ජර්මන්~ශෙපර්ඩ්~GSD

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    17,920
    1
    8,149
    113
    Gampaha
    25000 ක් නම් වෙන්නෙ නෑ. 15000 ත් 18000 ත් අතර තමා යන්නෙ. ඔය රෙජිස්ටර් කියල මගුලක් තියෙනව. උන්ගෙන් එන පැටවු නම් 20000-23000 ක් වෙනව ඊට වඩා දීල ගන්න එපා. අනික ගෙදරක් හදන්න නම් ඔය රෙජිස්ටර් මගුල් ගන්න එපා. ජර්මන් ශෙපඩ්ල ලක්ශෙන් උඩත් ඉන්නව, ඔරිමජිනල් උන්
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,812
    1,802
    113
    අම්මගෙ ඔඩොක්කේ
    7160033.gif
    7160033.gif
    7160033.gif
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Nice thread :)

    මමත් මාර කැමතියි බල්ලෙක් හදන්න. තනියටත් එක්ක නියම යාලුවා
    කොහෙද ඉතින් අපේ අම්මට බල්ලෝ ඇලජික්

    Same here, ape ekkena api podi kaale marunata pase amma ballo hadanna dunnema na:sorry:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අඩෝ සැහෙන්න වටිනවා මචං.. ;);)
    උබ ඉක්මනට ත්‍රෙඩ් එක දාල නෙව...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,356
    113
    33
    Mozilla Firefox.
    25000 ක් නම් වෙන්නෙ නෑ. 15000 ත් 18000 ත් අතර තමා යන්නෙ. ඔය රෙජිස්ටර් කියල මගුලක් තියෙනව. උන්ගෙන් එන පැටවු නම් 20000-23000 ක් වෙනව ඊට වඩා දීල ගන්න එපා. අනික ගෙදරක් හදන්න නම් ඔය රෙජිස්ටර් මගුල් ගන්න එපා. ජර්මන් ශෙපඩ්ල ලක්ශෙන් උඩත් ඉන්නව, ඔරිමජිනල් උන්

    KASL රෙජිස්ටර් වෙච්ච එකෙක්ව නම් ගන්න වෙන්නේ නෑ බන් මලාට රු.25000.00 අඩුවෙන්.
    CKC එකෙක්ව නම් ගන්න පුලුවන් වෙයි ඒ ගානට.
    ලක්ශෙන් උඩ ඉන්න ජර්මන් ශෙපර්ඩ්ලා කියන්නේ ජර්මන්,ඇමරිකා,රුසියා වලින් කෙලින්ම මෙහෙට ඉම්පෝර්ට් කරලා විකුණන උන්ට.
    එක පාරක් මම බැලුවා.
    කෙලින්ම ජ‍ර්මන් වලින් ගෙන්නලා විකුණන එකෙක්ව සෙට් උනා.
    ඌත් ජර්මන් කාරයෙක්.
    මිනිහා මාස 3 පැටියට ලක්ශ දෙකාමාරක් ඉල්ලුවා කෙලින්ම ජර්මන් වලින් ගෙනත් දෙන්න.
    සල්ලි තිබ්බේ නෑ.
    නැත්තම් අනිවා ගන්නවා.
    ගෙදරක හදනවානම් රෙජිස්ටර් එකෙක්ව ගන්න එපා කියන දේ ඉතින් සිය කැමැත්ත මතනේ රදා පවතින්නේ.
    ලැබ්රඩෝර් එවුන් ඉන්නවා රු.30000.00 අඩුවෙන් ඉක්මන් එකේ.
    රු.60000.00 වැඩි එවුනුත් ඉන්නවා ඉක්මන් එකේ.
    ඒ පැටව් දෙන්නව දැක්කාම හොදට තේරෙනවා ඇයි අරූව රු.60000.00 වටින්නේ කියලා.
    මේ ලගදි ගියා කිරියේ මෙම්බර් කෙනෙක් එක්ක ඌට ලැබ් එකෙක්ව ගන්න.
    පණ යනකම් හෙව්වා දවසම.
    අන්තිමේදි අඩුවට හොයන එක පැත්තකින් තියලා ගියා බලන්න 60000.00 කිව්ව පැටියව බලන්න.
    ආයි කිසි කතාවක් නෑ පැටියා සුපිරි.
    කෙලින්ම ගත්තා ඌ ඒ පැටියව.
    ජර්මන් ශෙපර්ඩ් උනත් එච්චරයි.
    18000.00 රෙජිටර් නොකරපු එකාගෙයි රු.40000.00 දීලා ගන්න රෙජිස්ටර් කරපු එකාගෙයි වෙනස තේරෙනවා හොදට දෙන්නව දැක්කාම.
    රෙජිස්ටර් නොකරපු එවුන් ඉන්නවා හොද උන් ඒත් අපේ මිනිස්සුන්ව විස්වාස කරන්න අමාරුයි සතෙක්ව විස්වාස කරත්.
    වෙන මොකෙක්හරි එකකට ක්‍රොස් කරලා ඒ පැටවුන්ව විකුණනවා ඔරිජිනල් ජර්මන් ශෙපර්ඩ් කියලා.
    ලොකු උනාම ඉතින් වෙනස හොදට පේනවනේ.
    එතකොට ඉතින් අර මිනිහට බල්ලව ගත්තේ අපාරදේ කියලා හිතලා ඌට වෙනස්කම් කරන්න ගන්නවා.
    ඕකයි අපේ උන්ගේ බිස්නස්.
    බොරු කියන්නේ ඕවා බලන්න ගියාම ගොඩක් උන්.
    නිතර නිතර දන්න අදුරන උන්ට බල්ලෝ බලන්න යන නිසා දන්නවා එක්ස්පිරියන්ස් එකෙන්.
    KASL රෙජිස්ටර් කරලා තියනවා නම් ඒ සතාගේ අම්මා,තාත්තා,සීයා,ආච්චි සහ ඊටත් පස්සට බැලුවොත් ඔක්කෝම ඉන්නේ නියම ජර්මන් ශෙපර්ඩ් උන් වෙන එවුන් එක්ක ක්‍රොස් වෙලා නැති.
    ඇමරිකන්,රුසියන්,ජර්මන් බ්ලඩ් ලයින් එකක පැටියෙක්ව ගන්න පුලුවන් රු.40000.00 ඇතුලත.
    එහෙම එකෙක්ව ගන්න එක ගොඩක් හොදයි මොකද බල්ලගේ ඔරිජිනල් කොලීටීස් ගොඩක් නැති වෙන්නේ නැතුව උන් ගාව තියන නිසා.
    ගිය මාසේ ජර්මන් ශෙපර්ඩ් එකෙක්ව බලන්න ගියා.
    පැටියා රු.48000.00 කිව්වා.
    තාත්තවයි,අම්මවයි ජර්මන් වලින් ගෙන්නලා මෙහේ ක්‍රොස් කරලා විකුනන පැටව්.
    ඉක්මන් එකෙන්මයි සෙට් උනේ.
    පැටියා මාස 4 උනාට වලහෙක් වගේ.
    කියලා වැඩක් නෑ මාරම ලස්සනයි.
    බජට් එක තිබ්බේ 43000.00 මගේ යාලුවා ගාව.
    අයිතිකාරයෝ අඩු කරන්නත් බෑ කිව්වා.
    ඉතින් අවාසනාවට ඒක මගේ යාලුවට ගන්න බැරි උනා.
    රෙජිස්ටර් නොකරපු උන් හොද නෑ කියන්නේ නෑ.
    හොද උන් ඉන්නවා ඒත් අඩුයි මොකද අපේ උන් බොරු කියලා බිස්නස් කරන නිසා.
    ඒ නිසා KASL රෙජිස්ටර් කරපු එකෙක්ව ගන්නවානම් ගොඩක් හොදයි මොකද හැමදාම බල්ලෝ ගන්නේ නෑ නේ.
    ගන්න වෙලාවේ එකපාර සුපිරි එකෙක්ව ගන්න ඕන,එහෙම නැත්තම් කොමන් බ්‍රීඩ් එකෙක්ව හදන්න ඕන.

     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මමත් මාර කැමතියි බල්ලෙක් හදන්න. තනියටත් එක්ක නියම යාලුවා
    කොහෙද ඉතින් අපේ අම්මට බල්ලෝ ඇලජික්
    ඕන මගුලක් කියල එකෙක් ගේනවා.. ටිකක් කල් ගියාම ආදරේ වෙයි
    ගෙදර මිනිස්සුට බල්ලෝ ඇලජික් බං..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,356
    113
    33
    Mozilla Firefox.
    අඩෝ සැහෙන්න වටිනවා මචං.. ;);)
    උබ ඉක්මනට ත්‍රෙඩ් එක දාල නෙව...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    උබ කිව්ව නිසා තමා දැම්මේ.
    ඇයි ඉක්මන් වැඩිද මම ත්‍රේඩ් එක දැම්මා?
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    KASL රෙජිස්ටර් වෙච්ච එකෙක්ව නම් ගන්න වෙන්නේ නෑ බන් මලාට රු.25000.00 අඩුවෙන්.
    CKC එකෙක්ව නම් ගන්න පුලුවන් වෙයි ඒ ගානට.
    ලක්ශෙන් උඩ ඉන්න ජර්මන් ශෙපර්ඩ්ලා කියන්නේ ජර්මන්,ඇමරිකා,රුසියා වලින් කෙලින්ම මෙහෙට ඉම්පෝර්ට් කරලා විකුණන උන්ට.
    එක පාරක් මම බැලුවා.
    කෙලින්ම ජ‍ර්මන් වලින් ගෙන්නලා විකුණන එකෙක්ව සෙට් උනා.
    ඌත් ජර්මන් කාරයෙක්.
    මිනිහා මාස 3 පැටියට ලක්ශ දෙකාමාරක් ඉල්ලුවා කෙලින්ම ජර්මන් වලින් ගෙනත් දෙන්න.
    සල්ලි තිබ්බේ නෑ.
    නැත්තම් අනිවා ගන්නවා.
    ගෙදරක හදනවානම් රෙජිස්ටර් එකෙක්ව ගන්න එපා කියන දේ ඉතින් සිය කැමැත්ත මතනේ රදා පවතින්නේ.
    ලැබ්රඩෝර් එවුන් ඉන්නවා රු.30000.00 අඩුවෙන් ඉක්මන් එකේ.
    රු.60000.00 වැඩි එවුනුත් ඉන්නවා ඉක්මන් එකේ.
    ඒ පැටව් දෙන්නව දැක්කාම හොදට තේරෙනවා ඇයි අරූව රු.60000.00 වටින්නේ කියලා.
    මේ ලගදි ගියා කිරියේ මෙම්බර් කෙනෙක් එක්ක ඌට ලැබ් එකෙක්ව ගන්න.
    පණ යනකම් හෙව්වා දවසම.
    අන්තිමේදි අඩුවට හොයන එක පැත්තකින් තියලා ගියා බලන්න 60000.00 කිව්ව පැටියව බලන්න.
    ආයි කිසි කතාවක් නෑ පැටියා සුපිරි.
    කෙලින්ම ගත්තා ඌ ඒ පැටියව.
    ජර්මන් ශෙපර්ඩ් උනත් එච්චරයි.
    18000.00 රෙජිටර් නොකරපු එකාගෙයි රු.40000.00 දීලා ගන්න රෙජිස්ටර් කරපු එකාගෙයි වෙනස තේරෙනවා හොදට දෙන්නව දැක්කාම.
    රෙජිස්ටර් නොකරපු එවුන් ඉන්නවා හොද උන් ඒත් අපේ මිනිස්සුන්ව විස්වාස කරන්න අමාරුයි සතෙක්ව විස්වාස කරත්.
    වෙන මොකෙක්හරි එකකට ක්‍රොස් කරලා ඒ පැටවුන්ව විකුණනවා ඔරිජිනල් ජර්මන් ශෙපර්ඩ් කියලා.
    ලොකු උනාම ඉතින් වෙනස හොදට පේනවනේ.
    එතකොට ඉතින් අර මිනිහට බල්ලව ගත්තේ අපාරදේ කියලා හිතලා ඌට වෙනස්කම් කරන්න ගන්නවා.
    ඕකයි අපේ උන්ගේ බිස්නස්.
    බොරු කියන්නේ ඕවා බලන්න ගියාම ගොඩක් උන්.
    නිතර නිතර දන්න අදුරන උන්ට බල්ලෝ බලන්න යන නිසා දන්නවා එක්ස්පිරියන්ස් එකෙන්.
    KASL රෙජිස්ටර් කරලා තියනවා නම් ඒ සතාගේ අම්මා,තාත්තා,සීයා,ආච්චි සහ ඊටත් පස්සට බැලුවොත් ඔක්කෝම ඉන්නේ නියම ජර්මන් ශෙපර්ඩ් උන් වෙන එවුන් එක්ක ක්‍රොස් වෙලා නැති.
    ඇමරිකන්,රුසියන්,ජර්මන් බ්ලඩ් ලයින් එකක පැටියෙක්ව ගන්න පුලුවන් රු.40000.00 ඇතුලත.
    එහෙම එකෙක්ව ගන්න එක ගොඩක් හොදයි මොකද බල්ලගේ ඔරිජිනල් කොලීටීස් ගොඩක් නැති වෙන්නේ නැතුව උන් ගාව තියන නිසා.
    ගිය මාසේ ජර්මන් ශෙපර්ඩ් එකෙක්ව බලන්න ගියා.
    පැටියා රු.48000.00 කිව්වා.
    තාත්තවයි,අම්මවයි ජර්මන් වලින් ගෙන්නලා මෙහේ ක්‍රොස් කරලා විකුනන පැටව්.
    ඉක්මන් එකෙන්මයි සෙට් උනේ.
    පැටියා මාස 4 උනාට වලහෙක් වගේ.
    කියලා වැඩක් නෑ මාරම ලස්සනයි.
    බජට් එක තිබ්බේ 43000.00 මගේ යාලුවා ගාව.
    අයිතිකාරයෝ අඩු කරන්නත් බෑ කිව්වා.
    ඉතින් අවාසනාවට ඒක මගේ යාලුවට ගන්න බැරි උනා.
    රෙජිස්ටර් නොකරපු උන් හොද නෑ කියන්නේ නෑ.
    හොද උන් ඉන්නවා ඒත් අඩුයි මොකද අපේ උන් බොරු කියලා බිස්නස් කරන නිසා.
    ඒ නිසා KASL රෙජිස්ටර් කරපු එකෙක්ව ගන්නවානම් ගොඩක් හොදයි මොකද හැමදාම බල්ලෝ ගන්නේ නෑ නේ.
    ගන්න වෙලාවේ එකපාර සුපිරි එකෙක්ව ගන්න ඕන,එහෙම නැත්තම් කොමන් බ්‍රීඩ් එකෙක්ව හදන්න ඕන.

    50ක් වෙයිද ඔය ජාතියේ එකෙක් :confused::confused::rolleyes::rolleyes:
    long fur උන් පොඩි කාලේ හොයන්නේ කොහොමද බං?
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,356
    113
    33
    Mozilla Firefox.
    Nice thread :)



    Same here, ape ekkena api podi kaale marunata pase amma ballo hadanna dunnema na:sorry:

    ආදරෙන් ඉදලා සතෙක් මැරුණාම මාර දුකයි තමා බන්.
    අපේ ගෙදර හිටියා කොමන් බ්‍රීඩ් එකෙක් චිකි කියලා.
    ඌට ඩිස්ටෙම්පර් වලට ඇවිල්ලා මැරුණා.
    මැරෙනවා කියලා දැන දැන අන්තිම මොහොත වෙනකම්ම බෙහෙත් කරා.
    ඌ මැරුණාම මාව මාර විදියට මෙන්ටලි වැටුනා.
    සමහර වෙලාවට පාලු පාරක එහෙම රෑට යද්දි ඌ මාත් එක්ක එනවා වගේ පේනවා බන් මට මගේ ආරක්ශාවට.
    ඇඩෙනවා බන් ඌව මතක් වෙද්දි.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,356
    113
    33
    Mozilla Firefox.
    50ක් වෙයිද ඔය ජාතියේ එකෙක් :confused::confused::rolleyes::rolleyes:

    ඊට අඩුයි මචන්.
    රු.25000.00-40000.00 අතරේ ගන්න පුලුවන් ගොඩක් වෙලාවට.
    ගන්න කලින් අනිවා බලපන් ඌගේ අම්මා,තාත්තා KASL රෙජිස්ටර් කරපු අයද කියලා ගන්න කලින්.
    පැටියව ගන්නකොට කියපන් උන්ට පැටියාවත් KASL රෙජිස්ටර් කරලා දෙන්න කියලා.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,356
    113
    33
    Mozilla Firefox.
    දැන් කව්ද එහෙම කිව්වේ?? :rolleyes::rolleyes:

    :lol::lol::lol::lol::lol:
    ඉස්සරහට බිසි වෙන්න පුලුවන් මාව.
    ඒ නිසයි ඉතින් දැන්ම දැම්මේ ත්‍රේඩ් එක.
    උබ කිව්ව එක හොදයි බන් ත්‍රේඩ් එකක් දාන්න කියලා.
    ගොඩක් අයට වටිනවා කියලා දැනුනා මේ ත්‍රේඩ් එක.