ජයලලිතා is dead

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    tumblr_nd954sbQio1qh9nffo1_400.gif
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    "The situation is extremely grave, but I can confirm that everything possible is being done to give her the best chance of surviving this shocking event" .....British specialist Dr Richard Beale
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    ත්‍රස්තවාදයට උඩගෙඩි දෙමින් ලංකාවට කෙලවීමට බලාසිටි අයට කර්මය පලදේ....

    1) ප්‍රංශය - කෙලවිය

    2) ජර්මනිය - කෙලවිය

    3) හිලරි ක්ලින්ටන් - කෙලවිය

    4) ජයලලිතා - කෙලවෙමින් පවතී

     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ටාම නැ ලයිෆ් සපෝර්ට් වල ඉන්නේ කියලා ඇපලෝ ඉස්පිරිටලේ ලියුමක් දාලා බුකියේ තිබ්බේ මම හිටන්නේ මැරෙයි ගොඩ දන්න බැරි වෙන්නම ඕනේ :)
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,888
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය ගෑණිගෙ පන ලේසියෙන් යවන්නෙ නෑ එලියෙ ඉන්න මෝඩ මූසලයොත් මැරෙන්ඩ බලන් ඉන්නෙ මැෂිමෙ පිහිටෙන් සති ගානක් අදියි බොහෝවිට :rolleyes:
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ත්‍රස්තවාදයට උඩගෙඩි දෙමින් ලංකාවට කෙලවීමට බලාසිටි අයට කර්මය පලදේ....

    1) ප්‍රංශය - කෙලවිය

    2) ජර්මනිය - කෙලවිය

    3) හිලරි ක්ලින්ටන් - කෙලවිය

    4) ජයලලිතා - කෙලවෙමින් පවතී


    රනිල් තාම අවුලක් නැතුව ඉන්නවනේ..ලංකාවේ ඉදන් ලංකාවටම කෙලවන උන්ට අදාළ නෑ වගේ සීන් එක...:(
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය ගෑණිගෙ පන ලේසියෙන් යවන්නෙ නෑ එලියෙ ඉන්න මෝඩ මූසලයොත් මැරෙන්ඩ බලන් ඉන්නෙ මැෂිමෙ පිහිටෙන් සති ගානක් අදියි බොහෝවිට :rolleyes:

    එලියෙ ඉන්න උන් කියනවලු මෙකි මළොත් ඉස්පිරිතාලෙ ගිනි තියනව කියල දොස්තරල එක්කම :lol::lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,888
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එලියෙ ඉන්න උන් කියනවලු මෙකි මළොත් ඉස්පිරිතාලෙ ගිනි තියනව කියල දොස්තරල එක්කම :lol::lol:
    මේ ගෑණි නිලියක් අනික බැඳලත් නෑනෙ ඒකයි මුන්ගෙ ආතල් එක මෝඩ මිනිස්සු :dull::P
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    රනිල් තාම අවුලක් නැතුව ඉන්නවනේ..ලංකාවේ ඉදන් ලංකාවටම කෙලවන උන්ට අදාළ නෑ වගේ සීන් එක...:(

    ඇයි මචන් රනිල් විතරක්.... ලංකාවේ එතෙක් මෙතෙක් දේශපාලුවෝ ඔක්කොම කලේ ලංකාව කාපු එක තමයි... උන්ටත් පලනොදී ඉන්න එකක් නෑ...

    ඔය දැන් ඇස්පනාපිට පලදීල තියෙන්නේ....