ඔව් ඔව් ඉනිමේ ෆ්රස්ට් බෝල් එකෙන්ම අවුට් උනත් නිකන් කික් වගේ කියාන්කෝ...
අර ශිවනරීන් චර්න්දපෝල් කියල එකෙක් හිටියේ වෙස්ට් ඉන්ඩීස්..ඌටත් මොකක් හරි පුරුද්දක් තිබ්බද?මට පුරුද්ද මතක නෑ ඌ කියලා තිබ්බා ඒ පුරුද්ද ආවේ වැල්ලේ සෙල්ලම් කරලා කීලා....
ඌ bails එකක් අරන් ඒකෙ උල් පැත්ත තියලා බැට් එකේ මිටෙන් ගහල තමා ක්රීස් එක මාර්ක් කරගන්නෙ .ඇයි බන් මහානාම මැඩ් එකේ මිට ලෙවකන්නෙ


මට පුරුද්ද මතක නෑ ඌ කියලා තිබ්බා ඒ පුරුද්ද ආවේ වැල්ලේ සෙල්ලම් කරලා කීලා....





