ජයසූරියට ඒ කාළෙ....

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    ඔව් ඔව් ඉනිමේ ෆ්‍රස්ට් බෝල් එකෙන්ම අවුට් උනත් නිකන් කික් වගේ කියාන්කෝ...:baffled::dull:

    අර ශිවනරීන් චර්න්දපෝල් කියල එකෙක් හිටියේ වෙස්ට් ඉන්ඩීස්..ඌටත් මොකක් හරි පුරුද්දක් තිබ්බද?:oo: මට පුරුද්ද මතක නෑ ඌ කියලා තිබ්බා ඒ පුරුද්ද ආවේ වැල්ලේ සෙල්ලම් කරලා කීලා....:baffled:

    ඌ bails එකක් අරන් ඒකෙ උල් පැත්ත තියලා බැට් එකේ මිටෙන් ගහල තමා ක්‍රීස් එක මාර්ක් කරගන්නෙ .ඇයි බන් මහානාම මැඩ් එකේ මිට ලෙවකන්නෙ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,420
    113
    Roshan Mahanama issara hama boletama kalin karana ekak 0:30-0:33 balanna :)



    Aravinda de silva pitch ekata kotana eka

     
    Last edited:
    • Like
    Reactions: prisly

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    අරක හදල මේක හදල, ඉස්සරහ බලනකොට දන්නෙම නෑ බෝලෙ ළඟටම ඇවිල්ල :lol:
    ඉතිං මිනිහ අවුට්... :rofl:

    යකෝ ඌ ගහනකොට ඒවා හදන්නේ නැහැ...ඌ 4ක් වගේ ගැහුවම හරි, දිව්වම හරි තමා පෑඩ් එක හදන්නේ...පෑඩ් එකේ දෙපැත්තට ගහන සීන් එකක් තිබ්බ පොරගේ...:rofl:

    මෙන්න බලපන් ගැහිලි...ඔන්න නියම පිතිකරුවෝ...ලෝකෙම ගරු කරනවා තවම...:)

     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    වසීම් අක්‍රම්, වකාර් යූනුස්, ග්ලෙන් මැක්ග්‍රාත්, ශේන් වෝන්, වගේ පට්ටම බෝලර්ල ඉන්න කාලෙත් වැඩ පෙන්නුව බන් සනා. ඔය එකෙකුටවත් නැමුනෙ නෑ අපි ඒ කාලෙ.
    එදා 96 සෙට් එක මැච් එක ගැහුවා, යකෝ ඒක දැක්කම ඇඩෙනවා. පට්ට සොලිඩ් ටීම් එකක් ඒක.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඒ කලේ කළුවිතාරණ සනත් ජයසුරිය එනකොට පපුව හෝස් ගලා පත්තු වෙනවා. සමහර දවස්වල උන් දෙන්න ඕවර දෙක තුනක් යනකම් කොහෙට හරි වෙලා ඉදල අයිත් මැච් එක බලන්න එනවා.:shocked::shocked::lol::lol: එක්කෝ 6..... එක්කෝ අවුට්. පුදුම කාලයක් එක.
     

    s.uranga

    Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo
    උගෙන් ඔක ගැන පත්තරයකින් අහල තිබුන.ඌ කිව්වෙ ඌ සෙල්ලම් කරපු මුල් කාලෙ ඔය ආම්පන්න ටික ගැට ගහගත්තෙ ලනු වලින් කියල .ඉතින් sසෙල්ලම් කරන කොට සැරින් සැරෙ ඔය ටික බුරුල් වෙනව එතකොට ආයිත් තද කරල sසෙල්ලම් කරන්නෙ කියල.ඒ පුරුද්ද තම තියෙන්නෙ කියල තම කිව
    කිව්වෙ.

    Ow oka tama reason eka
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    Cigarate bona eka nathara karannama beri, arakku bona ekath puruddak wechcha umbalata thiyena mentally problem eka gena kawuruth katha kare nedda :D
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉස්සර ඡයසුරිය අවුට් වුනාට පස්සේ මැච් එක බලන්න එපා වෙනවා කමක් නෑ අරවින්දය ඉන්නවනේ කියලා හිත හදාගෙන බලනවා අරවින්දයත් කලින් අව්ට් වුනොත් මැච් එක බලන්නේ නෑ.ඊට පස්සේ කාලේ මහේල සංගා දැන් එහෙම එකෙක් ඇත්තේ නෑ ඔක්කොම සුරන ලොතරැයි වගේ .
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මොන උනත් සනා වගේ පොරක් අපිට තාම හමුවුනේ නැ

    මොන පයිය චෙක් කර කර හරි ඌ ගැහුවනෙ බං

    ඒ කාලෙ මැච් බැලුවෙ ජයසූරිය ගහනව බලන්න :D :D
    අල්ල අල්ල ඉන්නෑ බැස්ස ගමං හතර අතට නෙලනව :D :D
    0ට ඖට් වෙලා ගියත් ඒකෙත් පොඩි ආතල් එකක් තිබ්බ ඒ කාලෙ :baffled: :baffled:

    :yes::yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Arawindata puruddak thibuna pitch eka kotala enna. Ehenam arawindatath ledak. Gin yakku umbala

    Cigarate bona eka nathara karannama beri, arakku bona ekath puruddak wechcha umbalata thiyena mentally problem eka gena kawuruth katha kare nedda :D

    අනේ උඹ දන්න රෙද්ද...
    අරවින්ද ආයෙත් හැරිල ගිහින් එතනටම කොටන සීන් එකක් තිබුණෙ නෑනෙ..
    පුරුදු සහ compulsive behavior කියන්නෙ දෙකක් මචං..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    යකෝ ඌ ගහනකොට ඒවා හදන්නේ නැහැ...ඌ 4ක් වගේ ගැහුවම හරි, දිව්වම හරි තමා පෑඩ් එක හදන්නේ...පෑඩ් එකේ දෙපැත්තට ගහන සීන් එකක් තිබ්බ පොරගේ...:rofl:

    මෙන්න බලපන් ගැහිලි...ඔන්න නියම පිතිකරුවෝ...ලෝකෙම ගරු කරනවා තවම...:)


    pissu hadenawa ban. a kale nam patta. dan wadak na :(
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Eka cricketers lage special characters thiyenava. Jayasuriya ge thava podi secret ekak kiyannadha ? jAYASURIYA PAVILION EKEDI BONNE----COFFEE-----
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    obsessive compulsive disorder තිය මොකක් තිබ්බත් ඌ එලව එලව ගැහුවනෙ. දැන් ඉන්න උන්ට obsessive compulsive disorder නැති එකද දන්නේ අවුල.