ජයලාල් රෝහණ වගේම නලුවෙක් හිටිය මතකද?

AnuradhaRa

Well-known member
  • මොකක්ද එයාගෙ නම?
    හිරුට මුවාවී නාට්ටියෙත් හිටිය මතකයි
    තව ගම්පෙරලිය නාට්ටියෙත් හිටිය මතකයි

    අඩේ ජයලාල් රෝහන මැරිල දැං අවුරුදු 5 කුත් පහු වෙලා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,246
    47,088
    113
    අහ් තම්බ්නේල් එකේම ඉන්නව
    නම තමා දන්නෙ නැත්තෙ

    J. H. Jayawardena

    5206-j-h-jayawardena-passed-away1481417244.jpg

    ප්‍රවීණ රංගණ ශිල්පී ජේ.එච් ජයවර්ධන සිය ජීවන ගමනින් සමු ගත්තා.
    ඔහුගේ පවුලේ ඥාතීන් පැවසුවේ 95 වන වියේ පසුවූ ඔහු මියයන විට අසනීප තත්ත්වයෙන් පසු වූ බවයි.

    දඩයම, හඳයා වැනි චිත්‍රපට රැසක රංගනයට එක්වූ ඔහු ටෙලි නාට්‍ය රැසකද රංගනයට එක්වුණා.
    කැලණි පාලම, මකරාක්ෂයා වැනි වේදිකා නාට්‍යවල රංගනයෙන් එක්වී ඇති ඔහු හිරුට මුවාවෙන් ටෙලි නාට්‍යයේ රංගනයටද එක්වුණා.

    මිය යාමට පෙර ඒ මහතා දැඩි ලෙස රෝගාතුරවී සිටියා.
    ජයවර්ධන මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,230
    9,027
    113
    Dubai
    සිරිල් ධර්මවධනද? :confused:

    images

    J. H. Jayawardena

    5206-j-h-jayawardena-passed-away1481417244.jpg

    ප්‍රවීණ රංගණ ශිල්පී ජේ.එච් ජයවර්ධන සිය ජීවන ගමනින් සමු ගත්තා.
    ඔහුගේ පවුලේ ඥාතීන් පැවසුවේ 95 වන වියේ පසුවූ ඔහු මියයන විට අසනීප තත්ත්වයෙන් පසු වූ බවයි.

    දඩයම, හඳයා වැනි චිත්‍රපට රැසක රංගනයට එක්වූ ඔහු ටෙලි නාට්‍ය රැසකද රංගනයට එක්වුණා.
    කැලණි පාලම, මකරාක්ෂයා වැනි වේදිකා නාට්‍යවල රංගනයෙන් එක්වී ඇති ඔහු හිරුට මුවාවෙන් ටෙලි නාට්‍යයේ රංගනයටද එක්වුණා.

    මිය යාමට පෙර ඒ මහතා දැඩි ලෙස රෝගාතුරවී සිටියා.
    ජයවර්ධන මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්.
    ජේ.එච්
    මෙන්න නලුවෝ බන්
    :love:
    ------ Post added on Aug 13, 2026 at 1:28 PM
     
    • Like
    Reactions: AnuradhaRa