අහ්හ්... පුටා... බැදුම්කර වෙනස සැපෙයි? මඩකලපුවේ මංගලාරාමෙට ගියේ නැතෙයි? anyway tfb


මේකෙත් තියනවා පිරිත් ටිකක් තෙරුවන් සරණයි..!!!
https://www.youtube.com/playlist?list=PLK5kW9bRhoDVoRq94td-0n3svy1QHhXDV

උදාහරනයක් ලෙස මජ්ජිමා පටිපදා යන්න ගතහොත් එහි නියම අර්තය වන්නේ සියලු අකාර වූ මත්වීම් වලින් මදයන්ගෙන් මිදී නිදහස් වීම යන්නයි.නමුත් අද එම වචනය මැදුම් පිලිවෙත ලෙස අර්තගන්වා තියෙනව. ඉතින් අද බෞද්ධය කරන්නෙ මේ වැරදි අර්තකතනය අනුව යමින් මැද මාවත කියන එක මොකක්ද කිය කියා හොයන්මින් ඉන්න එකයි.මේ වගේ දේවල් වලින් සරලව තේරුම් ගන්න පුලුවන් ධර්මය සංකීර්ණ දෙයක් බවට පත්වෙලා නිවන අත්භූත ආශ්චර්ය දෙයක් බවට පත්වෙලා තියෙනව.
තවත් මෙවැනි වැරදි ලෙස පරිවර්තනය කල වචන සිය ගනනකට වැඩියෙන් තියෙනව.