ජර්මන් කාර් ගන්න එපා

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Uba inne US walada ohoma kiyanda?
    Man inna dihe one tharam Audi, Benz, BMW thiyanawa.
    Habai godak minissu dan ganne podi car. Hatchback wage ewa.
    US hitiya company eke projects walata, kohmada 50,000$ deela aragena 4-5 years walin 4000-5000 wage denakota :P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අඩේ ඒ කියන්නෙ රත්තරන් ලොක්කත් අහු උනා එහෙම වෙන එකේ අපි ගැන කවර කතාදා කොහොම උනත් ඔබතුමා දුන්න උපදෙස් නම් අන්තිම තිතට පිලි පැද්ද නිසා ඩයිහට්සු බඩියෙක් අරගත්තා 2016 Hijet Cargo 22ට ගත්තේ දැන් 29ක් ලු ඒත් නෑ ගන්න......... ඩිමාන්ඩ් නෑ ඒව මේව කිවුවා නොයෙක් කට්ටිය කිසි අවුලක් නෑ එයා බෑග් තියෙනවා පාර්ට්ස් උනත් ගනන් ඇඩුයි නානාපටේකාර් ලා ගාව තොග ගනන් බඩු මේ ලගදී පවර් රැක් එක ගිහින් අලුතෙන් දැම්මා බාස් ම එක්ක ගිහින් ගත්තේ 11ක් කිවුවා කේ වයි බී විශ්වාස කරන්න වාහනේ තිබ්බෙත් ඒකක් හැබ්යි ඒකේ ටිපෙක්ස් ගාල තිබ්බා ලන්කාවේ උන් තමා ගාන්නේ..... අලුත් රැක් එක දැම්මත් තදයි බලන කොට රැක් එක ස්ටියරින් එකට සෙට් වෙන තැන කලුපාට ජොයින්ට් එක වැරදි පැත්තට දාල මේක ලන්කාවේ කෙනෙක්ගේ වැඩක්..... බාස් නම් කියනවා ජපානෙන් එහෙම දාන්න ඇති කියල ඒත් මට සැකයි අලුත් රැක් එක අපරාදේ කියන්න බෑ එලයිමන්ට් කරන්න අරන් ගිය තැනින් කිවුව හොද රැක් එකක් දාල තියෙන්නෙ කියලා ජපන් බඩු තමා ඉතින් දැන් බයේ ඉන්නේ ඉන්ජිම යකා නටයි ද කියල ඒත් අවුලක් නෑ 45ට දෙන්නම් කියලා තියෙන්නේ බඩු තියේ ...................
     

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    Manual transmission තියෙන එකක් ගත්තානම් ගොඩක් ප්‍රශ්න විසදිලා.

    ආතල් එකට කිව්වේ. සිරා ගන්න එපා ඈ!
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Manual transmission තියෙන එකක් ගත්තානම් ගොඩක් ප්‍රශ්න විසදිලා.

    ආතල් එකට කිව්වේ. සිරා ගන්න එපා ඈ!
    සිරා ගන්න එපා කොහොමත් මේ ත්‍රෙඩ් එක දාපු පොරත් අන්තිමට Audi එකක් ගත්තා. 😂
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,602
    6,872
    113
    වදුරව
    සැ. යු-
    දැන් ඔය පැන්ඩා බල්ලා පූසා වීවා හෝර්ලික්ස් මරුටි ඇල්ටෝ නෙක්ටෝ ජරාව පදින උන් හිතන්න එපා ඒවා තමා වාහන BMW, මර්සිඩීස් ජරාව කියලා:lol::lol:. මෙතන තියෙන්නේ අපේ රටේ ප්‍රශ්නයක්.. අපේ ආර්තිකේ ප්‍රශ්නයක්.
    මේකෙන් කියන්නේ නෑ සෙකන්ඩ් හෑන්ඩ් ලෙඩ දෙනවා කියලා ඇල්ටෝ පැන්ඩා වීවා ජරා චීන ඉන්දියන් මැලේශියන් කටු බ්‍රෑන්ඩ් නිව් කියලා ගන්න කියලා. බ්‍රෑන්ඩ් නිව් "වාහන" කියන්නේ ඒවා නෙමේ. ඩක්කුයි වාහනයි සම්බන්ද කරන්න බෑ. ඒවා මීටත් අන්තයි වෙන වෙන පැති වලින්. ඉන්දියන් චීන ජරාව ඔයිට හපන්.. ජර්මන් ඒවා සල්ලි කන මැශින් උනාට හැප්පුනොත් හදන්න එකෙක් ජීවත් වෙනවා. ඔය සාඩින් ටින් වල වැදුනොත් ස්වර්ගෙටත් ලැයිසන් කැන්සල්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    මිනි clubman, countryman දැක්කාම සුසුම් වැටෙනවා මිතුරනී
     

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    සිරා ගන්න එපා කොහොමත් මේ ත්‍රෙඩ් එක දාපු පොරත් අන්තිමට Audi එකක් ගත්තා. 😂
    අන්න ඒකනේ. බණ කෙලින්ම වැදි බණ වුණා.