට දැම්මත් දැඩු දන්ඩුවම්. අපි උනත් පොලිසියෙන් ඉන්නවනම් පාරෙ ලස්සනට යන්නෙ. දැන් ගොඩක් උන බීල එලවන්න බයයි දඩේ වැඩි නිසා.