ජයවේවා.........රනිල් වික්‍රමසිංහ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada

    ඡන්දෙන් පස්සේ මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක්

    මේකෙන් වෙන්නේ සුළු පක්ෂවලට ආණ්ඩු hijack කරන්න බැරි වීම. මේක නීති ගත කරොත් හොදයි. රටට යහපතක් වෙනවනම් එච්චරයි. ජයවේවා.

    copyright : Ada Derana

    මේ පල්වුණු දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය අවසන් කරමින් මේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දිය යුතුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරමින් සියලු පාර්ශවයන් එක්ව සහයෝගය ලබාදුන්නේ ඒ අලුත් දේශපාලන සංස්කෘතිය නිර්මාණය කිරීමේ ආරම්භක පියවර ලෙස බව අග්‍රමාත්‍යවරයා පෙන්වාදෙයි.

    ශ්‍රීලනිප මහලේකම්වරයාව රටේ ජනපතිකරවීම සඳහා එජාපය සහයෝගය ලබාදුන්නේ මේ රටේ පළමු වතාවට බව වික්‍රමසිංහ මහතා කියා සිටියේ අද(25)අරලියගහ මන්දිරයේ පැවති පළාත්පාලන නියෝජිතයින්ට යතුරුපැදි ලබාදීමේ උත්සව අවස්ථාවට එක්වීමෙන් අනතුරුවය.

    ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයදුන් ශ්‍රීලනිපය කැබිනට් මණ්ඩලය හා එක්වීමට තීරණය කිරීම ඉතා හොඳ කාරණයක් බවත්, ඔවුන්ට ආණ්ඩුව සමග එක්වන ලෙස ආරාධනා කරනු ලැබුවේ ඉකුත් ජනවාරියේදී බවත් හෙතෙම සඳහන් කළේය.

    මේ ආකාරයට ඇතැම් පක්ෂ කැබිනට් ඇමතිධූර ලබාගෙන රජයේ කටයුතු කරන අය මෙන්ම එලෙස ලබානොගෙන විධායක සභාව නියෝජනය කරන පිරිස්ද සිටින බවත්, මේ සියලුදෙනා පෙරමුණු 3ක සිට කටයුතු කළද ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් කටයුතුකිරීම ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

    ඉදිරි මහමැතිවරණයෙන් පසුව සියලු පාර්ශවයන් එක්ව වැඩකටයුතු කිරීම සඳහා මෙම ක්‍රියාදාමය පෙරහුරුවක් වනු ඇති බවත්,මහමැතිවරණයෙන් පසු මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක් බවට පත්කරලීම තමාට අවශ්‍ය බවත් ඔහු පෙන්වාදුන්නේය.

    එම අලුත් පාලන ක්‍රමයට යාම සඳහා මෙම අත්හදා බැලීම ඉතා අගනා බවත්,රටට ජනතාවට සෙතක් වන්නේ එවැනි අත්හදාබැලීම් තුළින් බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    ඒ අනුව ශ්‍රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවට එක්වී කැබිනට් මණ්ඩලය ලෙස දිවුරුම්දීම මෙන්ම පළාත්පාලන ආයතනවල මන්ත්‍රීවරුන් සියලුදෙනාටම පක්ෂ භේදයකින් තොරව යතුරුපැදි දී සමානව සැලකීම ඉතා වැදගත් වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    bmp

    ඒ කියන්න චන්දෙන් පස්සෙත් ජාතික ආණ්ඩුවක්. නියමයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මුන්ට පිස්සු බන් ඔය ඉන්න 225/ 215ක් විතර හොරු ඉන්නෙ එකට කරන්න තියෙන්නෙ නයකයන්ගෙ ඉදාල් අවුරුදු ගානන් දෙශපලනය කරන උන්ට චන්දෙ නොදි අලුත් උන්ට දෙන එක තරුන හොද උන්ට
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ

    ඇයි ඉන්දියාවේ උන්ට අවුරුද්දට දවස් 83ක් ලංකාවේ මුහුදු සීමාවේ මාළු බාන්න දෙන්නේ...

    කොන්ද පන නැති වේ* ගේ පුතා.විපක්ෂයක් නැති උනාම මුගේ වැඩ ගැන විවේචනය කරන්න කවුරුවත් නෑනේ.ඉතින් ජාතික ආණ්ඩුවක් හදන්න යනවා.රන්න පොනිලා.

    රටට යහපතක් කරයි කියලා තමා අපිට බය.රට ගැන හැගීමක් නැති බුරුවෙක්‌..
     
    Last edited:

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    මුන්ට පිස්සු බන් ඔය ඉන්න 225/ 215ක් විතර හොරු ඉන්නෙ එකට කරන්න තියෙන්නෙ නයකයන්ගෙ ඉදාල් අවුරුදු ගානන් දෙශපලනය කරන උන්ට චන්දෙ නොදි අලුත් උන්ට දෙන එක තරුන හොද උන්ට

    මාත් ඔය ගැන හිතුව බන්. එක හොද ඉදෙඅ එකක් නාකි පොරවල් කරන්නෙම සල්ලි හොයන එකනේ..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    පත්වෙන මන්ත්‍රීවරුන් අනුපාතය අනුව ජාතික ආණ්ඩුවක් හදන්න පුළුවන්. අනිත් ය විපක්ෂයේ. එතකොට විපක්ෂයට ආණ්ඩුවට බලපෑම් කරලා රටට හොදක් වෙන දේවල් ගෙන්න පුලවන්. ආණ්ඩුවට එකදිපති විදියට කටයුතු කරන්න බැහැ. විපක්ෂයට ඇහුම්කන් දෙන්න ඕන. ඒවගේම විපක්ෂයට වගකීමක් නැතිව හැසිරෙන්න බැහැ. හැම දේටම විරුද්දවෙලා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    ජාතික ආණ්ඩුවට ප්‍රදාන දේශපාලන පක්ෂ දක්කන්න වෙන්නේ හරියට බල්ලෝ නාවන්න ගෙනියන්න වගේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    photo_n.jpg
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    jathika andunam boruwak ban. wirudda wenna kawruth na okkoma ekathuwela parana dema thawath hodata karanawa