කොහොමත් තුනෙන් දෙක ගන්නවා .පිටින් ගන්න ඕනේ නැහැEPDP+karuna+SLPF ekathu unama wena one na.![]()
![]()
![]()
කොහොමත් වාර්තාගත ජයක්
කොහොමත් තුනෙන් දෙක ගන්නවා .පිටින් ගන්න ඕනේ නැහැEPDP+karuna+SLPF ekathu unama wena one na.![]()
![]()
![]()
oya awe bung 2020th wikaplayak kiyala. machan pradana pakshayak nathuwa dinna ba bung. aniwa POhottu or UNP side walin only wena unta no chance for next 20,30 years. that is the reality2025 loku wenasak wenawa mchn..aluth ekek ewi..
සිoහලුන්ට ජයවේවා..............!!!කොහොමත් තුනෙන් දෙක ගන්නවා .පිටින් ගන්න ඕනේ නැහැ
කොහොමත් වාර්තාගත ජයක් ♥♥
2/3 koheda yako 3/4k kiyala man hithuwe, UNP eka flat wuna eka loku deyakකොහොමත් තුනෙන් දෙක ගන්නවා .පිටින් ගන්න ඕනේ නැහැ
කොහොමත් වාර්තාගත ජයක් ♥♥
සිoහලුන්ට ජයවේවා..............!!!
දැන් වත් පාඩමක් ඉගෙන ගනී UNP එකේ එවුන් හැමදාම කෘතීමව ඡන්ද දිනන්න බැහැ2/3 koheda yako 3/4k kiyala man hithuwe, UNP eka flat wuna eka loku deyak![]()
දැන් තමා පටන් ගැන්ම. උඹලා හිතන්න එපා සෙරම ස්මූත් එකට යාවි කියලා.
යු ඇන් පි එක නම් නැති වෙලා ගොඩක් කල්.
එක නැති උනෙ යහපාලනය කාලෙමයි.
උඹලාගෙ ඔය පොහොට්ටුව පොකුණෙ තියෙද්දිම පර කරාවි හිටං .
හිනා මවාගෙන හීන ඇතුලෙම ජීවත් වෙන ටොයියොRajitha remanda karama Chathura kiweth ohomai ban.
සාමාන්යෙන් ජනාධිපතිවරණෙදි දින්න කෙනාගෙ පක්ෂයම ඉන් අනතුරුව තියෙන මහමැතිවරණෙ දිනනවා.එහෙම හැදෙයි කියන බලාපොරොත්තුවෙන් නෙ බං ආණ්ඩුව දීල අයින් වුණේ UNP එක. මිනිස්සුන්ට රාජපක්ශලා එපාවෙයි කියල.
මුං යකෝ ලක්ෂ 69 ම ආපහු අරං නෙ.
හොර පොල් කඩන්න පොල් ගහ ට නෑග්ග මිනිහත් කියන්න දෙයක් තිබුණලසාමාන්යෙන් ජනාධිපතිවරණෙදි දින්න කෙනාගෙ පක්ෂයම ඉන් අනතුරුව තියෙන මහමැතිවරණෙ දිනනවා.
එපාවෙන්න තරම් කාලයක් නෙමෙ නෙ ?
2015 දි පෙබරවාරි බැඳුම්කර වංචාව වෙලත් අගොස්තුවෙදි රනිල් ආණ්ඩුවක් හැදුවා මැතිවරණෙදි.
අනික පාර්ලිමෙන්තුව විසිරුවා හැරලා තියෙද්දි කොරොනා කාලෙදි ගොඨාභය ක්රියාකරපු ආකාරය ගැන අපි උනත් පැහැදීමකින් හිටියෙ.
ඔන්න ඔය නිසා තමා මිනිස්සු ඡන්දෙ දුන්නෙ.
දැන් පවුල් වාදය වෙනදට වඩා වැඩි.
තව කවුද කීප දෙනෙක් පාර්ලිමෙන්තුවෙලුනෙ
ආයෙත් අර පරණ ක්රමෙට දුවන්න තමා ට්රයි එක.
මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙ නෙ ?
ඡන්දෙට උදව් කරාපු පාර්ශව සෙරොටම සැනසිලි තෑගි හම්බ නොවුනොත් ඇතුලෙන්ම කෙළ ගන්නවා
karanna puluwan deyak kiyahan ban unta. Ranil giyoth, sajith, eeta passe akila, eeta passe mangala......පුක බිම ඇණගෙන කියනව පටන් ගැනිමලු ,![]()
අනේ පකෝ ඉස්සෙල්ලා හරිහමන් පිරිමියෙක් නායකය කරගනිල්ල, ඉට පස්සෙ වරෙල්ල චන්දෙ ඉල්ලන්ඩ....
SJ91? WTFado SJ91 dan umbata sathutuda?.![]()
![]()
![]()
,එරෝසන් , ඔසාමා දෙන්නට මේ සතියක් මාසයක් ඔය උඩ පැන පැන ඉන්න දීපල්ලා බන්. මතකනේ මාස 8 රැල දුන්න ආතල් එක. මෙතනින් පස්සේ ඒ ආතල් එක අනික් අයට එක දිගටම ගන්න පුලුවන් අවුරුදු 5.