ජයලලිතා

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ජයලලිතා


    wVkDZjr.jpg



    හැමෝම බලාපොරොත්තු වෙච්ච නිව්ස් එක නැතුව වෙන එකක් ගෙනාපු එකට සමාවෙන්න ඕන!

    මට අද ඉන්න ගමන් නිකමට මතක් වෙලා සර්ච් කරලා බැලුව ජයලලිතට මොකද උනේ කියලා. සෑහෙන දවසකින් ආරංචියක් අවේ නෑනේ. අන්න BBC එකේ දාලා ගෑනිට හොඳ වෙලා කියලා ලියුමක් එවලා තියනවා කියලා. හැබැයි තාම කවුරුත් හරියටම ඇත්ත දන්නෙ නෑ. එක අතකින් ඇත්තටම හොඳ වෙලානම් මේ තියන ප්‍රශ්න අස්සෙ ඔය මනුස්සය TV එකේ කතා නොකර ඉන්නෙ නෑ. තාම අමාරු ඇති හැබැයි මරණාසන්න වෙලා හිටපු එකෙන් ගොඩ ඇවිත් වෙන්න ඇති.

    කපටි අම්මන්ඩිලා බේරෙනවා ලෝකෙට ඕනෙ අහිංසක මිනිස්සු නිරපරාදේ මැරිලා යනවා.

    එළකිරි එකේ යාළුවන්ට මීට වඩා දෙයක් ආරංචි උනේ නැද්ද?


    :confused:
     

    Angel Nilu

    Banned
    Nov 14, 2016
    103
    11
    0
    monaa unath ආන්ටිට ඉක්මන් සුවය ලැබේවා.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Thama virgin lu ne :rolleyes::rolleyes:

    හ්ම්ම්ම් . . . . මමත් අහල තියනවා ඔය කතාව.

    දකුණු ඉන්දියාවේ මිනිස්සු දේවත්වයෙන් අදහන සීන් එකක් තියෙන්නෙ. හොරකන් කරලා අහුවෙලත් ඒක ඒ විදිහම තමයි.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    හ්ම්ම්ම් . . . . මමත් අහල තියනවා ඔය කතාව.

    දකුණු ඉන්දියාවේ මිනිස්සු දේවත්වයෙන් අදහන සීන් එකක් තියෙන්නෙ. හොරකන් කරලා අහුවෙලත් ඒක ඒ විදිහම තමයි.

    Typical south Asians ,,, ehe wagema thama meheth :yes::yes:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කවුරු උනත් මැරෙනවට සතුටු වීම නියම මිනිසත්කම නොවෙයි. ජයලලිතා කියන්නේ මෝඩ පහේ මිනිසුන්ව අන්ඳගෙන ජීවත්වෙන පාලිකාවක්.