ජර්මන් ගියපු අය ඉන්නවද?

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    germany wala education free . mokatada german walin igena ganne ielts karala english walin karanna puluwan .awuruddakata living cost eka euro 8000 k penna one ,ehe block account ekakata dala . maseta euro 700i ganna puluwan .
    euro 400k wadith ekka i jiwath wenna . part time 20 hrs per week puluwan . part time walata aduma gane euro 9 k gewanawa payata
     
    king suka

    Member
    Aug 27, 2014
    10
    0

    ඒ කිව්වේ අපි දෙන ලක්ෂ 15 අපිටම මාසෙන් මාසෙට ගෙවනවද?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ඒ කිව්වේ අපි දෙන ලක්ෂ 15 අපිටම මාසෙන් මාසෙට ගෙවනවද?
    man danne naha oya yana widiha . eka tamai salli penna widiha germany wala

    euro 8000 katawath denne naha , student ge namin germany wala bank ekaka block account ekakata danna one . maseta maximum withdraw karanna puluwan euro 700i .
    jiwath wenna salli tiyenawa kiyala penna ehemai germany wala .

    awurududakin lankawe idagena germany B2 level ganna eka godak amarui .
    B2 level kiyanne ielts 5.5 idan 6.5 wenakan
     
    kavindups

    Member
    Mar 24, 2017
    16
    0
    0
    මම ඉගෙන ගන්න ජර්මන් යන්න කියලා ඉන්නේ යවන තැනක් හම්බුනා එතනින්නම් ලක්ෂ 18ක් වගේ වෙද්දී යන්න පුළුවන් කිව්වා පලවෙනි අවුරුද්ද ජර්මන් බාෂාව ඉගන ගෙන ඊලග අවුරුදු 3න ඩිග්රි එක එහෙන් free කරන්නේ කිව්වා මේ කතාව ඇත්තද ? පාර්ට් ටයිම් ජොබ් කරලා වියදමට අමතරව කියක් හරි ඉතුරු කරගන්න පුලුවන්ද? එහෙ වියදම වැඩිද? ඊට වඩා හොද යුරෝප් රටක් තියනවද යන්න? ගිය අය ඉන්නවනම් ඔයාල ගියපු විස්වාස වන්ත තැනක් මටත් සෙට් කරලා දෙනවද යන්න.. ගොඩක් ඒජන්සි තිබුනට ඒවා ෂුවර් කරන්න බැනේ ... මේ ටික තමයි දැනගන්න ඕනේ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක් :yes: ;)

    ජර්මන් නම් නෙවේ ඉන්නේ. අසල්වැසියෙක්. :D Degree එක ජර්මන් වලින් කරනවනම් අනිවා free වෙන්න ඇති degree එක. English වලින් කරනවනම් මෙහෙ නම් ගෙවන්න ඕනේ. එහෙ වියදම නම් සැරයි කියල අහල තියෙනව. හැබැයි ඒ වගේම සල්ලි හොයන්නත් පුළුවන් ඇති.:cool: ජර්මන් වලින් නම් කරන්න හදන්නේ මහන්සි වෙලා ජර්මන් ගොඩදාගන්න මුලින්ම. Good Luck! :yes:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ජර්මන් නම් නෙවේ ඉන්නේ. අසල්වැසියෙක්. :D Degree එක ජර්මන් වලින් කරනවනම් අනිවා free වෙන්න ඇති degree එක. English වලින් කරනවනම් මෙහෙ නම් ගෙවන්න ඕනේ. එහෙ වියදම නම් සැරයි කියල අහල තියෙනව. හැබැයි ඒ වගේම සල්ලි හොයන්නත් පුළුවන් ඇති.:cool: ජර්මන් වලින් නම් කරන්න හදන්නේ මහන්සි වෙලා ජර්මන් ගොඩදාගන්න මුලින්ම. Good Luck! :yes:
    kawuda kiyanne english walin karanakota free naha kiyala.source eka denna .
    germany witarak newei . norway ,austria ,iceland walath education free ,
    belgium ,france wage ewala euro 1000 ta adui.
    Italy wala hamotama scholarship denawa .
    Api student visa karanawa
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    most sri lankan students who go abroad are not genuine students. they're actually looking for a migration opportunity. students like that make things hard for genuine students who go abroad
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,629
    1,899
    113
    මම ඉගෙන ගන්න ජර්මන් යන්න කියලා ඉන්නේ යවන තැනක් හම්බුනා එතනින්නම් ලක්ෂ 18ක් වගේ වෙද්දී යන්න පුළුවන් කිව්වා පලවෙනි අවුරුද්ද ජර්මන් බාෂාව ඉගන ගෙන ඊලග අවුරුදු 3න ඩිග්රි එක එහෙන් free කරන්නේ කිව්වා මේ කතාව ඇත්තද ? පාර්ට් ටයිම් ජොබ් කරලා වියදමට අමතරව කියක් හරි ඉතුරු කරගන්න පුලුවන්ද? එහෙ වියදම වැඩිද? ඊට වඩා හොද යුරෝප් රටක් තියනවද යන්න? ගිය අය ඉන්නවනම් ඔයාල ගියපු විස්වාස වන්ත තැනක් මටත් සෙට් කරලා දෙනවද යන්න.. ගොඩක් ඒජන්සි තිබුනට ඒවා ෂුවර් කරන්න බැනේ ... මේ ටික තමයි දැනගන්න ඕනේ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක් :yes: ;)

    mata yaaluwekuth kiuwa thanak thiyenawa shuar kiyala yaaluwa nam ganee mulla paththe mee uba da ?
    :P
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මොන මගුලටද බන් ලක්ෂ 18ක් දෙන්නේ.

    1. උඹේ degree එකට අදාලව තියෙන MSc, search කරපන්, english medium
    https://www.daad.de/deutschland/studienangebote/international-programmes/en/

    ඕකේ එක එක filters දාල course එකක් හොයා ගනින්.

    2. ඊට පස්සේ එකේ කියලා තියෙන documents ඔක්කොම හරියට යවපන්.

    3. select උනොත් උන් offering letter එකක් දෙනවා.

    4. එකත් අරගෙන එම්බසියට ගිහින් විස request කරපන්.

    5. උන් අහයි උඹට සල්ලි කෝ කියලා. scholarship නම් නො problem . නැත්තන් fintiba එකේ block account ඔපෙන් කරලා සල්ලි දාලා ඒ statement එම්බසියට දීපන්.

    6. ඊට පස්සේ වීසා අරගෙන germany පල.

    goethe Institute එකේ german ඉගෙන ගන්න පුළුවන්. A1 වලට 50,000ක් වගේ යනවා. නැත්තන් DuoLingo වගේ එකක් දාගෙන තනියෙම ඉගෙන ගන්නත් පුළුවන්. but goethe ඊස් එෆෙක්ටිව්

    :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    ඩිග්රි නැති හුරෙක්ට යන්න ක්‍රමයක් නැද්ද ?
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    එහෙමනම් පුටේ දන්නේ නැත. මම දන්න එකෙක් ඉන්නවා ඌ ඔය volunteer වැඩ අනම් මනං කරලා මෙහේ ඇවිල්ලා දැන් ටැග් ගැහිලා ඉන්නවා. bachelor කරන්න එන්න පුලුවන්ද දන්නේ නෑ. ගොඩක් උන් MSc තමා එන්නේ. :yes:
     
    king suka

    Member
    Aug 27, 2014
    10
    0
    0
    මොන මගුලටද බන් ලක්ෂ 18ක් දෙන්නේ.

    1. උඹේ degree එකට අදාලව තියෙන MSc, search කරපන්, english medium
    https://www.daad.de/deutschland/studienangebote/international-programmes/en/

    ඕකේ එක එක filters දාල course එකක් හොයා ගනින්.

    2. ඊට පස්සේ එකේ කියලා තියෙන documents ඔක්කොම හරියට යවපන්.

    3. select උනොත් උන් offering letter එකක් දෙනවා.

    4. එකත් අරගෙන එම්බසියට ගිහින් විස request කරපන්.

    5. උන් අහයි උඹට සල්ලි කෝ කියලා. scholarship නම් නො problem . නැත්තන් fintiba එකේ block account ඔපෙන් කරලා සල්ලි දාලා ඒ statement එම්බසියට දීපන්.

    6. ඊට පස්සේ වීසා අරගෙන germany පල.

    goethe Institute එකේ german ඉගෙන ගන්න පුළුවන්. A1 වලට 50,000ක් වගේ යනවා. නැත්තන් DuoLingo වගේ එකක් දාගෙන තනියෙම ඉගෙන ගන්නත් පුළුවන්. but goethe ඊස් එෆෙක්ටිව්

    :yes::yes:

    oya german walada inne
     
    king suka

    Member
    Aug 27, 2014
    10
    0
    0
    kawuda kiyanne english walin karanakota free naha kiyala.source eka denna .
    germany witarak newei . norway ,austria ,iceland walath education free ,
    belgium ,france wage ewala euro 1000 ta adui.
    Italy wala hamotama scholarship denawa .
    Api student visa karanawa

    student visa krnwanm oyawa contact krgnna number ekak denna