ජයරත්න_පතිරආරච්චි

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    සහෝ ඔයා දේවල් ටිකක් විවෘත මනසකින් බලනවා වගේ පේනවා. පොඩ්ඩක් මේ channel දෙකේ video ටික බලලා දැනුමක් ගන්න. හැබැයි මේ ඔක්කොම ඇත්ත නොවෙන්නත් පුලුවන් මොකද මේ ගවේෂණය කරලා තියෙන්නේ පෘතග්ජන මිනිස්සු නිසා, ඒ නිසා හොයන්න ප්‍රත්‍යක්ෂ වෙනකන් හොයන්න.:yes::yes::yes:
    https://www.youtube.com/user/ruhunuyaka
    https://www.youtube.com/channel/UCL9EKq7CLSzW4un0_7oJEMQ/


    තැන්ක්ස් මචන්. බලන්නං.
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    නැහැ කියන්නෙ නෑ. මෑතකදී සමහර කතා කියල තියෙනවා බලු වටින්නැති. ඒවා හොඳ සිහියෙන් කියපුවද ගංජා ගහල කියපුවද කියන්න දන්නෙ නෑ. ඒවාගෙ කර්ම මිනිහට. හැබැයි ඒ හේතුව නිසා මිනිහගේ පර්යේෂණ වලින් එකතු කරගත්ත ඉතිහාසගත සාක්ෂි බැහැර කරන්න බෑ මචන්. මම හොයන්න උත්සහ කරන්නේ ඒවගේ සත්‍ය අසත්‍යතාව. වැඩක් ඇති වැඩක් නෙමෙයි කියල තර්ක කරන්න පුළුවන්. නමුත් අපි කරන දහසකුත් තේරුමක් නැති වැඩ එක්ක ගත්තම මේකෙන් අපේ අධ්‍යාත්මයට හරි වටිනාකමක් ලැබෙනවා.

    naa hari umba kiyana eka eka hari(mans ge hakiyawa anik minissu labagattha widiyath ekka baladdi wenas) budun upan deshaya pilibanda noyek mathi mathanthra thiyanawa man piliganna deyakuth thiyanawa ethanin.. mage thiyenne wenasma adahasak .... jaya:yes::yes:
     

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    තැන්ක්ස් මචන්. බලන්නං.
    6420847.gif
     

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    umba kiyapan me manussya buduhamuduruwanta awamanayak wena widiye kathawak karalanadda kiyapan ....... nathuwa katwath madavgahanna oone naaa .....

    Thilak Kandegama
    jayantha pathiraarachchi

    dennama kiyana katha hondata ahala balla thiyenne man
    තිලක් කන්දේගම මහත්තයා කවද්ද බන් සිදුහත් කුමාරයා උතුම් දඹදිව ඉපදුනා කියලා තියෙන්නේ. එතුමා ගොඩක්ම අපේ පාරම්පරික ගොවිතැන, භාෂාව, ජනශ්‍රැති පිළිබඳව තමයි කතා කරලා තියෙන්නේ. මෑතකදි ඉදන් දසිස් රාවන අධිරාජ්‍යයා ගැන YT එකෙයි TV එකෙයි එකම දේ කියෝනවා ඒ ගැන නම් කලකිරීමක් තියනවා.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    naa hari umba kiyana eka eka hari(mans ge hakiyawa anik minissu labagattha widiyath ekka baladdi wenas) budun upan deshaya pilibanda noyek mathi mathanthra thiyanawa man piliganna deyakuth thiyanawa ethanin.. mage thiyenne wenasma adahasak .... jaya:yes::yes:


    උඹේ අදහස මොකද්ද?
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    ගවේෂණ කරලා, සෙල් ලිපි කියවල ගොඩක් මුලාශ්‍ර ඇසුරු කරලා යම් යම් සාක්ෂි සාදක ඇතුව කියන දෙයක් නිසා ඒක සොයා බලන එක වටිනවා. ඒ කියන දේවල් එක පාරට බොරු කියල කියන්න කාටවත් බෑ මොකද එහෙනං අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ ඉදිරිපත් කරන සාක්ෂි සාදක බොරු කියල ඔප්පු කරන්න. මම හිතන්නේ නෑ ලංකාවේ පුරාවිද්‍යාව ගැන දැනුම තියෙන කිසිම කෙනෙකුට ඒක කරන්න පුළුවන් කියල. පුළුවන්නන් මේ වෙනකොට කරලනේ. දීර්ඝ කාලෙක ඉඳල සමාජ ගත කරලා තියෙන දෙයක් කිසිම සාක්ෂි සාදකයක් නැතිව පිලිගන්නනේ අපි, අපේ දෙමව්පියෝ, ආච්චිලා සීයල පරම්පරාවල්ම පුරුදු වෙලා තියෙන්නේ. ඒ සමාජ ගත වෙලා තියෙන දේවල් හරිද වැරදිද කියන එක ප්‍රශ්න කරන්න සොයා බලන්න විවුර්තව හිතන ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. එහෙම නොවෙනවනන් ඒ ජාතියට ඉදිරි ගමනක් නැහැ.



    Uba hariyatama hari bn
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඇත්ත හොයාගන්න උත්සාහ කරන අය කවදහරි අඳුරෙන් එලියට එයි..අනික් අය සදාකාලිකවම අඳුරෙම ගිලිල ඉඳල මැරිලයයි.