ජයලලිතා is dead

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් මිය ගිය බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. ‘ද ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත් සේවය දැනට ඇගේ අභාවය වාර්තා කර ඇති අතර වෙනත් ප්‍රධාන මාධ්‍ය මේ සම්බන්ධයෙන් නිල වාර්තාවක් පළ කර නැත.
    ඇය 68 වැනි වියේ පසුවූවාය. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඇය රෝහල්ගත කැර තිබිණි. චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය සැප්තැම්බර් 22 වැනිදා උණ හා විජලනය ඇතිවී අසනීප තත්ත්වයෙන් රෝහල්ගත කැර සිටි අතර එසේ සිටියදී සිය මහ ඇමැති බලතල ද ඇගේ පක්ෂයේ සාමාජිකයන්ට පැවරුවාය.
    ඇපලෝ රෝහල ඉදිරිපිට දහස් ගණනින් ජනයා රැස්ව සිටින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. චෙන්නායි හි ඇපලෝ රෝහල අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාව යොදා ඇතැයි ද කියති.
    මේ අතර ජයලලිතා මිය නොගිය බවත් ඇය ඉතා බරපතල තත්ත්වයෙන් චෙන්නායිහි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍යවරු ඇයගේ තත්ත්වය පරීක්ෂා කරමින් සිටින බවත් එම රෝහල මීට ස්වල්ප වේලාවකට පෙර නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් සඳහන් කරයි. එන්ඩීටීවී පුවත් සේවය එම මාධ්‍ය නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මැරිලා නෑ කියන්නේ මිනිස්සු කන්ට්‍රෝල් කර ගන්නද දන්නෙ නෑ

    තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මිය අද පස්වරුවේ ඉන්දීය පුද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත වී ඇති බව හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

    හදිසි හෘදයාබාධයක් වැලදීම හේතවෙන් ඇය ඊයේ පස්වරුවේ රෝහල් ගත කර තිබේ.

    මිය යන විට ඇය 68 වන වියේ පසුවිය.

    මහ ඇමතිනියේ මරණය වාර්තා වීමත් සමග තමිල්නාඩු ජනතාව කලබල වී සිටින අතර පොලිසිය තත්වය පාලනය කරමින් සිටී.

    කෙසේ වෙතත් ඇපලෝ රෝහලේ බලධාරීන් උපුටා දක්වමින් NDTV පුවත් සේවය වාර්තා කරන්නේ මහ ඇමතිනිය මිය ගොස් නැති බවයි.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,641
    7,976
    113
    Kotahena
    Awesome news!
    May she rot in hell

    I wanna fuck her dead body :lol:

    woow_AWESOME_NEWS-s500x500-138608.png

    giphy.gif

    giphy.gif


     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අද මගේ birthday එක. මම එතුමියගේ ආයුෂත් අරගෙන ජිවත් වේවායි කියල ප්‍රර්ථනා කරනවා. :P
     
    • Like
    Reactions: comx