අපේ උන් දැන් ගහන්නේ නැත්තේ ප*ය චෙක් නොකරන හින්ද වෙන්ඩත් පුළුවන්.![]()
කවුරු හරි මෙතුමට icc එකේ සභාපති කම ප්‍රධානය කරනවද

අපේ උන් දැන් ගහන්නේ නැත්තේ ප*ය චෙක් නොකරන හින්ද වෙන්ඩත් පුළුවන්.![]()

උගෙන් ඔක ගැන පත්තරයකින් අහල තිබුන.ඌ කිව්වෙ ඌ සෙල්ලම් කරපු මුල් කාලෙ ඔය ආම්පන්න ටික ගැට ගහගත්තෙ ලනු වලින් කියල .ඉතින් sසෙල්ලම් කරන කොට සැරින් සැරෙ ඔය ටික බුරුල් වෙනව එතකොට ආයිත් තද කරල sසෙල්ලම් කරන්නෙ කියල.ඒ පුරුද්ද තම තියෙන්නෙ කියල තම කිව
කිව්වෙ.







ඔව් ඒක හරි..
ඒත් මචං පස්සෙ පස්සෙ lbw අවුට් වෙන්ඩ ගත්ත මාර විදියට.. මම නං කියන්නෙ, ඔය අවුල තිබුණෙ නැත්තං තවත් හොඳට සෙල්ලං කරනව..


උගෙන් ඔක ගැන පත්තරයකින් අහල තිබුන.ඌ කිව්වෙ ඌ සෙල්ලම් කරපු මුල් කාලෙ ඔය ආම්පන්න ටික ගැට ගහගත්තෙ ලනු වලින් කියල .ඉතින් sසෙල්ලම් කරන කොට සැරින් සැරෙ ඔය ටික බුරුල් වෙනව එතකොට ආයිත් තද කරල sසෙල්ලම් කරන්නෙ කියල.ඒ පුරුද්ද තම තියෙන්නෙ කියල තම කිව
කිව්වෙ.

Prasanna jayawardana,kaushal silva me dennath amuthu action ekak danawa bat karanda kalin.
කෞෂල් සිල්වා ටෙස්ට් වලටත් slow 
jayasuriyala mchng gam wala cricket gahala tiyenne pol pithi kakul wa badagena ne
eh puruddata muu pad dekakth wananwa ehe mehe yay kiyala
eh purudata hama welema wage bima balanwa purudata pol pithi lanu walin gata gahala tiyena nisa watenwa ne
samahara purudu jeewitha kaaletama atha arinna ba ne sinhalu,mona unath mage childhood heroadatath mata sanath wa tv eke dakkahama nikan amuthu garu kereemak wage amuthu ekak hithata enawa mchng
ජයසූරිය ක්‍රිකට් ගහපු කාලෙ උඹලට මතක ඇති...
මිනිහට පොඩි අවුලක් තිබුණ කියල මට හිතෙනව..
මතකද, උගේ වැඩේ පෑඩ් එක චෙක් කරනව, අරක චෙක් කරනව, මේක චෙක් කරනව
හරිම අසාමාන්‍ය චෙක් කිරිල්ලක් ඒක.. හරියට බෝලෙට ගහන්ඩ අවධානෙවත් ඉතුරු වුණාද දන්නෙ නෑ...
මං හිතන්නෙ මිනිහට obsessive compulsive disorder එක තිබුණ..
මොකද කියන්නෙ උඹල...
ඌට අවධානය නැති වුනා නම් ඌ පැලෙන්න ගැහුවේ කොහොමද බන්? මොංගල් කතා කියන්නෙපා...සනා තමයි මොනවා උනත් ලංකාවේ හිටපු සුපිරිම පොර...අරවින්දයත් හොදයි...සන්ගත් අන්තිම කාලේ හොදයි....


ehema tamai ban eka ekenata ara ready wenna podi podi purudu tiyenawa.ballek wunath nidiyanna kalin wate karakenne uta OCD da? e body eka focus karaganna eka ekena ready wena widiha.

ඒ බැට් එක ඉම්බේ අවිශ්ක ගුණවර්ධන නෙ බන්.![]()
සනා ගෙ ඒ අත පත ගෑවිල්ල ලස්සනයි මොක උනත්ඔක්කොම අත ගාල පෑඩ් හදල හෙල්මට් හදල බෝල් ගාඩ් හදල වට පිට බලනකොට බෝලර් බය වෙනව ඇති මු මේ ලැස්ති වෙන්නෙ නෙලන්න තමා කියල.
![]()


මූට තමා OCD![]()


වාහනේට නැග්ගම ස්ටියරින් එක වටේට අතගාල තුන්පාරක් වඳින ඩ්‍රයිවර්ල ඉන්නව

ඒ කාලෙ මැච් බැලුවෙ ජයසූරිය ගහනව බලන්න![]()
අල්ල අල්ල ඉන්නෑ බැස්ස ගමං හතර අතට නෙලනව![]()
0ට ඖට් වෙලා ගියත් ඒකෙත් පොඩි ආතල් එකක් තිබ්බ ඒ කාලෙ![]()
![]()


මට පුරුද්ද මතක නෑ ඌ කියලා තිබ්බා ඒ පුරුද්ද ආවේ වැල්ලේ සෙල්ලම් කරලා කීලා....