ජය ශ්‍රී + අරුණ ලියාන් help

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මචන් අර ජය ශ්‍රී ලගේ නඩුවට මොකෝ වුනේ? තාම අරුන් දෙන්නට් සිංදු කියන්න බැරිද? ඇත්තටම ඔය සිංදු වල අයිතිය තියෙන්නේ කාටද????

    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මට පේන්නෙ අරුන් දෙන්න ගේම දීල වගේ. එක හරකෙක් නං දන්නෙ පොලු කෑලි දෙකක් උඩ දදා ඉන්න විතරනෙ

    ehema kiyanna ba machan. ara court case eka dapu dawas wala haya shri denna kiwwa e songs okkoma german wala company ekaka copyright karala thiyenne. unta copyright issue ekak na kiyala.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    Podi dispution ekak thibuna,,,eth Jaya sri dennata sindu kiyanna courts walin awasara deela thibuna...

    e gana kiyala un post ekak fb dala thibuna dan kalekata kalin :yes:

    aruna liyan ge voice eka wage set na ithin ara mongalayage voice eka,,,
    එතකොට බන් අර සින්දු සේරම ඉස්සෙල්ලා කියල තියෙන්නේ මුද?? මුගේ වොයිස් එක නම් ඒ සිංදුවල තිබුන එක වගේමයි. එතකොට අරුන් දෙන්නා මැදින් පැනල සින්දු ටික කියන එවුන්ද ??
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    එතකොට බන් අර සින්දු සේරම ඉස්සෙල්ලා කියල තියෙන්නේ මුද?? මුගේ වොයිස් එක නම් ඒ සිංදුවල තිබුන එක වගේමයි. එතකොට අරුන් දෙන්නා මැදින් පැනල සින්දු ටික කියන එවුන්ද ??
    Monawa wunath api me sindu ahanna aasa rohithage voice eken. But meke music wadda nam arun leoon thhamai.
     
    • Like
    Reactions: hasithayad

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,894
    2,497
    113
    colombo
    එතකොට බන් අර සින්දු සේරම ඉස්සෙල්ලා කියල තියෙන්නේ මුද?? මුගේ වොයිස් එක නම් ඒ සිංදුවල තිබුන එක වගේමයි. එතකොට අරුන් දෙන්නා මැදින් පැනල සින්දු ටික කියන එවුන්ද ??
    අරුණ යි රෝහිතයි දෙන්න මුලින් සින්දු කියන්නේ.
    පස්සේ රෝහිත මල්ලි එක්ක සෙට් වෙලා අරුණ වෙන් වෙලා.
    ජය ශ්‍රී කියලා live සින්දු කිව්වේ රෝහිතයි රොහානුයි.
    Original සින්දු අහල බලපන් අරුණ ප්‍රධාන ගායකයා.
    ඌ තමයි මෙලඩි කරලා තියෙන්නෙත්

    Monawa wunath api me sindu ahanna aasa rohithage voice eken. But meke music wadda nam arun leoon thhamai.
    මට නම් අරුණ සෙට් රෝහිතට වඩා.
    අරුණගේ හඬ ලයාන්විතයි
    රෝහිතගේ කුඩු voice එකක් තියෙන්නේ
    ------ Post added on Oct 13, 2023 at 9:18 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එතකොට බන් අර සින්දු සේරම ඉස්සෙල්ලා කියල තියෙන්නේ මුද?? මුගේ වොයිස් එක නම් ඒ සිංදුවල තිබුන එක වගේමයි. එතකොට අරුන් දෙන්නා මැදින් පැනල සින්දු ටික කියන එවුන්ද ??

    සේරම කියන්නේ ඉතින් ඔරිජිනල් ඒවායේ රෝහිත එක්ක මූ නේ සින්දු කියන්නේ...අරුණ ලියනගේ හැලුනට පස්සේ තමයි අනිත් ඩයල් එක සින්දු කියන්න ගත්තේ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මචන් අර ජය ශ්‍රී ලගේ නඩුවට මොකෝ වුනේ? තාම අරුන් දෙන්නට් සිංදු කියන්න බැරිද? ඇත්තටම ඔය සිංදු වල අයිතිය තියෙන්නේ කාටද????
    ඔතන වැඩි දෙයක් නෑ. අරුණ කලින් හදල තිබ්බ මෙලඩි, අරුණගෙ ස්ටුඩියෝ එක. ඔක්කොම ප්ලේ කරේ අරුණ. ජය ශ්‍රී ඇල්බම් එකට වැඩිම බරපැණ අරුණගෙ. රෝහිතගෙ ලිරික්ස්. රෝහිතගෙ මල්ලි උඩින් පාත් වෙච්ච එකෙක්. අරුණගෙ මියුසික් ලස්සන නිසා ජනප්‍රිය උනා. අරුණ ලංකාවෙ නැති නිසා අයිය මලෝ ඩබල ස්ටේජ් නැගල අරුණට හොරෙන් සල්ලි හෙව්වා. රින්ග් ටෝන් වලට ෆිල්ම් වලට විකිණුවා. ඒ අස්සෙ හෙමීට රෙජිස්ටර් කරගත්තා. අරුණ දැනගත්තා. තමන්ගෙ කොටස ඉල්ලුවා. ගොඩින් බේරගන්න බැරි නිසා අයිය මලෝට නඩු වැටුනා.