:rolleyes:
sacrox Well-known member Aug 28, 2011 3,524 990 113 Negombo paththe thama Feb 11, 2013 #42 niyama charithaanga naluwo me minissu dan onna ewun meloo wadak naha
JmCt Well-known member Nov 2, 2011 765 81 48 Feb 11, 2013 #43 sacrox said: niyama charithaanga naluwo me minissu dan onna ewun meloo wadak naha Click to expand...
Anushanga777 Well-known member Jun 14, 2012 3,636 496 113 ♦♣♠☺කඩවත පැත්තෙ• Feb 11, 2013 #44 supiri naluwek!!!!
name-X Well-known member Aug 28, 2010 1,414 206 63 "Location—UnknowN" Feb 11, 2013 #46 ishan_s said: රංගනය යනු ඔහුම වේ - ජයලාල් රෝහණ මම කෑමතිම නලුවෙක් බන් පට්ට...උබල මොකද හිතන්නේ Click to expand... ආයෙත් අහල.....
ishan_s said: රංගනය යනු ඔහුම වේ - ජයලාල් රෝහණ මම කෑමතිම නලුවෙක් බන් පට්ට...උබල මොකද හිතන්නේ Click to expand... ආයෙත් අහල.....
A amilaxp Member Dec 1, 2006 2,370 302 0 Feb 11, 2013 #47 මෙගා වල ඉන්න හාල්පාරුවෝ වගේ නෙමෙය්.. මෙන්න නලුවො. තව අපේ මනෝරත්න මහත්මයාවත් මතක් කරන්න ඕන. කලාව විකුනගෙන කන්නේ නෑති, කලාව ඉගෙනගත්තු, උගන්නන, වචනයේ පරිසමාප්තාර්තයෙන්ම කලාකරුවෝ. බලපන් මේ මිනිස්සු එක ඈඩ් එකකවත් ඉන්නවද කියලා..
මෙගා වල ඉන්න හාල්පාරුවෝ වගේ නෙමෙය්.. මෙන්න නලුවො. තව අපේ මනෝරත්න මහත්මයාවත් මතක් කරන්න ඕන. කලාව විකුනගෙන කන්නේ නෑති, කලාව ඉගෙනගත්තු, උගන්නන, වචනයේ පරිසමාප්තාර්තයෙන්ම කලාකරුවෝ. බලපන් මේ මිනිස්සු එක ඈඩ් එකකවත් ඉන්නවද කියලා..
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Feb 11, 2013 #49 හ්ම් නිහතමානි මනුස්සයෙක් දවසක් කැලණිය පන්සලට ඇවිල්ල ඉන්නවා දැක්කා පවුලේ අය එක්කම
ncpasan Well-known member Mar 25, 2010 14,351 2,826 113 Battaramulla Feb 13, 2013 #51 අනිව දැනට ලංකාවෙ ඉන්න දක්ශතම නලුවෙක්.......
bohokal Well-known member Nov 21, 2006 2,502 250 83 Feb 14, 2013 #52 ishan_s said: ජයලාල් රෝහණ 01-28-2013 07:09 PM pons rep kapala bn Click to expand... aththa kiyanakota iwasanna bari pons la dan elakiriye wadi wela..mage gaane rep 7..mamath asama naluwek..mama isuru yogaya apahu balanawa me dawas wala..
ishan_s said: ජයලාල් රෝහණ 01-28-2013 07:09 PM pons rep kapala bn Click to expand... aththa kiyanakota iwasanna bari pons la dan elakiriye wadi wela..mage gaane rep 7..mamath asama naluwek..mama isuru yogaya apahu balanawa me dawas wala..
S sampathapg Member Jul 8, 2011 1,002 27 0 Feb 14, 2013 #53 මේ වටිනා මිනිසාට මගේ උත්තමාචාරය ! මේ වටිනා මිනිසාට මගේ උත්තමාචාරය !
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Feb 14, 2013 #54 එලම කිරි නළුවො තමයි... ඒ මිනිස්සු රඟපානවද කියලවත් හිතෙන්නේ නැහැ.. එච්චරටම තාත්විකයි..