ජයලලිතා
හැමෝම බලාපොරොත්තු වෙච්ච නිව්ස් එක නැතුව වෙන එකක් ගෙනාපු එකට සමාවෙන්න ඕන!
මට අද ඉන්න ගමන් නිකමට මතක් වෙලා සර්ච් කරලා බැලුව ජයලලිතට මොකද උනේ කියලා. සෑහෙන දවසකින් ආරංචියක් අවේ නෑනේ. අන්න BBC එකේ දාලා ගෑනිට හොඳ වෙලා කියලා ලියුමක් එවලා තියනවා කියලා. හැබැයි තාම කවුරුත් හරියටම ඇත්ත දන්නෙ නෑ. එක අතකින් ඇත්තටම හොඳ වෙලානම් මේ තියන ප්රශ්න අස්සෙ ඔය මනුස්සය TV එකේ කතා නොකර ඉන්නෙ නෑ. තාම අමාරු ඇති හැබැයි මරණාසන්න වෙලා හිටපු එකෙන් ගොඩ ඇවිත් වෙන්න ඇති.
කපටි අම්මන්ඩිලා බේරෙනවා ලෝකෙට ඕනෙ අහිංසක මිනිස්සු නිරපරාදේ මැරිලා යනවා.
එළකිරි එකේ යාළුවන්ට මීට වඩා දෙයක් ආරංචි උනේ නැද්ද?