ජර්මන් භාෂාව ඉගන ගමු - Learn German Language

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඩන්ක Danke
bow_star.gif

 

siripala

Member
Oct 10, 2006
2,869
442
0
Deutsch Alphabet

Lektion 2

දෙවෙනි පාඩම

Jungs. Bitte folgen Sie unten erwähnen Videos

මෙම පාඩමේ සිට මම සිංහල සහ ඉංග්‍රීසි බාවිතය අඩුකරමින් යනවා. ඔබට යම්කිසි තැනක අමාරු තැනක් තිබෙනවානම් මට PM එකක් දාල දන ගන්න පුළුවන් . තවද skype මගින් ඔබට යම්කිසි ගැටළුවක් පවතී නම් දැන ගන්න පුළුවන්.

පහත ඇතුලත් කර ඇති video එක අද්‍යනය කර බලන්න. මම හිතන විදියට video වලින් ගොඩක් ලේසියි ඉගන ගන්න.

Deutsch Alphabet | German Alphabet

 
Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0

Kein Problem. Sie können Schritt für Schritt lernen
No problem. You can learn step by step. :D


Kein Problem --- No problem
Sie können Schritt für Schritt lernen ---- You can learn step by step




I dnt know melo deyak japanese nam oni deyak :cool:
 
Last edited:

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
wenat languages igana ganna math godak unandui japanese nam katha karanna liyanna puluwan... German language eka gana nam kisi danumak naa.