ජර්මන්~ශෙපර්ඩ්~GSD

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :yes::yes: අපේ ඩොකා කිව්වේ බෙල්ජියම් ශෙපර්ඩ් කියලා..... :baffled:

    අද නාවන්න ඕනා..... ටිකක් පොඩි මැක්කෝ කිනිතුල්ලෝ හිටියා.... :angry: ගං වතුරක් නිසා මේ ටිකේ මිනිහට සාත්තුව මදි උනා..... :( නෑමට නම් දෙයියා..... නාමු කියලා කිව්වහම ඇති.... හෝස් එක ඇදන් එන්නේ..... :love::love:

    ජර්මන් ශෙපර්ඩ්ලට වඩා උස යනවා ඇන්ඩ් ෆර් එක දිගයි.
    මැක්සා මචන්.
    පික් එකක් දාපන්කෝ පුලුවන් වෙලාවක.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දීර්ඝ උත්තරයක් නිසා මේටික කියන්නෙ. නැත්නම් කියන්නෙ නෑ. ගෙදරක හදනව නම් රෙජිස්ටර් බල්ලො ගන්න එක ලොවෙත් බොරු වැඩක්.

    දැන් මම ගාව ඉන්නෙ 6 වෙනියයි 7 වෙනියයි.

    01_zpsjawks1dt.jpg

    කලින් 3 ක් පරම ආයුශ ඉදල මැරුනෙ අවු12+, එකෙක් ඔපරේශන් එකක් කෙලවිල ජර්ම්ස් ගිහින් අවු 11න් මලා. තව එකෙක් 7න් මරන්න සිද්ධ උනා අපේ වැරද්දෙන් සිදූඋන ලෙඩක් නිසා. ඒ 1996දී.

    දැන් ඉන්න එකා ගත්තෙත් එලකිරියෙන් හොයලයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1488383

    ගෙනාව 15ට.
    http://www.elakiri.com/forum/showthread.php?t=1493271

    Sandy3.jpg

    ගෙවල්ව සුරතලේට හදන්න GSDල 20 න් උඩ දීල ගන්න එක බොරු වැඩක්. නිල් පෑනක් ඕන කෙනා ලොකු ගානක් දීල පාට පහක පෑන්ක් අරන් වැඩක් නෑනෙ. ඒ වගේ තමා හුරතලේට නම් හදන්න අනිත් කොලිටීස් වැඩක් නෑ. ඒව ඕනෙ බිස්නස් එකට, එහෙම නැත්නම් මිලිටරි, කැනැල් ශෝ වගේ ඒවට යනව නම් තමා.

    එහෙම නැත්නම් වෙන්නෙ සුපිරි කොලිටි බල්ලෙක් ගෙනත් උගේ කොලිටීස් වලන් වැඩක් ගන්නෙ නැතුව ජීවිත කලේම බල්ලව කූඩුවක හෝ වත්තෙ කොටුවෙලා මැරිල යන එකයි, උගේ කොලිටි ඌටත් නෑ. ගත්ත එකාටත් නෑ. වෙන එකෙකුටත් නෑ. ලංකාවෙ ගොඩක් ගෘහස්තව හදන බල්ලො ජිවිත කාලෙන් 99% ක් ම ඉන්නෙ එක්කො කූඩුවේ හෝ බැදල නැත්ත නම් පොඩි වත්තක. පිට යන 1% යන්නෙත් බේත් ගහන්න තමා.

    කූඩුවක හිර කරල හෝ ගේ ඇතුලෙ හදන්න හයි කොලිටි බල්ලො ගන්න කලින් මේ ගැන හිතන්න. සාමන්‍ය 15000 ක එකෙක්ගෙන් ඔය ටික ඕනවටත් වඩා වෙනව.

    හැබැයි ක්‍රොසින්ග් කේස් නැති හරි එකෙක් හොයා ගන්න අමාරුයි. ඒක ඇත්ත ලංකාවෙ ඉන්න පට්ට හොරු. උන් බොරු කියල බල්ලො විකුනනව. එකම බ්ලඩ් ලයින් එකේ උන්ව විකුනනව. එහෙම බල්ලොන්ට හොද කරන්න බැරි ලෙඩ එනව. එහෙනම් අර කියන රෙජිස්ටර් එකකට යන්න වෙනව හරිම එකෙක් හොයා ගන්න. ඒ කතාව ඇත්ත. පට්ට හොරු ඉන්නෙ.

    මේ වෙනකොට අපි ලග හිටපු ඔක්කොම එහෙමයි. කවදාවත් රෙජිස්ටර් උන් අරන් නෑ. ගන්නෙත් නෑ. තනිකර බොරු වැඩක්. බල්ලො කියන්නෙත් වාහන වගේ තමා. ගන්න කලින් කියන්න පුලුවන් හොද එකයි නරක එකයි.

    මේ මම ඔය උඩින් ගත්ත කිව්ව පැටිය දැන් අම්මෙක් වෙලා එයාගෙ පැටවු.

    02_zps3jbb3yqy.jpg

    03_zpsosxoqfbo.jpg

    05_zpsg33q6zaj.jpg

    පේරන්ට්ස්ල.. මම දුන්නෙ 15 ගානෙ. හමුදාවෙනුත් එක පාරක් ලොට් එකම ගෙනිච්ච. :yes:

    04_zpsmcctfsfm.jpg

    ඉක්මන් එකේ ඉන්න ගොඩක් උන් මික්ස් ක්‍රොසින්ග් දැක්ක ගමන් කියන්න පුලුවන්. ආයිත් බලන්න දෙයක් නෑ. හරි ක්‍රොසින්ග් උන් ඉන්නව නම් ඒ ඇඩ් එක උපරිම දවස් 2යි. බල්ලො විකිනිලා ඉවර වෙන්න ඕනෙ.

    රෙජිස්ටර් නොකරපු උන් චාටර් කියලා මම කියලා නෑ කොහේවත්.
    රෙජිස්ටර් නොකෙරුවට හොද උන් ඉන්නවා ඒත් අඩුයි.
    සමහර උන් ඔය බොරුව ලොකුවට කරනවා.
    සතාගේ ඇත්ත අම්මයි තාත්තයි පෙන්නන්නේ නැතුව ඊට වඩා හොදට හැදිච්ච වෙන දෙනෙක්ව ගෙනත් තියාගෙන ඉදලා එන මිනිස්සුන්ට උන්ව පෙන්නලා කියනවා මේ ඉන්නේ අම්මයි තාත්තයි කියලා.
    ඔය වගේ බොරු කරන උන්ව ඕන තරම් සෙට් වෙලා තියනවා.
    KASL රෙජිස්ටර් දෙන්නෙක් නම් කිසි කතාවක් නෑ අනිවා පැටියා හොදයි මොකද පෙලපතකින් ගානට මේන් ටේන් කරන් පැවත එන නිසා.
    බල්ලෝ ගන්න අය වෙනුවෙනුයි මම මේ ත්‍රේඩ් එක දැම්මේ.
    පලවෙනි පාර ජර්මන් ශෙපර්ඩ්ලව හදන්න ඉන්න අයත් මේකේ කමෙන්ට් කරලා තියනවා.
    එහෙම අය සතා ගැන ලොකුවටම දන්නේ නෑ නේ ගන්න යද්දි.
    ඒ අයට බය වෙන්න දෙයක් නෑ KASL රෙජිස්ටර් එකෙක්ව ගන්නවානම් සතා ගැන දැනුමක් නැතත්.
    මිනිස්සු සල්ලි එකතු කරලා දෙයක් ගන්නේ අමාරුවකට නෙවෙයිනේ.
    ගන්න එකේ හොද දෙයක්ම ගත්තාම දුක නෑ.
    රෙජිස්ටර් නොකරපු උන්ගේ හොද අය ඉන්නවා ඒත් ටිකයි.
    හොද එකෙක් සෙට් උනොත් හරි නැත්තම් ඉතින් හිතේ අවුලෙන් ඉන්න වෙනවා සතා ලොකු උනාම.
    KASL රෙජිස්ටර් එකෙක් නම් කිසි කතාවක් නෑ සතා හොදයි මොකද ලීගලි හැමදේම ඩොකියුමන්ටේශන්ස් තියන නිසා.
    හුරතලේට ගන්නවානම් අනිත් කොලිටීස් වැඩක් නෑ කියන දේ ගැන මම මුකුත් කියන්නේ නෑ.
    ඒක උබ හිතන විදියනේ.
    උබ හිතන විදියට මට මුකුත් කියන්න බෑ.
    මේ ත්‍රේඩ් එක මේ සයිට් එකේ අය බලනවා,සයිට් එකෙන් පිට අය බලනවා,ෆේස් බුක් වල ශෙයාර් කරන අය බලනවා ඇන්ඩ් වෙන අයත් බලනවා.
    පොදුවේ ගත්තාම මට කියන්න බෑ රෙජිස්ටර් නොකරපු එකෙක්ව ගන්න කිසි අව්ලක් නෑ කියලා මොකද හොද එකෙක්ව හම්බුනේ නැත්තම් ඒ වගකීම මට ගන්න බෑ.
    ඒ නිසා තමා කිව්වේ KASL රෙජිස්ටර් එකෙක්ව ගන්න කියලා එකපාර කවුරු ගත්තත් රිස්ක් එකක් නැති නිසා එතකොට.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    KASL/ckc රෙජිස්ටර් සීන් එක මොකද්ද බං?? පහදන්නකෝ ටිකක් :oo:
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0

    ජර්මන් ශෙපර්ඩ් ඩෝග්ස් කිව්වාම මේ ලෝකේ ගොඩක් අය දන්න බල්ලෝ බ්‍රීඩ් එකක් තමා මෙයාලා.
    මෙන්න මේකයි කතන්දරේ............

    ලොකු උනාම KASL රෙජිස්ටර් කරන්න බැරිද?

    You must spread some Reputation around before giving it to akilar25 again. :sorry::sorry:

    Cute :love::love::love::love:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලොකු උනාම KASL රෙජිස්ටර් කරන්න බැරිද?

    You must spread some Reputation around before giving it to akilar25 again. :sorry::sorry:

    [/SIZE][/CENTER]

    Cute :love::love::love::love:[/QUOTE]

    කරන්න පුලුවන් ඒත් එතකොට රෙජිස්ට්‍රේශන් ප්‍රොසෙස් එක අමාරුයි බන්.
    පොඩි කාලේම කරා නම් ගොඩක් ලේසියි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    රෙජිස්ටර් නොකරපු උන් චාටර් කියලා මම කියලා නෑ කොහේවත්.
    රෙජිස්ටර් නොකෙරුවට හොද උන් ඉන්නවා ඒත් අඩුයි.
    සමහර උන් ඔය බොරුව ලොකුවට කරනවා.
    සතාගේ ඇත්ත අම්මයි තාත්තයි පෙන්නන්නේ නැතුව ඊට වඩා හොදට හැදිච්ච වෙන දෙනෙක්ව ගෙනත් තියාගෙන ඉදලා එන මිනිස්සුන්ට උන්ව පෙන්නලා කියනවා මේ ඉන්නේ අම්මයි තාත්තයි කියලා.
    ඔය වගේ බොරු කරන උන්ව ඕන තරම් සෙට් වෙලා තියනවා.
    KASL රෙජිස්ටර් දෙන්නෙක් නම් කිසි කතාවක් නෑ අනිවා පැටියා හොදයි මොකද පෙලපතකින් ගානට මේන් ටේන් කරන් පැවත එන නිසා.
    බල්ලෝ ගන්න අය වෙනුවෙනුයි මම මේ ත්‍රේඩ් එක දැම්මේ.
    පලවෙනි පාර ජර්මන් ශෙපර්ඩ්ලව හදන්න ඉන්න අයත් මේකේ කමෙන්ට් කරලා තියනවා.
    එහෙම අය සතා ගැන ලොකුවටම දන්නේ නෑ නේ ගන්න යද්දි.
    ඒ අයට බය වෙන්න දෙයක් නෑ KASL රෙජිස්ටර් එකෙක්ව ගන්නවානම් සතා ගැන දැනුමක් නැතත්.
    මිනිස්සු සල්ලි එකතු කරලා දෙයක් ගන්නේ අමාරුවකට නෙවෙයිනේ.
    ගන්න එකේ හොද දෙයක්ම ගත්තාම දුක නෑ.
    රෙජිස්ටර් නොකරපු උන්ගේ හොද අය ඉන්නවා ඒත් ටිකයි.
    හොද එකෙක් සෙට් උනොත් හරි නැත්තම් ඉතින් හිතේ අවුලෙන් ඉන්න වෙනවා සතා ලොකු උනාම.
    KASL රෙජිස්ටර් එකෙක් නම් කිසි කතාවක් නෑ සතා හොදයි මොකද ලීගලි හැමදේම ඩොකියුමන්ටේශන්ස් තියන නිසා.
    හුරතලේට ගන්නවානම් අනිත් කොලිටීස් වැඩක් නෑ කියන දේ ගැන මම මුකුත් කියන්නේ නෑ.
    ඒක උබ හිතන විදියනේ.
    උබ හිතන විදියට මට මුකුත් කියන්න බෑ.
    මේ ත්‍රේඩ් එක මේ සයිට් එකේ අය බලනවා,සයිට් එකෙන් පිට අය බලනවා,ෆේස් බුක් වල ශෙයාර් කරන අය බලනවා ඇන්ඩ් වෙන අයත් බලනවා.
    පොදුවේ ගත්තාම මට කියන්න බෑ රෙජිස්ටර් නොකරපු එකෙක්ව ගන්න කිසි අව්ලක් නෑ කියලා මොකද හොද එකෙක්ව හම්බුනේ නැත්තම් ඒ වගකීම මට ගන්න බෑ.
    ඒ නිසා තමා කිව්වේ KASL රෙජිස්ටර් එකෙක්ව ගන්න කියලා එකපාර කවුරු ගත්තත් රිස්ක් එකක් නැති නිසා එතකොට.
    උබ හරියට දන්නෙ නෑ වගේ. ලන්කාවෙ මොනාද බන් පිලි ගන්න පුලුවන්. මගේ ඉන්න එකාට හෙට මම පෙලපතක් හදල රෙජිස්ටර් කලොත් උබ මොකද කියන්නෙ. මේ ලන්කාවෙ ඕනම දෙයක් හොරට හදන්න පුලුවන්. හැදුන්ම්පත, ලයිසන් එක, 250 cc ඒව 50cc කරල ජපානෙ 2010 උඩ මැනුෆැක්චර් වත් නොකරපු බයික් 2010 පස්සෙ ආව කියල ජපන් ලියකියවිලි හදන රටේ බල්ලට පෙලපතක් හදන්න බැරිද බන්.

    එතකොට උබ රෙජිස්ටර් එකෙක් ලෙඩ වෙලා කෙල උනොත් වගකීම ගන්නවද? කෝකෙත් හොද නරක තියෙනව. ඒත් කෙලවීමේ සම්භාවිතාව වෙනසක් නෑ. හැබැයි කෙල උනත් හිත හදා ගන්න පුලුවන් අඩු එකෙක් ගත්තොත්. මම උබට ඉම්පොර්ට් කරල විකුනන උන්ගෙ ස්කෑම් කිව්වොත් උබ පිලි ගන්න එකකුත් නෑ.

    වලියට නෙමේ කියන්නෙ. ඒත් බන් පේරන්ට්ල රෙජිස්ටර් කලා කියල පැටවු හොද වෙන්නෙ නෑ. ඔන්න ස්කෑම් ටිකක් කියන්නම්

    වෙන පැටවු ගෙනල්ල තමන් ලග ඉන්න උන්ගෙ පැටවු කියල විකුන්නන පුලුවන් බල්ලො ගැන මෙලෝ දැනුමක් නැති උන්ට. මොකද පේරන්ට්ලගෙ හැසිරීමෙන් හොදල හොයන්න පුලුවන්. අනික බැල්ලිට කිරි එරිල තියෙන්න ඕනෙ. ඕකට ගහන ගේම අපේ උන් මෙහෙමයි

    සාමන්යෙන්
    බැල්ලිට කිරි සති 8ක් වගේ යනකම් තියෙනව. සති 4ට කලින් ඔක්කොම පැටවු වික්කොත් කිරි ගල් වෙලා බැල්ලි ලෙඩ වෙනව. ඒත් ඔය බල්ලො බිස්නස් කරන උන් පැටවු සති 4න් විකුනනව. එහෙම විකුනල සමහරක් උන් ඉක්මන් වහේ ඒවයි බල්ලො ලොට් එක අඩු ගානට ගන්නව. සමහර ගෙවල් වල ජෝඩුව හදල ක්‍රොසින්ග් වෙලා, නැත්නම් බිස්නස් එකට නැතුව ආසාවට පැටවු හදනව. ඊට පස්සෙ උන්ට එපා වෙලා අඩුවට විකුනනව. ඒව අරන් බැල්ලිට කිරි තියෙන නිසා උන්ගෙ පැටවු කියල ආයිත් විකුනනව. ගන්න උන් රැවෙටෙනව. බල්ලො ට්‍රෙන් කරනවයි කියල එන උනුත් අහුවෙනව.

    පේරන්ට් කියල පෙන්නන්නෙ ලොවෙත් බොරු උන්. අහු වෙන්නෙත් නෑ. අනික ගොඩක් වෙලාවට බැල්ලිට එච්චර ගානක් නෑ. උන් කිරි දෙනව වෙන පැටවු උනත්. ඉතින් ඔක්කොම දන්නව කියල එන උනුත් ඇද ගන්නව. බැල්ලි දන්නව උන්ගෙ පැටවු නෙමේ කියල. ඒත් එහෙම ලොකු අවුලක් නෑ. ඕව අල්ලන්න පුලුවන් හොදට දන්න එකෙකුට විතරයි.
    දැන් මොන මගුලෙ පේරන්ට්ල රෙජිස්ටර් කලත් වැඩක් නෑනෙ. වෙනම පැටවු. :dull: තව හද්ද චාටර් පැටවු ගෙනත් කුකුල්ලු වගේ විටමින් ගහල පුම්බල ගන්නව. පස්සෙ බෝල ගෙඩියක් කරලව විකුනනව. කොච්චර නම් හොර වැඩ තියෙනවද..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    KASL/ckc රෙජිස්ටර් සීන් එක මොකද්ද බං?? පහදන්නකෝ ටිකක් :oo:

    අපේ රටේ තියනවා මචන් ඩෝග් ක්ලබ් දෙකක්.
    මේ ක්ලබ් දෙකේ බල්ලෝ රෙජිස්ටර් කරාම ඒ සතාගේ ඩිමාන්ඩ් එක වැඩි වෙනවා මචන් ඇන්ඩ් ඒ ක්ලබ් දෙකේ රෙජිස්ටස‍්ර් කරන්න බෑ ඕන සතෙක්ව.
    හොද පෙලපතක් තියන බල්ලන්ව විතරයි රෙජිස්ටර් කරන්න පුලුවන්.

    CKC
    (Ceylon Kennel Club)

    මෙයාලගේ රෙජිස්ට්‍රේශන් ප්‍රොසෙස් එක ලේසියි.
    ගොඩක් වෙලාවට පැටියගේ අම්මයි තාත්තයි විතරයි බලන්නේ පැටියව රෙජිස්ට්‍රේශන් කරන්න යද්දි.
    රෙජිස්ට්‍රේශන් වලට යන ගානත් අඩුයි.
    http://www.ceylonkennelclub.com/

    KASL
    (Kennel Association of Sri Lanka)

    මෙයාලගේ රෙජිස්ට්‍රේශන්ස් කරගන්න තරමක් අමාරුයි මොකද මෙයාලා විස්තර ගොඩක් හොයලා බලන නිසා.
    සතාගේ අම්මා,තාත්තා විතරක් හිටියට මදි.
    සතාගේ සීයා,ආච්චි සහ ඊට පස්සට හිටපු අය ගැනත් පුලුවන් තරම් විස්තර හියාගෙන තමා මෙයාලා රෙජිස්ටර් කරගන්නේ පැටියෙක්ව.
    CKC එකට සාපේක්ශව ගාන ටිකක් වැඩියි මෙයාලගේ රෙජිස්ට්‍රේශන්ස් වලදි ඇන්ඩ් හොදයි මෙයාලගේ එක.
    http://www.kasl.lk/

    Happata ehemda..ela ela machan.
    Reg karapu un nam dakke na ikman eke..:dull::dull:
    Rotek nam dakka ikman ekke rashiyadu gahaddi stud walata..ohoma kiyala tibba:oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ හරියට දන්නෙ නෑ වගේ. ලන්කාවෙ මොනාද බන් පිලි ගන්න පුලුවන්. මගේ ඉන්න එකාට හෙට මම පෙලපතක් හදල රෙජිස්ටර් කලොත් උබ මොකද කියන්නෙ. මේ ලන්කාවෙ ඕනම දෙයක් හොරට හදන්න පුලුවන්. හැදුන්ම්පත, ලයිසන් එක, 250 cc ඒව 50cc කරල ජපානෙ 2010 උඩ මැනුෆැක්චර් වත් නොකරපු බයික් 2010 පස්සෙ ආව කියල ජපන් ලියකියවිලි හදන රටේ බල්ලට පෙලපතක් හදන්න බැරිද බන්.

    එතකොට උබ රෙජිස්ටර් එකෙක් ලෙඩ වෙලා කෙල උනොත් වගකීම ගන්නවද? කෝකෙත් හොද නරක තියෙනව. ඒත් කෙලවීමේ සම්භාවිතාව වෙනසක් නෑ. හැබැයි කෙල උනත් හිත හදා ගන්න පුලුවන් අඩු එකෙක් ගත්තොත්. මම උබට ඉම්පොර්ට් කරල විකුනන උන්ගෙ ස්කෑම් කිව්වොත් උබ පිලි ගන්න එකකුත් නෑ.

    වලියට නෙමේ කියන්නෙ. ඒත් බන් පේරන්ට්ල රෙජිස්ටර් කලා කියල පැටවු හොද වෙන්නෙ නෑ. ඔන්න ස්කෑම් ටිකක් කියන්නම්

    වෙන පැටවු ගෙනල්ල තමන් ලග ඉන්න උන්ගෙ පැටවු කියල විකුන්නන පුලුවන් බල්ලො ගැන මෙලෝ දැනුමක් නැති උන්ට. මොකද පේරන්ට්ලගෙ හැසිරීමෙන් හොදල හොයන්න පුලුවන්. අනික බැල්ලිට කිරි එරිල තියෙන්න ඕනෙ. ඕකට ගහන ගේම අපේ උන් මෙහෙමයි

    සාමන්යෙන්
    බැල්ලිට කිරි සති 8ක් වගේ යනකම් තියෙනව. සති 4ට කලින් ඔක්කොම පැටවු වික්කොත් කිරි ගල් වෙලා බැල්ලි ලෙඩ වෙනව. ඒත් ඔය බල්ලො බිස්නස් කරන උන් පැටවු සති 4න් විකුනනව. එහෙම විකුනල සමහරක් උන් ඉක්මන් වහේ ඒවයි බල්ලො ලොට් එක අඩු ගානට ගන්නව. සමහර ගෙවල් වල ජෝඩුව හදල ක්‍රොසින්ග් වෙලා, නැත්නම් බිස්නස් එකට නැතුව ආසාවට පැටවු හදනව. ඊට පස්සෙ උන්ට එපා වෙලා අඩුවට විකුනනව. ඒව අරන් බැල්ලිට කිරි තියෙන නිසා උන්ගෙ පැටවු කියල ආයිත් විකුනනව. ගන්න උන් රැවෙටෙනව. බල්ලො ට්‍රෙන් කරනවයි කියල එන උනුත් අහුවෙනව.

    පේරන්ට් කියල පෙන්නන්නෙ ලොවෙත් බොරු උන්. අහු වෙන්නෙත් නෑ. අනික ගොඩක් වෙලාවට බැල්ලිට එච්චර ගානක් නෑ. උන් කිරි දෙනව වෙන පැටවු උනත්. ඉතින් ඔක්කොම දන්නව කියල එන උනුත් ඇද ගන්නව. බැල්ලි දන්නව උන්ගෙ පැටවු නෙමේ කියල. ඒත් එහෙම ලොකු අවුලක් නෑ. ඕව අල්ලන්න පුලුවන් හොදට දන්න එකෙකුට විතරයි.
    දැන් මොන මගුලෙ පේරන්ට්ල රෙජිස්ටර් කලත් වැඩක් නෑනෙ. වෙනම පැටවු. :dull: තව හද්ද චාටර් පැටවු ගෙනත් කුකුල්ලු වගේ විටමින් ගහල පුම්බල ගන්නව. පස්සෙ බෝල ගෙඩියක් කරලව විකුනනව. කොච්චර නම් හොර වැඩ තියෙනවද..

    අනේ හුකේ.
    සතා ලෙඩ වෙනවා කියන එකට රෙජිස්ට්‍රේශන්ස් බලපාන්නේ නෑ.
    ඒක ඉතින් කර්මය.
    උබට ඕන එකෙක් උබ ගනින් බන්.
    උබේ මතේ උබ කිව්වා ඇන්ඩ් මගේ මතේ මම කිව්වා.
    කැමති අය ඒක හිතලා බලලා කැමති තීරණයක් ගනිවි.
    චැලේන්ජ් එකක් දෙන්නේ මම.
    උබේ ඉන්න එකාට හොරට පෙලපතක් හදලා KASL රෙජිස්ට්‍රේශන්ස් දාලා පෙන්නපන්කෝ මාට්ටු වෙන්නේ නැතුව හෙට.
    උබ කිව්ව නිසා මම මේ කියන්නේ.
    පුලුවන්නම් KASL හොරට රෙජිස්ටර් කරලා පෙන්නපන් මාට්ටු වෙන්නේ නැතුව.
    උබ එහෙම කරොතින් උබ කියන ඕනෑම දෙයක් කරනවා හැබැයි උබට එහෙම කරගන්න බැරි උනොතින් මම කියන ඕනම දෙයක් කරන්නත් ලෑස්ති වෙලා හිටපන්.
    පුලුවන්නම් බාර ගනින්,නැත්තම් කුචු කුචු නොගා ඉදපන් පාඩුවේ.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Happata ehemda..ela ela machan.
    Reg karapu un nam dakke na ikman eke..:dull::dull:
    Rotek nam dakka ikman ekke rashiyadu gahaddi stud walata..ohoma kiyala tibba:oo:

    KASL රෙජිස්ටර් කරපු උන් ගනන් මචන් ඇන්ඩ් අඩුයි.
    හැමෝටම ඕක කරන්න බෑ නේ.
    ඒකයි අඩු.
    KASL ඔෆිස් එකට කෝල් එකක් දීලා අහපන් හෙට උදේට KASL රෙජිස්ටර්ඩ් පැටව් නැද්ද කියලා.
    උබට සමහර වෙලාවට උන්ගේ ඉන්න අයගේ ඉන්ෆෝර්මේශන් එකක් දේවි මචන්.

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    KASL රෙජිස්ටර් කරපු උන් ගනන් මචන් ඇන්ඩ් අඩුයි.
    හැමෝටම ඕක කරන්න බෑ නේ.
    ඒකයි අඩු.
    KASL ඔෆිස් එකට කෝල් එකක් දීලා අහපන් හෙට උදේට KASL රෙජිස්ටර්ඩ් පැටව් නැද්ද කියලා.
    උබට සමහර වෙලාවට උන්ගේ ඉන්න අයගේ ඉන්ෆෝර්මේශන් එකක් දේවි මචන්.

    Ado elakiri...
    Site ekata ghn balannam
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ado elakiri...
    Site ekata ghn balannam

    මොකෝ උනේ කියලා කියපන්කෝ විස්තරයක් ලැබුනොතින්.
    සයිට් එක අන්ඩර් කන්ස්ට්‍රක්ශන් මචන්.
    නම්බර් එක තියනවා.
    කෝල් කරලා අහපන්කෝ සයිට් එකට ගිහින්.

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මොකෝ උනේ කියලා කියපන්කෝ විස්තරයක් ලැබුනොතින්.
    සයිට් එක අන්ඩර් කන්ස්ට්‍රක්ශන් මචන්.
    නම්බර් එක තියනවා.
    කෝල් කරලා අහපන්කෝ සයිට් එකට ගිහින්.

    Aniwarenma machan
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha

    අනේ හුකේ.
    සතා ලෙඩ වෙනවා කියන එකට රෙජිස්ට්‍රේශන්ස් බලපාන්නේ නෑ.
    ඒක ඉතින් කර්මය.
    උබට ඕන එකෙක් උබ ගනින් බන්.
    උබේ මතේ උබ කිව්වා ඇන්ඩ් මගේ මතේ මම කිව්වා.
    කැමති අය ඒක හිතලා බලලා කැමති තීරණයක් ගනිවි.
    චැලේන්ජ් එකක් දෙන්නේ මම.
    උබේ ඉන්න එකාට හොරට පෙලපතක් හදලා KASL රෙජිස්ට්‍රේශන්ස් දාලා පෙන්නපන්කෝ මාට්ටු වෙන්නේ නැතුව හෙට.
    උබ කිව්ව නිසා මම මේ කියන්නේ.
    පුලුවන්නම් KASL හොරට රෙජිස්ටර් කරලා පෙන්නපන් මාට්ටු වෙන්නේ නැතුව.
    උබ එහෙම කරොතින් උබ කියන ඕනෑම දෙයක් කරනවා හැබැයි උබට එහෙම කරගන්න බැරි උනොතින් මම කියන ඕනම දෙයක් කරන්නත් ලෑස්ති වෙලා හිටපන්.
    පුලුවන්නම් බාර ගනින්,නැත්තම් කුචු කුචු නොගා ඉදපන් පාඩුවේ.
    හිහ් හිහ් උබ දිනුම් බන්. මට චැලේන්ජ් දදා ඉන්න වෙලාවක් නෑ. ඒත් ත්‍රෙඩ් එක බලන කෙනෙකුටයි මම කියන්නෙ. උබ මේ වෙනකම් ක්‍රොසින්ග් කරල පැටවු හදල නෑනෙ. ඒත් බන් අපි පැටවු හදන අය. ඔය දේවල් දන්නෙ අද ඊයෙ නෙමේ.

    උන් ගන්න එක පට්ට පාඩුයි. අපිත් කැමතියි මාකට් ප්‍රයිස් උඩ යනව නම්. ඒත් 15-18 තමා ගාන. ඊට වඩා දීල නම් ගන්න එපා. දැන් ඔය බලඩ් චෙක් කරල රෙජිස්ට්‍රෙශන් දැන්මට ඉස්සර කොසින්ග් එකේ ඉදන්ම ගේම් ගැහුව පැටවු හදන උන්.

    ත්‍රෙඩ් එක බලන අයට මේ චැලේන්ජ් එක ගැන පොඩි දෙයක් කියන්නම්. තීරණය ඔයාල අතේ. බලු පෙලපතක් කියන්නෙ ඉන්ටර්නෙට් එකේ තියෙන දෙයක් නෙමේ. නමක් ගමක් අහුව පමනින් එහෙම දෙයක් පබ්ලිකලි හුටුස් ගාල හොයන්න පුලුවන් දෙයක් නෙමේ. ඒත් අද කවුරුත් දන්න වාහන හෝ බයික් කියන්නෙ මොඩල් එකේ ඉදන් හැම දෙයක්ම හුටුස් ගාල හොයන්න පුලුවන්. නිශ්පාදිත වර්ශය අවසන් වරට නිශ්පාදනය කලේ කවද්ද කියන එක පවා. එහෙවු වාහන බයික් 2003 වගේ නිශ්පාදිත වෙලා ආයිත් 2008න් වගේ පස්සෙ නිශ්පාදිතය නවත්තල ඒ විස්තර ලේසියෙන් ඕනම කෙනෙකුට හොයාගන්න පුලුවන් විදියට ඉන්ටර්නෙට් එකේ තිබිලත් 2014-2015 විදියට නිශ්පාදනය කලා කියල ලියකියවිලි හදල ජපන් අත් අකුරුවලින් ජපන් භාශාවෙන් ලියකියවිලි හදන රටේ බල්ලෙක්ට සෙටිෆිකේට් එකක් හොරට ගහන්න බැහැලු. තීරණය කියවන්නා සතුයි. මට ඔප්පු කරන්න බෑ පුලුවන් කියල. උවමානාවකුත් නෑ. මන් පරාදයි කියල හිතපන්.
     
    මම ක්‍රොසින් කරලා තියනවා හැබැයි පැටව් විකුණලා නෑ නිකන් දීලා තියනවා මිසක්.
    විකුනලත් නෑ විකුනන්නෙත් නෑ ක්‍රොසින් කරාම නිකන් දෙනවා මිසක් ආදරෙන් හදන අයට.
    තීරණය කියවන්නා සතුයි කියන දේ තමා බන් මම මෙච්චර වෙලා කිව්වේ.
    උබ උබේ සයිඩ් එකෙන් දකින විදිය කිව්වා ඇන්ඩ් මම මගේ සයිඩ් එකෙන් දකින විදිය කිව්වා.
    කියවන කෙනා ඒක එයාට සරිලන විදියට ඔලුවට දාගනිවි.
    උබ ක්‍රොසින් කරලා විකුණනවානම් මේ ත්‍රේඩ් එකේ දාපන් ප්‍රයිස් එකයි , වයසයි , ගානයි.
    ගන්න කැමති අය ගනිවි.
    මගේ කිසි අව්ලක් නෑ.
    උබ කිරියේ සාමාජිකයෙක් නිසා ඇන්ඩ් උබව කිරියේ දැකලා කරලා කතා බහ කරලා තියන නිසා දැනෙනවා උබ මිනිස්සුන්ට බොරු කරන එකක් නෑ කියලා.
    චේතනාව පිරිසිදුයි නම් අනිවා දාපන් මේ ත්‍රේඩ් එකේ.
    ගන්න ආස අය උබව කන්ටැක්ට් කරයි.

    GSD කෙනෙක් ක්‍රොසින්ග් දාල තියෙනවද? ඕක සුන්දර නෑ. අතින් අල්ලල දාන්න ඕනෙ. :dull::baffled::lol: උබ ක්‍රොසින්ග් දාල නම් නෑ වගේ. අපි බිස්නස් එකට බලු පැටවු කරන්නෙ නෑ. ජෝඩුවක් ඉන්නව යාලුවො ඉන්නව ක්‍රොසින්ග් කරන උන්. ඉතින් ඔය ඉන්නවට කරනව. ත්‍රෙඩ් එකේ දාන්න ඕනෙ නෑ බන් GSDල ඉක්මන් එකේ ඇඩ් එකක් දාල පැය 48න් පැටවු දුසිම් දෙකක් විකුනන්න පුලුවන්, කිසිම රෙජිස්ට්‍රෙශන් එකක් නැතුව, පුදුම ඉල්ලුමක් තියෙන්නෙ.. :)

    ඕනෙ නම් පැටවුන්ගෙ මේ ෆොටෝ ටික දාල බලපන්. පුදුම කෝල් තොගයක් එන්නෙ. අනුරාධපුරේ, නුවර, තිස්සමහාරාම, කලුතරිනුත් කතා කරනව.

    මට කියන්න ඕන උනේ GSD කෙනෙකුට 40ක් යට කරන්න එපා. එක ගොඩක් මෝඩ වැඩක් කියලයි. සත්තුන්ට ලේසියෙන් ලෙඩක් හැදෙන්නෙ නෑ හරියට සාත්තු කලොත්. ඒත් බ්ල්ඩ ගෲප් කෙල උන එකෙක් නම් මොනා කලත් අවු 2-3 න් කොච්චර බේත් කලත් හොද වෙන්නෙ නැති ලෙඩ එනව. අන්න ඒ ලෙඩ එන සම්භාවිතාවයක් රෙජිස්ටර් කරපු උන්ටත් එන්න පුලුවන්. අන්න එහෙම ලෙඩක් ආවොත් උබ වගකියනවද කියලයි මම කලින් ඇහුවෙ.

    දැන් දැන් ඔය රොට්වයලට් ගෝල්ඩන් රිට්‍රීවර්, ලැම්බර්ඩෝර් ලට රෙජිස්ට්‍රශන් හොයනව ගොඩක්. ඒ නිසා දැන් ඉන්න සත්තු ටිකත් කොහොම හරි රෙජිස්ටර් කරනව ගොඩක් අය. තවත් දෙයක් හිතන්න කියනව නම් මගේ පැටවුනුයි පේරන්ට්ලවයි බලන්න. කලු පැටියෙක් කොහෙන්ද ආවෙ. :dull: ඔය තියෙන්නෙ යටගියාවෙ කලර් මික්ස් උන එකක් මේ පාර උඩට ඇවිල්ල. :growl: ඔය පැටිය හංගල තිබ්බ නම් කාටවත් ඕක හොයන්න පුලුවන්ද. :P
     
    අවුරුදු දෙකකට කලින් විතර දැම්මා මම ක්‍රොසින් මගේ කලින් එකාව.
    කෙල්ලයි කොල්ලයි දෙන්නම හීට් එකේ හෙන අමාරුවෙන් හිටියේ.
    එච්චර අව්ලක් උනේ නම් නෑ.
    ඌ මලා සර්පයෙක් ගහලා.
    ඊට පස්සේ නම් ජර්මන් ශෙපර්ඩ් හැදුවේ නෑ දැන් ඉන්න එකාව හදනකම්.