ජය පිරිත අත්හිටුවා ඇත.

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    ජය පිරිත අත්හිටුවා ඇත.

    ht2222.jpg

    වසර ගණනාවක් තිස්සේ ස්වාධීන රූපවාහිනි නාලිකාව තම දිනපතා වැඩසටහන් විකාශය අවසන් කිරීමේදී රාත්‍රී 12.00 ට විකාශය කළ ජය පිරිත පසුගිය මාසයේ සිට හදිස්සියේම අත්හිටුවා ඇත.
    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ හඬින් පටිගත කර ඇති මෙම පිරිත් දේශනාව වසර ගණනාවක් පුරා දිනපතා අඛණ්ඩව විකාශනය වීමෙන්ම එහි ඇති සුවිශේෂී භාවය පැහැදිලි වන අතර මෙම අත්හිටුවීම පිටුපස දේශපාලන බලපෑමක් ITN පාලනාධිකාරිය වෙත එල්ලවී ඇත්දැයි බලවත් සැකයක් මතුවී ඇත.
    බහුතර ජනතාවකගේ සිත් දිනාගනිමින් දීර්ඝ කාලයක් විකාශනය වූ ජය පිරිත් විකාශය නතරවීමත් සමග ITN නාලිකාවට ඒ පිළිබදව විමසමින් දුරකථන ඇමතුම් රැසක් ලැබී ඇති බවත් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග තුලින් අප වෙත දැනගන්නට ලැබුණි.
    අයි ටී එන් ඔස්සේ ඥාණසාර හිමියන්ගේ හඩින් විකාශ්‍ය වූ ජය පිරිත් දේශනය
     
    • Like
    Reactions: ruwper

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    රටේ බෞද්ධකම ටිකෙන් ටික සූක්ශම විදියට මිනිස්සුන්ගෙන් අයින් කරනවා වගේ තේරෙන්නේ නැද්ද බන්? උතුරේ නැගෙනහිර පිලිම කඩනවා. බෞද්ධ විහාර පිලිම හදන එක තහනම් කියලා උන් කියනවා. එහෙන් ශ්‍රීපාදයේ ඉඩම් අල්ලගෙන මුස්ලිම් මිනිස්සු කෙලියක් නටන්න යනවා. දැන් ජය පිරිත අත් හිටුවලා. මේ මොනම දෙයක් උනත් එක සිංහල බෞද්ධ මිනිහෙක් එලියට බැහැලා කතා කරන්නේ නෑනේ.. ඒක බයද එහෙමත් නැත්නම් වෙන මොකක් හරි දෙයක්ද? මෙහෙම ගියොත් දලදා මාලිගාවත් වෙන ආගමක සංකේතයක් කිව්වත් අපේ මිනිස්සු මුකුත් නොකියා පාඩුවේ ඉදී වගේනේ.. අනේ මන්දා බන් අපේ මිනිස්සුන්ට මේවා පේන්නේ නැද්ද කියලා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    කතා කරන උන්ටත් ගහන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවනේ.. ඔක්කොමට කලින් උන්ගෙනුත් පරෙස්සම් වෙන්න එපැයි..:sorry:
    මතකනේ මහනුවර පල්ලියේ සිද්දිය.. කී දෙනෙක්නම් එදා පාරට බැහැපු හාමුදුරුවරුන්ට බැන්නද..:angry:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai

    කතා කරන උන්ටත් ගහන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවනේ.. ඔක්කොමට කලින් උන්ගෙනුත් පරෙස්සම් වෙන්න එපැයි..:sorry:
    මතකනේ මහනුවර පල්ලියේ සිද්දිය.. කී දෙනෙක්නම් එදා පාරට බැහැපු හාමුදුරුවරුන්ට බැන්නද..:angry:

    ඒක ඇත්ත බන්. වැඩිය ඕනේ නෑ එලකිරියෙම බලපන්. මේ පොස්ට් එකට උනත් බම්ප් එකක්වත් නෑනේ
     
    අවුරුදු 200ක් තිස්සෙ උඹලව දුර්වල කරගෙන සාසනෙයි ජාතියයි වනසපු දවසට 3 පාරක් බඩට වැටුන ඉන්දියන් වහ හෙළිදරව්වට වත් උඹෙන් බම්ප් නැතිකොට මේවට අනික් උන් බම්ප් දාවිද :rolleyes: ?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉදිරියේ රාළ;20838969 said:

    කියන සිංහලක් කියපන්කෝ බන් තේරෙන්න
    අපි මිරිස් කන්න එපාද ඉන්දියන් මිරිස් කන්න එපාද
    මොකෝ කේස් එක කියලා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කට්ටියම බලන් ඉන්නේ කවුරු හරි මේවට මොනවාහරි කියනකම්
    ඒත් අන්තිමට ආඩි හත්දෙනාගේ කැද හැලිය වගේ

    :baffled::baffled::baffled:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    ඉදිරියේ රාළ;20838969 said:
    අවුරුදු 200ක් තිස්සෙ උඹලව දුර්වල කරගෙන සාසනෙයි ජාතියයි වනසපු දවසට 3 පාරක් බඩට වැටුන ඉන්දියන් වහ හෙළිදරව්වට වත් උඹෙන් බම්ප් නැතිකොට මේවට අනික් උන් බම්ප් දාවිද :rolleyes: ?

    :rolleyes::rolleyes::baffled:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    රටේ බෞද්ධකම ටිකෙන් ටික සූක්ශම විදියට මිනිස්සුන්ගෙන් අයින් කරනවා වගේ තේරෙන්නේ නැද්ද බන්? උතුරේ නැගෙනහිර පිලිම කඩනවා. බෞද්ධ විහාර පිලිම හදන එක තහනම් කියලා උන් කියනවා. එහෙන් ශ්‍රීපාදයේ ඉඩම් අල්ලගෙන මුස්ලිම් මිනිස්සු කෙලියක් නටන්න යනවා. දැන් ජය පිරිත අත් හිටුවලා. මේ මොනම දෙයක් උනත් එක සිංහල බෞද්ධ මිනිහෙක් එලියට බැහැලා කතා කරන්නේ නෑනේ.. ඒක බයද එහෙමත් නැත්නම් වෙන මොකක් හරි දෙයක්ද? මෙහෙම ගියොත් දලදා මාලිගාවත් වෙන ආගමක සංකේතයක් කිව්වත් අපේ මිනිස්සු මුකුත් නොකියා පාඩුවේ ඉදී වගේනේ.. අනේ මන්දා බන් අපේ මිනිස්සුන්ට මේවා පේන්නේ නැද්ද කියලා
    කොන්දක් නෑති, නිවට පොන්න පබයෙක් ජනාදිපති උනාම ඔහොම තමයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,023
    34,497
    113
    මට කව්රුහරි කියනවද ජය පිරිත ත්‍රිපිටකයේ කොතැනද තියෙන්නේ කියලා.
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    ජය පිරිත නැවත ඕනේ ................ !

    ජය පිරිත නැවත ඕනේ ................ !

    ජය පිරිත නැවත ඕනේ ................ !

    ජය පිරිත නැවත ඕනේ ................ !

    ජය පිරිත නැවත ඕනේ ................ !

    ජය පිරිත නැවත ඕනේ ................ !

    ජය පිරිත නැවත ඕනේ ................ !

    ජය පිරිත නැවත ඕනේ ................ !
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,750
    113
    මාලඹේ
    වැඩේ හරියන්නේ නැහැ .
    සිංහල අපිට අවි අතට ගන්න වෙනවා මේ අසාදරනෙට විරුද්ධව.