නාසි කාලේ පැන්සර් නම් සුපිරි . ජමන් ටෙක් කියන්නේ ඉතින් සොලිඩ් බඩු තමා. උන් ඔය වර්ශන් 1 ටික යුද්දෙට දැම්මෙම ඩේටා එකතු කරන්න . රේසින් වගේ තමා යුද්දෙට දාලම තමා ඩේටා ෆීඩ් කරගන්න ඕනේ . මොකද ඔය ලෙපඩ් 2 කියලා එන්නේ ෆීචස් වල වෙනස් කම් විතරයි චැසිය එකමයි . චැසි වෙනසකට යනවනම් තමා වෙනම මොඩල් එක්කින් එන්නේ
