ජර්මන්~ශෙපර්ඩ්~GSD

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,227
    4,356
    113
    32
    Mozilla Firefox.
    ඕන මගුලක් කියල එකෙක් ගේනවා.. ටිකක් කල් ගියාම ආදරේ වෙයි
    ගෙදර මිනිස්සුට බල්ලෝ ඇලජික් බං..

    පොඩි කාලේ ඉදන් හදනකොට ආදරේ හිතෙනවා ඕන කෙනෙක්ට හුරතල් වැඩ නිසා.
    :D:D:D:D
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    පොඩි කාලේ ඉදන් හදනකොට ආදරේ හිතෙනවා ඕන කෙනෙක්ට හුරතල් වැඩ නිසා.
    :D:D:D:D
    ගෙදර බල්ලෝ හදලම නැ බං. :sorry::sorry::sorry:
    එත් මට පුදුම ආසාවක් තියෙන්නේ ඉස්සර ඉදල
    ගේනවා බලල බලල ලගදීම..
    මුන්ව බලාගන්න ඉස්පෙෂල් මොනාද කරන්න ඕනේ?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,356
    113
    32
    Mozilla Firefox.
    ගෙදර බල්ලෝ හදලම නැ බං. :sorry::sorry::sorry:
    එත් මට පුදුම ආසාවක් තියෙන්නේ ඉස්සර ඉදල
    ගේනවා බලල බලල ලගදීම..
    මුන්ව බලාගන්න ඉස්පෙෂල් මොනාද කරන්න ඕනේ?

    ස්පෙශල් කියලා දේවල් නෑ මචන්.
    ගෙනාපු දවසේ ඉදන්ම ට්‍රේන් කරන්න පටන් ගනින්.
    ඌ වෙනුවෙන් කාලේ වෙන් කරපන්.
    වෙලාවට බේත් හේත් කරපන්.
    හොදට කන්න දීපන්.
    කොහොමත් පලවෙනි මාස 8 වෙනකම් වියදම් සැරයි ඉන්ජෙක්ශන්ස් එහෙම ගහන නිසා.
    මාසේට රු.8000.00 විතර සතා වෙනුවෙන් වෙන් කරන්න නම් වෙනවා බන්.
    බලු පැටියෙක් හදනවා කියන්නේ ලමයෙක් හදනවා වගේම තමා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,356
    113
    32
    Mozilla Firefox.
    50ක් වෙයිද ඔය ජාතියේ එකෙක් :confused::confused::rolleyes::rolleyes:
    long fur උන් පොඩි කාලේ හොයන්නේ කොහොමද බං?

    අම්මගේ ඇන්ඩ් තාත්තාගේ ෆර් එක දිගයි නම් අනිවා පැටියගෙත් ෆර් එක දිගයි මචන්.
    ගන්නකොට අම්මාව ඇන්ඩ් තාත්තව බලලා ඒ ගැන තීරණේ කරපන්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,946
    3,389
    113
    Inside Your Laptop ;)
    ජර්මන් ශෙපර්ඩ් එකෙක්ව හරියට හදනවානම් අනිවා ඌ දෙපාරක් නොහිතා අපි වෙනුවෙන් පණ උනත් දෙන්න ලෑස්තියි ඕන වෙලාවක. :yes: :yes: ඒක නම් සහතික ඇත්ත.... :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,356
    113
    32
    Mozilla Firefox.
    Ganna place dannwanm kiyapanko... :)
    Ikman eka witharai newa thiyenne..

    ප්ලේස් එකක් කියලා එහෙම නම් දන්නේ නෑ මචන්.
    ඉක්මන් එකෙන් තමා මාත් හොයන්නේ.
    ගන්න කලින් කට්ටක් කන්න නම් වෙනවා හොයන්න ගියාම.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,356
    113
    32
    Mozilla Firefox.
    ජර්මන් ශෙපර්ඩ් එකෙක්ව හරියට හදනවානම් අනිවා ඌ දෙපාරක් නොහිතා අපි වෙනුවෙන් පණ උනත් දෙන්න ලෑස්තියි ඕන වෙලාවක. :yes: :yes: ඒක නම් සහතික ඇත්ත.... :yes:

    උබෙත් ජර්මන් ශෙපර්ඩ් එකෙක් නේ ඉන්නේ.
    පික් එකක් දාපන්කෝ.

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,946
    3,389
    113
    Inside Your Laptop ;)
    උබෙත් ජර්මන් ශෙපර්ඩ් එකෙක් නේ ඉන්නේ.
    පික් එකක් දාපන්කෝ.


    :yes::yes: අපේ ඩොකා කිව්වේ බෙල්ජියම් ශෙපර්ඩ් කියලා..... :baffled:

    අද නාවන්න ඕනා..... ටිකක් පොඩි මැක්කෝ කිනිතුල්ලෝ හිටියා.... :angry: ගං වතුරක් නිසා මේ ටිකේ මිනිහට සාත්තුව මදි උනා..... :( නෑමට නම් දෙයියා..... නාමු කියලා කිව්වහම ඇති.... හෝස් එක ඇදන් එන්නේ..... :love::love:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    :yes::yes: අපේ ඩොකා කිව්වේ බෙල්ජියම් ශෙපර්ඩ් කියලා..... :baffled:

    අද නාවන්න ඕනා..... ටිකක් පොඩි මැක්කෝ කිනිතුල්ලෝ හිටියා.... :angry: ගං වතුරක් නිසා මේ ටිකේ මිනිහට සාත්තුව මදි උනා..... :( නෑමට නම් දෙයියා..... නාමු කියලා කිව්වහම ඇති.... හෝස් එක ඇදන් එන්නේ..... :love::love:

    බෙලිජියම් ෂෙපර්ඩ් fur එක දිගයි නේ? ;);)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,825
    1
    8,020
    113
    Gampaha
    KASL රෙජිස්ටර් වෙච්ච එකෙක්ව නම් ගන්න වෙන්නේ නෑ බන් මලාට රු.25000.00 අඩුවෙන්.
    CKC එකෙක්ව නම් ගන්න පුලුවන් වෙයි ඒ ගානට.
    ලක්ශෙන් උඩ ඉන්න ජර්මන් ශෙපර්ඩ්ලා කියන්නේ ජර්මන්,ඇමරිකා,රුසියා වලින් කෙලින්ම මෙහෙට ඉම්පෝර්ට් කරලා විකුණන උන්ට.
    එක පාරක් මම බැලුවා.
    කෙලින්ම ජ‍ර්මන් වලින් ගෙන්නලා විකුණන එකෙක්ව සෙට් උනා.
    ඌත් ජර්මන් කාරයෙක්.
    මිනිහා මාස 3 පැටියට ලක්ශ දෙකාමාරක් ඉල්ලුවා කෙලින්ම ජර්මන් වලින් ගෙනත් දෙන්න.
    සල්ලි තිබ්බේ නෑ.
    නැත්තම් අනිවා ගන්නවා.
    ගෙදරක හදනවානම් රෙජිස්ටර් එකෙක්ව ගන්න එපා කියන දේ ඉතින් සිය කැමැත්ත මතනේ රදා පවතින්නේ.
    ලැබ්රඩෝර් එවුන් ඉන්නවා රු.30000.00 අඩුවෙන් ඉක්මන් එකේ.
    රු.60000.00 වැඩි එවුනුත් ඉන්නවා ඉක්මන් එකේ.
    ඒ පැටව් දෙන්නව දැක්කාම හොදට තේරෙනවා ඇයි අරූව රු.60000.00 වටින්නේ කියලා.
    මේ ලගදි ගියා කිරියේ මෙම්බර් කෙනෙක් එක්ක ඌට ලැබ් එකෙක්ව ගන්න.
    පණ යනකම් හෙව්වා දවසම.
    අන්තිමේදි අඩුවට හොයන එක පැත්තකින් තියලා ගියා බලන්න 60000.00 කිව්ව පැටියව බලන්න.
    ආයි කිසි කතාවක් නෑ පැටියා සුපිරි.
    කෙලින්ම ගත්තා ඌ ඒ පැටියව.
    ජර්මන් ශෙපර්ඩ් උනත් එච්චරයි.
    18000.00 රෙජිටර් නොකරපු එකාගෙයි රු.40000.00 දීලා ගන්න රෙජිස්ටර් කරපු එකාගෙයි වෙනස තේරෙනවා හොදට දෙන්නව දැක්කාම.
    රෙජිස්ටර් නොකරපු එවුන් ඉන්නවා හොද උන් ඒත් අපේ මිනිස්සුන්ව විස්වාස කරන්න අමාරුයි සතෙක්ව විස්වාස කරත්.
    වෙන මොකෙක්හරි එකකට ක්‍රොස් කරලා ඒ පැටවුන්ව විකුණනවා ඔරිජිනල් ජර්මන් ශෙපර්ඩ් කියලා.
    ලොකු උනාම ඉතින් වෙනස හොදට පේනවනේ.
    එතකොට ඉතින් අර මිනිහට බල්ලව ගත්තේ අපාරදේ කියලා හිතලා ඌට වෙනස්කම් කරන්න ගන්නවා.
    ඕකයි අපේ උන්ගේ බිස්නස්.
    බොරු කියන්නේ ඕවා බලන්න ගියාම ගොඩක් උන්.
    නිතර නිතර දන්න අදුරන උන්ට බල්ලෝ බලන්න යන නිසා දන්නවා එක්ස්පිරියන්ස් එකෙන්.
    KASL රෙජිස්ටර් කරලා තියනවා නම් ඒ සතාගේ අම්මා,තාත්තා,සීයා,ආච්චි සහ ඊටත් පස්සට බැලුවොත් ඔක්කෝම ඉන්නේ නියම ජර්මන් ශෙපර්ඩ් උන් වෙන එවුන් එක්ක ක්‍රොස් වෙලා නැති.
    ඇමරිකන්,රුසියන්,ජර්මන් බ්ලඩ් ලයින් එකක පැටියෙක්ව ගන්න පුලුවන් රු.40000.00 ඇතුලත.
    එහෙම එකෙක්ව ගන්න එක ගොඩක් හොදයි මොකද බල්ලගේ ඔරිජිනල් කොලීටීස් ගොඩක් නැති වෙන්නේ නැතුව උන් ගාව තියන නිසා.
    ගිය මාසේ ජර්මන් ශෙපර්ඩ් එකෙක්ව බලන්න ගියා.
    පැටියා රු.48000.00 කිව්වා.
    තාත්තවයි,අම්මවයි ජර්මන් වලින් ගෙන්නලා මෙහේ ක්‍රොස් කරලා විකුනන පැටව්.
    ඉක්මන් එකෙන්මයි සෙට් උනේ.
    පැටියා මාස 4 උනාට වලහෙක් වගේ.
    කියලා වැඩක් නෑ මාරම ලස්සනයි.
    බජට් එක තිබ්බේ 43000.00 මගේ යාලුවා ගාව.
    අයිතිකාරයෝ අඩු කරන්නත් බෑ කිව්වා.
    ඉතින් අවාසනාවට ඒක මගේ යාලුවට ගන්න බැරි උනා.
    රෙජිස්ටර් නොකරපු උන් හොද නෑ කියන්නේ නෑ.
    හොද උන් ඉන්නවා ඒත් අඩුයි මොකද අපේ උන් බොරු කියලා බිස්නස් කරන නිසා.
    ඒ නිසා KASL රෙජිස්ටර් කරපු එකෙක්ව ගන්නවානම් ගොඩක් හොදයි මොකද හැමදාම බල්ලෝ ගන්නේ නෑ නේ.
    ගන්න වෙලාවේ එකපාර සුපිරි එකෙක්ව ගන්න ඕන,එහෙම නැත්තම් කොමන් බ්‍රීඩ් එකෙක්ව හදන්න ඕන.

    දීර්ඝ උත්තරයක් නිසා මේටික කියන්නෙ. නැත්නම් කියන්නෙ නෑ. ගෙදරක හදනව නම් රෙජිස්ටර් බල්ලො ගන්න එක ලොවෙත් බොරු වැඩක්.

    දැන් මම ගාව ඉන්නෙ 6 වෙනියයි 7 වෙනියයි.

    01_zpsjawks1dt.jpg


    කලින් 3 ක් පරම ආයුශ ඉදල මැරුනෙ අවු12+, එකෙක් ඔපරේශන් එකක් කෙලවිල ජර්ම්ස් ගිහින් අවු 11න් මලා. තව එකෙක් 7න් මරන්න සිද්ධ උනා අපේ වැරද්දෙන් සිදූඋන ලෙඩක් නිසා. ඒ 1996දී.

    දැන් ඉන්න එකා ගත්තෙත් එලකිරියෙන් හොයලයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1488383

    ගෙනාව 15ට.
    http://www.elakiri.com/forum/showthread.php?t=1493271

    Sandy3.jpg


    ගෙවල්ව සුරතලේට හදන්න GSDල 20 න් උඩ දීල ගන්න එක බොරු වැඩක්. නිල් පෑනක් ඕන කෙනා ලොකු ගානක් දීල පාට පහක පෑන්ක් අරන් වැඩක් නෑනෙ. ඒ වගේ තමා හුරතලේට නම් හදන්න අනිත් කොලිටීස් වැඩක් නෑ. ඒව ඕනෙ බිස්නස් එකට, එහෙම නැත්නම් මිලිටරි, කැනැල් ශෝ වගේ ඒවට යනව නම් තමා.

    එහෙම නැත්නම් වෙන්නෙ සුපිරි කොලිටි බල්ලෙක් ගෙනත් උගේ කොලිටීස් වලන් වැඩක් ගන්නෙ නැතුව ජීවිත කලේම බල්ලව කූඩුවක හෝ වත්තෙ කොටුවෙලා මැරිල යන එකයි, උගේ කොලිටි ඌටත් නෑ. ගත්ත එකාටත් නෑ. වෙන එකෙකුටත් නෑ. ලංකාවෙ ගොඩක් ගෘහස්තව හදන බල්ලො ජිවිත කාලෙන් 99% ක් ම ඉන්නෙ එක්කො කූඩුවේ හෝ බැදල නැත්ත නම් පොඩි වත්තක. පිට යන 1% යන්නෙත් බේත් ගහන්න තමා.

    කූඩුවක හිර කරල හෝ ගේ ඇතුලෙ හදන්න හයි කොලිටි බල්ලො ගන්න කලින් මේ ගැන හිතන්න. සාමන්‍ය 15000 ක එකෙක්ගෙන් ඔය ටික ඕනවටත් වඩා වෙනව.

    හැබැයි ක්‍රොසින්ග් කේස් නැති හරි එකෙක් හොයා ගන්න අමාරුයි. ඒක ඇත්ත ලංකාවෙ ඉන්න පට්ට හොරු. උන් බොරු කියල බල්ලො විකුනනව. එකම බ්ලඩ් ලයින් එකේ උන්ව විකුනනව. එහෙම බල්ලොන්ට හොද කරන්න බැරි ලෙඩ එනව. එහෙනම් අර කියන රෙජිස්ටර් එකකට යන්න වෙනව හරිම එකෙක් හොයා ගන්න. ඒ කතාව ඇත්ත. පට්ට හොරු ඉන්නෙ.

    මේ වෙනකොට අපි ලග හිටපු ඔක්කොම එහෙමයි. කවදාවත් රෙජිස්ටර් උන් අරන් නෑ. ගන්නෙත් නෑ. තනිකර බොරු වැඩක්. බල්ලො කියන්නෙත් වාහන වගේ තමා. ගන්න කලින් කියන්න පුලුවන් හොද එකයි නරක එකයි.

    මේ මම ඔය උඩින් ගත්ත කිව්ව පැටිය දැන් අම්මෙක් වෙලා එයාගෙ පැටවු.

    02_zps3jbb3yqy.jpg


    03_zpsosxoqfbo.jpg


    05_zpsg33q6zaj.jpg


    පේරන්ට්ස්ල.. මම දුන්නෙ 15 ගානෙ. හමුදාවෙනුත් එක පාරක් ලොට් එකම ගෙනිච්ච. :yes:

    04_zpsmcctfsfm.jpg

    ඉක්මන් එකේ ඉන්න ගොඩක් උන් මික්ස් ක්‍රොසින්ග් දැක්ක ගමන් කියන්න පුලුවන්. ආයිත් බලන්න දෙයක් නෑ. හරි ක්‍රොසින්ග් උන් ඉන්නව නම් ඒ ඇඩ් එක උපරිම දවස් 2යි. බල්ලො විකිනිලා ඉවර වෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: BlizZ

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,946
    3,389
    113
    Inside Your Laptop ;)
    බෙලිජියම් ෂෙපර්ඩ් fur එක දිගයි නේ? ;);)

    :yes::yes: ඔව් බං.... මයිල් යනවා පට්ට විදිහට පහුගිය ටිකේ රස්නෙට.... අන්තිමේ මිනිහට දවල්ට ෆෑන් එකක් දාලා දුන්නා කාමරේට..... :P
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    ස්තුතියි මචන් මාත් හරි ආසවෙන් ඉන්නෙ ලන්කාවට ගිය ගමන් හදන්න German Shepherd or Labrador Retriever ඔය දෙකෙන් උබ රෙක්මන්ඩ් කරන්නෙ මොන බ්‍රීඩ් වර්ගයද සහො.. සිරාවට හරි ආසවෙන් ඉන්නෙ You must spread some Reputation around before giving it to akilar25 again:sorry:.
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,431
    2,213
    113
    දීර්ඝ උත්තරයක් නිසා මේටික කියන්නෙ. නැත්නම් කියන්නෙ නෑ. ගෙදරක හදනව නම් රෙජිස්ටර් බල්ලො ගන්න එක ලොවෙත් බොරු වැඩක්.

    දැන් මම ගාව ඉන්නෙ 6 වෙනියයි 7 වෙනියයි.

    01_zpsjawks1dt.jpg




    අඩෝ පට්ට ලස්සනයි.. මුන්ට වයස කීයද.. අපේ එකා මෙච්චර මහත නෑ.. :dull:

    අඩුවට ගද්දි බලු parents ලව බලල ගත්තනම් හරි.. registration මොකුත් ඕනේ නෑ..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    51,871
    17,242
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    සෑහෙන්න හොද විස්තරයක් මචං
    You must spread some Reputation around before giving it to akilar25 again.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    51,871
    17,242
    113
    Panadura
    මමත් මාර කැමතියි බල්ලෙක් හදන්න. තනියටත් එක්ක නියම යාලුවා
    කොහෙද ඉතින් අපේ අම්මට බල්ලෝ ඇලජික්

    :( :( :(
    සිරාවට බන් අපේ අම්මත් බල්ලන්ට පූසන්ට ආසනෑ

     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    25,683
    15,087
    113
    Colombo
    ආයෙත් පාරක් පැටවු දැම්මම මටහ් එකෙක් ගන්න ඔනා මචො

    :)
     
    Last edited: