ජර්මන් ශෙපර්ඩ් හදන හැටි
මචංලා ජර්මන් ශෙපර්ඩ් පැටියෙක් ගෙනාවා.. 
තාම සති 2 වගේ තමා වයස.

මුල ඉදන් දැනගන්න ඔනේ බං මූව හදන හැටි,
ඔය වගේ හැම දෙයක්ම දන්න අය කොටාගෙන යමු
තාම නමක් තිබ්බෙ නෑ හොඳ නමකුත් දාගෙන යමු Guys

තාම සති 2 වගේ තමා වයස.

මුල ඉදන් දැනගන්න ඔනේ බං මූව හදන හැටි,
•නාවන්නේ දවස් කීයකට සැරයක්ද ?
•කන්න දෙන්නෙ මොනවද? වේල් කීයක් දෙනවද ? කීයටද කන්න දෙන්නේ?
•පොඩි කාලේ ඉදන් විටමි එහෙම දෙන්න ඕනෙද ?
•කන්න දෙන්නෙ මොනවද? වේල් කීයක් දෙනවද ? කීයටද කන්න දෙන්නේ?
•පොඩි කාලේ ඉදන් විටමි එහෙම දෙන්න ඕනෙද ?
ඔය වගේ හැම දෙයක්ම දන්න අය කොටාගෙන යමු

තාම නමක් තිබ්බෙ නෑ හොඳ නමකුත් දාගෙන යමු Guys