ජයලාල් රෝහණ

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
මෙගා වල ඉන්න හාල්පාරුවෝ වගේ නෙමෙය්.. මෙන්න නලුවො. තව අපේ මනෝරත්න මහත්මයාවත් මතක් කරන්න ඕන. කලාව විකුනගෙන කන්නේ නෑති, කලාව ඉගෙනගත්තු, උගන්නන, වචනයේ පරිසමාප්තාර්තයෙන්ම කලාකරුවෝ. බලපන් මේ මිනිස්සු එක ඈඩ් එකකවත් ඉන්නවද කියලා..
 

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    :yes::yes::yes:
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් නිහතමානි මනුස්සයෙක්
    දවසක් කැලණිය පන්සලට ඇවිල්ල ඉන්නවා දැක්කා පවුලේ අය එක්කම
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ජයලාල් රෝහණ 01-28-2013 07:09 PM pons rep kapala bn :(:(:(:(:(

    aththa kiyanakota iwasanna bari pons la dan elakiriye wadi wela..mage gaane rep 7..mamath asama naluwek..mama isuru yogaya apahu balanawa me dawas wala..
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මේ වටිනා මිනිසාට මගේ උත්තමාචාරය !

    මේ වටිනා මිනිසාට මගේ උත්තමාචාරය !​
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එලම කිරි නළුවො තමයි...
    ඒ මිනිස්සු රඟපානවද කියලවත් හිතෙන්නේ නැහැ..
    එච්චරටම තාත්විකයි..