ජය මංගලම් ඔබට

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,648
    6,870
    113
    අද දින විවාහ දිවියට පා තැබූ අපේ @PHBhagya මහතාට සහ එම මැතිනියගේ
    යුග ජීවිතේ වාසනා වේවා කියා ප්‍රර්තනා කරනවා.!!



    මෙහෙම කියන්න වෙන්නේ කවදද???
    maxresdefault.jpg
    ​
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,648
    6,870
    113
    එල එල @PHBhagya
    මටත් ඉන්වයිට් කරනව නෙහ්

    මම 1000ක්ම දෙනව
    අද රෙජිස්ට්‍රේෂන් එක.
    මගුල පස්සේ.
    බල්ලොන්ට කියාවිද දන්නේ නැ.
    කෝකටත් කුස්සිය පැත්තෙන් වරෙන්.
    ​
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ආපහු පොස්ට් එක කියවන්න සහෝ,
    ජෝතිගේ උඩ අකුරු තියේ.
    ​
    එච්චර පොඩි අකුරු පෙන්නේ නැ බන් දැන්. මගේ ඇස් හොදටම සව්ත්තු වෙලා තියෙන්නේ
    හැබැයි කියන්න බැ ඕකා මේ වෙනකොට චිත්ත කැල්ලක් පටලවගෙනද කියල :lol: