ජර්මන් කාර් ගන්න එපා

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තව දෙයක්...

    ජපනා තාක්ශනය පාවිච්චි කරන්නේ අවශ්‍යමම නම් පමනයි

    ජර්මන් කාරයා තාක්ශනය පාවිච්චි කරන්නේ ඒක හුදෙක් උන් ලග තියෙන නිසා
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ද මර්සඩීස් දැට් අයි වෝන්ට් . . .

    3828994947_20254a2877_z.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18529011 said:
    තව දෙයක්...

    ජපනා තාක්ශනය පාවිච්චි කරන්නේ අවශ්‍යමම නම් පමනයි

    ජර්මන් කාරයා තාක්ශනය පාවිච්චි කරන්නේ ඒක හුදෙක් උන් ලග තියෙන නිසා

    ඒක ජර්මන් බුවාලගේ හැටිමයි (වාහන විතරක් නෙවෙයි හැම දේදීම).........එකනේ ඇමරිකන්කාරයෝ කියන්නේ ජර්මනියට land of over engineering කියලා :lol:

    Cry Engine උනත් එහෙමනේ පට්ටම advanced හැබැයි ඒක පාවිච්චි කරන්න PC අලුතෙන් හදන්න ඕනේ :baffled:

    හැබැයි ඉතින් උන්ගේ engineering ලෙවල් එකට කිට්ටු වෙන්න ලෝකේ අනික් උන්ට හිතන්නවත් බෑ
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ammo yako meka dakkala mage thibba BMW Benz amaruwa hoda wuna, hodama seeneka thama allahge golaya Harak mara mara benz eka hadanawa athi, kamak na allage kamaththane..........
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    අල්ලගෙ කැමැත්ත නිසා තමයි නානා ඔය ඔක්කොම වෙන්නේ :sorry:

    යේක මේ ත්‍රෙඩ් යේක දෙක්කලා අපිලගේ ගෙදර තියෙන මර්ෂිඩිස් වාගන තුනක් යික්මන් එකේ යික්මන් කරලා ad එකක් දැම්ම අල්ලහුකබ්බර් වෙන්න කලින් :baffled:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    රත්තරං;18528782 said:
    පන්ඩා වාහනද බන්.. මර්සිඩීස් එක දෙමටගොඩ රේල් ගේට්ටුවෙන් දාලා කෝච්චියක හප්පන් මැරෙනවා ඒත් ඔය පැන්ඩා කටුනම් ගන්නේ නෑ:lol::lol:
    නෑ මන් කිව්වේ උඹේ අලුත් ගෙට අලුත් පැන්ට්‍රියට ගන්න තිබ්බා කියලා:lol:.ආපහු ලොකු සයිස් කියනවා නෙමෙයි මචන් SF ගේ දන්නවනේ.mercedes benz එක අපේ රේන්ට කාර් එකට අවා කැරකිලා ලොක්කා හිරේ ඉන්නකොට.හම්මා නියම වාහනේ rosmead place France embassy karayata dunne oya wage dahiramarayak nemeyi.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අල්ලගෙ කැමැත්ත නිසා තමයි නානා ඔය ඔක්කොම වෙන්නේ :sorry:

    යේක මේ ත්‍රෙඩ් යේක දෙක්කලා අපිලගේ ගෙදර තියෙන මර්ෂිඩිස් වාගන තුනක් යික්මන් එකේ යික්මන් කරලා ad එකක් දැම්ම අල්ලහුකබ්බර් වෙන්න කලින් :baffled:
    උබ මේ ත්‍රී වීල් එකක් ගන්න හොය හොයා උන්න නේද පහුගිය ටිකේ:baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒක ජර්මන් බුවාලගේ හැටිමයි (වාහන විතරක් නෙවෙයි හැම දේදීම).........එකනේ ඇමරිකන්කාරයෝ කියන්නේ ජර්මනියට land of over engineering කියලා :lol:

    Cry Engine උනත් එහෙමනේ පට්ටම advanced හැබැයි ඒක පාවිච්චි කරන්න PC අලුතෙන් හදන්න ඕනේ :baffled:

    හැබැයි ඉතින් උන්ගේ engineering ලෙවල් එකට කිට්ටු වෙන්න ලෝකේ අනික් උන්ට හිතන්නවත් බෑ

    සංකීර්න වෙද්දි බිදවැටීම් වැඩී කියන එක සරල ඉන්ජිනේරු තියරියක්නේ බන්... මචන් අරකේ ඔය පොඩි පොඩි කැබින් හිටන් ඇරෙන්නේ පවර් මෝටර් වලින්:lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    වාහනේ ගත්ත තම්බියා තුන්කාල කෙලින් කරගන තාම ගෙදර ඇවිත් බැනලා ගියේ නැතෙයි?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නෑ මන් කිව්වේ උඹේ අලුත් ගෙට අලුත් පැන්ට්‍රියට ගන්න තිබ්බා කියලා:lol:.ආපහු ලොකු සයිස් කියනවා නෙමෙයි මචන් SF ගේ දන්නවනේ.mercedes benz එක අපේ රේන්ට කාර් එකට අවා කැරකිලා ලොක්කා හිරේ ඉන්නකොට.හම්මා නියම වාහනේ rosmead place France embassy karayata dunne oya wage dahiramarayak nemeyi.

    කලුපාට S500 එකනේ උබ ඔය කියන්නේ.. ඒවා මේ 2013/2014 විතර බඩුනේ.. ඕවත් තව අව්රුදු 5කින් මේ ටිකම තමා. මගේ ගාව තිබ්බ එකේ කන්ඩිශන් එක දැක්කනම් උබ අඩනවා. අරන්ම තමා බලන්න ඕනේ ඔය ලස්සනට යටින් ඉන්න යක්ශයව
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වාහනේ ගත්ත තම්බියා තුන්කාල කෙලින් කරගන තාම ගෙදර ඇවිත් බැනලා ගියේ නැතෙයි?
    මම මේ ඒත් බල බලා ඉන්නේ මොකද තාම කෝල් එකක්වත් නැත්තේ කියල....:lol::lol::lol:

    ඌට අල්ලා දෙවියන්ගේ පිහිටෙන් වාහනේ අල්ලලා ගියාද දන්නේ නෑ. තිබ්බ ලෙඩ සේරම හැදුවනේ
    :oo::oo::oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18529120 said:
    සංකීර්න වෙද්දි බිදවැටීම් වැඩී කියන එක සරල ඉන්ජිනේරු තියරියක්නේ බන්... මචන් අරකේ ඔය පොඩි පොඩි කැබින් හිටන් ඇරෙන්නේ පවර් මෝටර් වලින්:lol:

    ඒ උන්ගේ ස්ටයිල් එක :lol:
    නැත්තම් ඔයිල් කූර අයින් කරයිද :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වාහනේ ගත්ත තම්බියා තුන්කාල කෙලින් කරගන තාම ගෙදර ඇවිත් බැනලා ගියේ නැතෙයි?

    ඕවට අහිංසක රත්තරන් නාන මක් කරන්නද :sorry:
    අල්ලගෙ කැමත්ත නේ ඉතින් :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ උන්ගේ ස්ටයිල් එක :lol:
    නැත්තම් ඔයිල් කූර අයින් කරයිද :baffled:
    මීටර් පැනල් එකේ ඩිජිටල් ඩිස්ප්ලේ එකේ බන් ඔයිල් එලෙවල් එක පෙන්නන්නේ

    ඒක පැත්තකින් තියපන්කෝ

    යකෝ වයිපරේට වතුර එන ටැංකියේ වතුර අඩු උනාම එලාම් කරනවා කියහන්කො ඉතින්:baffled::baffled: