මචන් අර ජය ශ්රී ලගේ නඩුවට මොකෝ වුනේ? තාම අරුන් දෙන්නට් සිංදු කියන්න බැරිද? ඇත්තටම ඔය සිංදු වල අයිතිය තියෙන්නේ කාටද????
Last edited:
na. melody 50%, lyrics 50%. eth eyalagen written permission wena kenekta deela thiyenawanam e kenata full copyright thiyenna puluwan.මෙලඩිය දාපු එකාටනේ සින්දුව අයිති
This is not correct, Song copyrights law in Sri Lanka is way more complex than this.මෙලඩිය දාපු එකාටනේ සින්දුව අයිති
Danuth sirase jeewithayata ida denna eke livePora මේ දවස් වල ලොකු campaign එකක් ගෙනියනවා...ඔය yt,tv channel ගොඩක interview කලා මොකක්ද දන් නෑ හේතුව
මට පේන්නෙ අරුන් දෙන්න ගේම දීල වගේ. එක හරකෙක් නං දන්නෙ පොලු කෑලි දෙකක් උඩ දදා ඉන්න විතරනෙ
එතකොට බන් අර සින්දු සේරම ඉස්සෙල්ලා කියල තියෙන්නේ මුද?? මුගේ වොයිස් එක නම් ඒ සිංදුවල තිබුන එක වගේමයි. එතකොට අරුන් දෙන්නා මැදින් පැනල සින්දු ටික කියන එවුන්ද ??Podi dispution ekak thibuna,,,eth Jaya sri dennata sindu kiyanna courts walin awasara deela thibuna...
e gana kiyala un post ekak fb dala thibuna dan kalekata kalin
aruna liyan ge voice eka wage set na ithin ara mongalayage voice eka,,,
mn hithanne aluth album ekk release krnna inna nisa wenna ethi ..Pora මේ දවස් වල ලොකු campaign එකක් ගෙනියනවා...ඔය yt,tv channel ගොඩක interview කලා මොකක්ද දන් නෑ හේතුව
Monawa wunath api me sindu ahanna aasa rohithage voice eken. But meke music wadda nam arun leoon thhamai.එතකොට බන් අර සින්දු සේරම ඉස්සෙල්ලා කියල තියෙන්නේ මුද?? මුගේ වොයිස් එක නම් ඒ සිංදුවල තිබුන එක වගේමයි. එතකොට අරුන් දෙන්නා මැදින් පැනල සින්දු ටික කියන එවුන්ද ??
අරුණ යි රෝහිතයි දෙන්න මුලින් සින්දු කියන්නේ.එතකොට බන් අර සින්දු සේරම ඉස්සෙල්ලා කියල තියෙන්නේ මුද?? මුගේ වොයිස් එක නම් ඒ සිංදුවල තිබුන එක වගේමයි. එතකොට අරුන් දෙන්නා මැදින් පැනල සින්දු ටික කියන එවුන්ද ??
මට නම් අරුණ සෙට් රෝහිතට වඩා.Monawa wunath api me sindu ahanna aasa rohithage voice eken. But meke music wadda nam arun leoon thhamai.
එතකොට බන් අර සින්දු සේරම ඉස්සෙල්ලා කියල තියෙන්නේ මුද?? මුගේ වොයිස් එක නම් ඒ සිංදුවල තිබුන එක වගේමයි. එතකොට අරුන් දෙන්නා මැදින් පැනල සින්දු ටික කියන එවුන්ද ??
ඔතන වැඩි දෙයක් නෑ. අරුණ කලින් හදල තිබ්බ මෙලඩි, අරුණගෙ ස්ටුඩියෝ එක. ඔක්කොම ප්ලේ කරේ අරුණ. ජය ශ්රී ඇල්බම් එකට වැඩිම බරපැණ අරුණගෙ. රෝහිතගෙ ලිරික්ස්. රෝහිතගෙ මල්ලි උඩින් පාත් වෙච්ච එකෙක්. අරුණගෙ මියුසික් ලස්සන නිසා ජනප්රිය උනා. අරුණ ලංකාවෙ නැති නිසා අයිය මලෝ ඩබල ස්ටේජ් නැගල අරුණට හොරෙන් සල්ලි හෙව්වා. රින්ග් ටෝන් වලට ෆිල්ම් වලට විකිණුවා. ඒ අස්සෙ හෙමීට රෙජිස්ටර් කරගත්තා. අරුණ දැනගත්තා. තමන්ගෙ කොටස ඉල්ලුවා. ගොඩින් බේරගන්න බැරි නිසා අයිය මලෝට නඩු වැටුනා.මචන් අර ජය ශ්රී ලගේ නඩුවට මොකෝ වුනේ? තාම අරුන් දෙන්නට් සිංදු කියන්න බැරිද? ඇත්තටම ඔය සිංදු වල අයිතිය තියෙන්නේ කාටද????
මට පේන්නෙ අරුන් දෙන්න ගේම දීල වගේ. එක හරකෙක් නං දන්නෙ පොලු කෑලි දෙකක් උඩ දදා ඉන්න විතරනෙ
95 wage wenna one, mona school ekdaMala magulai mu ape iskole ne. Koi kale AL da danne na 🫣