ජර්මන් කාර් ගන්න එපා

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    බොට මොන ජර්මන්ද? :P අපි කියන එක අහලා BMW e46එකක් ගත්තනම් අද රජෙක් වගේ ඉන්නවනේ ;)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    mercedes-benz-e-240-elegance-7.jpg

    very biyutipool car :P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දැන් මාමේ මේක දැක්ක ගමන් පැන්ඩා,චීටා,බල්ලා,පූසා බ්‍රෑන්ඩ් වල ඒවා පදින උන් හිතනවා බෙන්ස් කියන්නේ ජරාවක් කියල.. :lol::lol::lol:

    ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ මිසක් ජර්මන් වාහන වල නෙමෙයි. . .

    සාමාන්‍යයෙන් බැලුවම ජර්මන් තාක්ෂනය සහ ජපන් තාක්ෂනය අතර අවුරුදු 20ක විතර වෙනසක් තියෙනවා.. :shocked: :shocked:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    :shocked: ඩිමෝ එකෙන් ගෙන්වන ටාටා ත් ඔය වගේම ජරාවක් තමා මාමේ....... :eek:
    යකඩෝ උසේන් බෝල්ට් ගෙ මීටර් 200 රෙකෝඩ් එකත් කැඩුනද කොහෙද දුවන් ආපු පාර :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් මාමේ මේක දැක්ක ගමන් පැන්ඩා,චීටා,බල්ලා,පූසා බ්‍රෑන්ඩ් වල ඒවා පදින උන් හිතනවා බෙන්ස් කියන්නේ ජරාවක් කියල.. :lol::lol::lol:

    ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ මිසක් ජර්මන් වාහන වල නෙමෙයි. . .

    සාමාන්‍යයෙන් බැලුවම ජර්මන් තාක්ෂනය සහ ජපන් තාක්ෂනය අතර අවුරුදු 20ක විතර වෙනසක් තියෙනවා.. :shocked: :shocked:

    ඔව් මම ඒක පැහැදිලිවම ත්‍රෙඩ් එකේ කියල තියෙනවා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං;18528880 said:
    අපෝ මටනම් නිකන් දුන්නත් එපා බන්:no::no:

    Mona karannada ban lankawe mona wahane diuwath ekai wenasak na..:no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩෝ රත්තරන්....

    ඔය ඔක්කොම කේස් එකකින් පස්සේ එකක්නෙ උනේ. උඹ රිච් ගයි කෙනෙක් වගේ ඩිමෝ දාන්න තිබ්බේ. :lol:

    එහෙනම් සමහර විට පලවෙනි පාරින්ම වැඩේ ගොඩ දාලා දෙන්න තිබ්බා... උඹට පාඩුව අඩු වෙන්නත් තිබ්බා නේද? :dull::dull: ටයිම් වේස්ටින්ග්ස් අඩුයිනේ.... :cool:

    හැබැයි ඉතින් උඹට එක්ස්පීරියන්ස්.... :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් මාමේ මේක දැක්ක ගමන් පැන්ඩා,චීටා,බල්ලා,පූසා බ්‍රෑන්ඩ් වල ඒවා පදින උන් හිතනවා බෙන්ස් කියන්නේ ජරාවක් කියල.. :lol::lol::lol:

    ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ මිසක් ජර්මන් වාහන වල නෙමෙයි. . .

    සාමාන්‍යයෙන් බැලුවම ජර්මන් තාක්ෂනය සහ ජපන් තාක්ෂනය අතර අවුරුදු 20ක විතර වෙනසක් තියෙනවා.. :shocked: :shocked:

    රත්තරං;18528930 said:
    ඔව් මම ඒක පැහැදිලිවම ත්‍රෙඩ් එකේ කියල තියෙනවා
    edited
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18528909 said:
    අපෝ ඔය පරන ලහුටුත් එපා....ආයේ ඊසාන පැත්ත බලන් තමා කක්කුස්සි ගියත් යන්නේ බස්නාහිර වයබ නිකන්වත් බලන්නේ නෑ:no::no::no:

    world-map.gif

    120ත් ලක්ශ 3කට කිට්ටුයි.. අව් රුදත් 2002ක. කොයි වෙලේ හරි ඕකත් රීසෙට් කරලා (කරන්න දෙයක් නෑ ලන්කාවේ සංස්කෘතිය ඒක ) විකුනලා දානවා. දාලා අඩුම 2005න් උඩ එකක් ගේනවා.

    2015 Chevrolet Tahoe එකක් හරි 2015 Cadillac Escalade එකක් හරි ගෙනෙමු... ඒවාට තමා SUV කියන්නේ . . . ජපන් ජරාව නෙමෙයි... :cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ රත්තරන්....

    ඔය ඔක්කොම කේස් එකකින් පස්සේ එකක්නෙ උනේ. උඹ රිච් ගයි කෙනෙක් වගේ ඩිමෝ දාන්න තිබ්බේ. :lol:

    එහෙනම් සමහර විට පලවෙනි පාරින්ම වැඩේ ගොඩ දාලා දෙන්න තිබ්බා... උඹට පාඩුව අඩු වෙන්නත් තිබ්බා නේද? :dull::dull: ටයිම් වේස්ටින්ග්ස් අඩුයිනේ.... :cool:

    හැබැයි ඉතින් උඹට එක්ස්පීරියන්ස්.... :dull:
    ඩිමෝ දැම්මනම් ඇට දෙකත් උගස් තියලා. සේරම උනේ මාස 3ක් ඇතුලත. හැබැයි එකකට එකක් වෙනස් ලෙඩ

    ඉස්සෙල්ලම රේඩියේටරේ
    ඒ අනුඅසින් ගියර් බොක්ස් එක
    කූලින් සිස්ටම් එකේ ඔයිල් වලට තැම්බිලාද කොහෙද ඔයිල් කූලරේ
    බ්‍රේක් වෙනම කතාවක්

    ඩිමෝ එකේ ඉන්නේ රට හරක් බන්. අපි දන්න ටිකවත් උන් දන්නේ නෑ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අල්ලාහ් දෙවියන්ට අපහාස කරද්දී අපි කිව්වා දඩුවම් ලැබෙයි කියල :cool:
    ඇහැව්වද? ඇහැව්වද?? ඇහැව්වද???
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අඩෝ රත්තරන්....

    ඔය ඔක්කොම කේස් එකකින් පස්සේ එකක්නෙ උනේ. උඹ රිච් ගයි කෙනෙක් වගේ ඩිමෝ දාන්න තිබ්බේ. :lol:

    එහෙනම් සමහර විට පලවෙනි පාරින්ම වැඩේ ගොඩ දාලා දෙන්න තිබ්බා... උඹට පාඩුව අඩු වෙන්නත් තිබ්බා නේද? :dull::dull: ටයිම් වේස්ටින්ග්ස් අඩුයිනේ.... :cool:

    හැබැයි ඉතින් උඹට එක්ස්පීරියන්ස්.... :dull:

    ඩිමෝ හදයි . . . ( විහිළු කරන්න එපා බන්..... )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2015 Chevrolet Tahoe එකක් හරි 2015 Cadillac Escalade එකක් හරි ගෙනෙමු... ඒවාට තමා SUV කියන්නේ . . . ජපන් ජරාව නෙමෙයි... :cool::cool:
    පවුල් ජීවිතත් අවුල් වෙන කතා කියන්න එපා මල්ලි:sorry::sorry::sorry::sorry::sorry:

    120ය වික්කොත් එක්කෝ 150ක් නැත්නම් අලුත් ෆෝර්චූනර් (ඔව් ඔව් කැබ් චැසිය කියල දන්නව) එකක්. කෲසරේ ස්ටාර්ට් එකේ තියන් තෙල් ගහන්න බෑ බන් ෆුල් ටෑන්ක් වෙන්නේ නෑ:lol:. එක ඔය හදිස්සියකට ගන්න තිබ්බහම ඇති