ජයවේවා. ජයවේවා. ජයවේවා.

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අපේ ජනබල පක්ෂයට ලැයිස්තුවෙන් එකක් හම්බවුනා. මේ ආරම්භය පමනි.
    soil-flora-food-plant-produce-turnip-vegetable-sprout-radish-fungus.jpg
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    රතනපාල හාමුදුරුවො නැවතත් පාර්ලිමේන්තුවට ..... :ROFLMAO: :LOL:
    ගලබොඩ හාමුදුරුවෝ කඩේ යවල රතන සාඩු දියවන්නාවට
     
    • Haha
    Reactions: 2osama

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    රතනපාල හාමුදුරුවො නැවතත් පාර්ලිමේන්තුවට ..... :ROFLMAO: :LOL:
    ගලබොඩ හාමුදුරුවෝ කඩේ යවල රතන සාඩු දියවන්නාවට

    Pissuda bn. Gananasara athule aniwa.
    RATANA pansale.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හාමුදුරුවන් සමග සම්බන්ධකම් තියෙනවද? හාමුදුරුවන්ගේ සිංහ හඬ පාර්ලිමේන්තුවේ සියලුම හොරුන්ගේ බලය අබිබවා මතු විය යුතුයි. එතකොට හාමුදුරුවන්ට හැමෝගෙම මඩ වදින්න පටන් ගනියි, කපටි උපායයන් ක්‍රියාත්මක වෙයි, ඒවාගෙන් ආරක්ෂා වෙන්න කියන්න.
     
    • Like
    Reactions: RLT4U

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    මගේ මතය නම් කිසිම හාමුදුරුවෝ කෙනෙක් පාරලිමෙන්තුවට නොයැවිය යුතුයි. ඒ එක පාරක් කරපු වැරැද්ද අපි ආයෙත් කරලා 😬😬
     
    • Angry
    Reactions: RLT4U

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මගේ මතය නම් කිසිම හාමුදුරුවෝ කෙනෙක් පාරලිමෙන්තුවට නොයැවිය යුතුයි. ඒ එක පාරක් කරපු වැරැද්ද අපි ආයෙත් කරලා 😬😬
    හා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පාඨලී ගෙ සෙවනැල්ලක්. සමිත හාමුදුරුවො ආවනම් මීට වඩා විනිවිදයි.
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    රතනපාල හාමුදුරුවො නැවතත් පාර්ලිමේන්තුවට ..... :ROFLMAO: :LOL:
    ගලබොඩ හාමුදුරුවෝ කඩේ යවල රතන සාඩු දියවන්නාවට
    aniwa oka thamai wenne