නෑ බන් දැන් ටිකකට කලින් මැරිලා..![]()

මාත් ඒක තමා බැලුවෙ. news site එකකවත් දාල නෑනෙ![]()
බලපන් නෙහ් වැඩි වයසක් නෑනේ 

මැරිච්ච මිනිස්සුන්ට මුකුත් කියන්න හොද නැහැ. එත් මේ මනුස්සයා හරියට අනිත් මිනිස්සුන්ට උපහාස අපහාස කළා. කතා කරන විදිය, ඇවිදින විදිය වගේ ඒවා දොරමඩලාව එකට ඇවිත් හරියට විහිලු කළා මිනිස්සුන්ට. එහෙම කරන්න හොද නැහැ..