ජර්මන්~ශෙපර්ඩ්~GSD

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ape denna gen geenu satha maara shy machan welawakata e unata pirimi satha nam hodata natala karala gedara inna hemoma ekka hodin innawa. ara swamiya rakinawa kiyana kathawa nam maara aththa dawasak mama wife ta benala mata kanna penna saththu denna. mama ekka maara oroppui ade nidiyanna denne nethi nisa. thawa deyak dekka munta pirisiduwa inna thiyenna one nethnam murandu wenawa hariyata.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    පෝශණයට මස් වලට වඩා බල්ලන්ට දෙන්න ඕන මාලු මචන්.
    ගොඩක් උන් දන්නේ නෑ ඒක.
    මස් වලට වඩා බල්ලන්ගේ ඇගට අල්ලන්නේ මාලු.
    අපි කන ඕන මාලුවක් අව්ලක් නෑ.
    සතියට දවස් හතරක් වගේ මාලු දීලා ඉතුරු දවස් වලට චිකන්,බීෆ්,මට්න් දුන්නට කමක් නෑ.

    Maalu denakota kohomda denna one ban?
    Thambala bathuth ekkada denne? Apeth mas genne na malu withara, mas aniwarya nane?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Maalu denakota kohomda denna one ban?
    Thambala bathuth ekkada denne? Apeth mas genne na malu withara, mas aniwarya nane?

    මස් අනිවාර්ය නෑ බන්.
    මාලු දෙනකොට අපි උයලා කන විදියටම දුන්නාම හරි.
    මාලු හදන්නේ නැත්තම් සතාට වෙනම කොර පොතු ඇරලා තම්බලා කන්න දුන්නාම හරි බත් එකේ කලවම් කරලා.
    මාලු කටු අයින් කරලා දෙනවානම් හොදයි.
    මාලු දෙනකොට අපි කනවට වඩා හොදට වැඩිපුර මාලු දාලා , අනිත් අපි කන එලවලු එක්ක මික්ස් කරලා දුන්නාම හරි කරවිල වගේ තිත්ත දේවල් නැතුව.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machan me balu patiyekwa ganna thanak kiyapanko

    එහෙම තැනක් නම් දන්නේ නෑ මචන්.
    අපිත් ඉක්මන් එකෙන් හොයලා ගිහින් බලලා කට්ට කාලා තමා ගන්නේ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ape denna gen geenu satha maara shy machan welawakata e unata pirimi satha nam hodata natala karala gedara inna hemoma ekka hodin innawa. ara swamiya rakinawa kiyana kathawa nam maara aththa dawasak mama wife ta benala mata kanna penna saththu denna. mama ekka maara oroppui ade nidiyanna denne nethi nisa. thawa deyak dekka munta pirisiduwa inna thiyenna one nethnam murandu wenawa hariyata.

    :yes::yes::yes::yes::yes::yes::yes:
    ඉදලා හිටලාවත් ඇදට ගනින් බන්.
    අල්ලපු ගෙදර ඇද උඩ ගිහින් නිදාගන්නද ඉතින් .

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මස් අනිවාර්ය නෑ බන්.
    මාලු දෙනකොට අපි උයලා කන විදියටම දුන්නාම හරි.
    මාලු හදන්නේ නැත්තම් සතාට වෙනම කොර පොතු ඇරලා තම්බලා කන්න දුන්නාම හරි බත් එකේ කලවම් කරලා.
    මාලු කටු අයින් කරලා දෙනවානම් හොදයි.
    මාලු දෙනකොට අපි කනවට වඩා හොදට වැඩිපුර මාලු දාලා , අනිත් අපි කන එලවලු එක්ක මික්ස් කරලා දුන්නාම හරි කරවිල වගේ තිත්ත දේවල් නැතුව.
    :P:P mirisata srilankan spicy widiyata dila munta leda hadeida danneth na...pataunta awlk ndda:lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචං මරු ත්‍රෙඩ් එක. මාත් ආසයි බං එකෙක් ඇති කරන්න. ඒත් එතිං රස්සාවත් එක්ක බිසී නිසා පැටියෙක් ගේන්නෙ නෑ.
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    ජමන් ෆෙපඩ් කලවම් බල්ලෙක් තම අපේ ගෙදර ඉන්නේ. පොඩි කලේ හොදට හිටියා. දෑන් ටික කලෙක ඉදන් කටුවා කනවා වගේ ලෙඩක් හදුනා. බේත් විද්දා. දොස්තර කිව්වේ කටුවා කනව නමේ කියලඉ. දන්න කෙනෙක් බෙහේතක් කියන්න
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    මස් මලු වෑඩිය කන්නේ නෑ. බත්,පලතුරු කනවා හොදට. ගස්ලබු පේන්න බෑ ගෙඩියම කනව කපලා දුන්නම.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :P:P mirisata srilankan spicy widiyata dila munta leda hadeida danneth na...pataunta awlk ndda:lol:

    එහෙම අව්ලක් නෑ බන්.
    පැටියෙක් නම් මාලු හොදි නොදා මාලු විතරක් කන්න දීපන් උබලා ගොඩක් දැවිල්ලට කන අය නම්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල මචං මරු ත්‍රෙඩ් එක. මාත් ආසයි බං එකෙක් ඇති කරන්න. ඒත් එතිං රස්සාවත් එක්ක බිසී නිසා පැටියෙක් ගේන්නෙ නෑ.

    ඒක ඇත්ත බන්.
    වෙලාවක් නැතුව සතෙක් හදනවා කියන්නේ ඌට දුකක්,අපිට පවක්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජමන් ෆෙපඩ් කලවම් බල්ලෙක් තම අපේ ගෙදර ඉන්නේ. පොඩි කලේ හොදට හිටියා. දෑන් ටික කලෙක ඉදන් කටුවා කනවා වගේ ලෙඩක් හදුනා. බේත් විද්දා. දොස්තර කිව්වේ කටුවා කනව නමේ කියලඉ. දන්න කෙනෙක් බෙහේතක් කියන්න

    වෙන වෙට් කෙනෙක් ගාවට එක්කන් පලයන්.
    කොහෙද ඉන්නේ උබ?
    ඩොකා මොකක්ද කිව්වේ ලෙඩේ ගැන?
    කොහුවලට යන්න පුලුවන්නම් කොහුවල ඩොක්ටර් කොඩිකාර ගාවට එක්කන් පලයන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මස් මලු වෑඩිය කන්නේ නෑ. බත්,පලතුරු කනවා හොදට. ගස්ලබු පේන්න බෑ ගෙඩියම කනව කපලා දුන්නම.

    ඉස්සර අපේ ගෙදර හිටියා පොමනේරියන් එකෙක්.
    ඌත් ඔහොම තමා.
    අඹ එහෙම පේන්න බෑ ඌට.
    අපි අඹ එහෙම කනකොට අපිට ඌ කකුලෙන් තට්ටුවක් දාලා ඉල්ලනවා ඌට දෙන්න කියලා.

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    පිට හරියේ බුල් යනවා. හොරි දල වගේ කසනවා තුවල වෙනවා. 3න් පාරක් බෙත් විද්දා. හමේ ලෙඩක් කියලා කිව්වේ. බෙත් විද්ද නිසා උ කෙට්ටු උනා. ම්ම් පොඩි බෙතක් කරා දන් ටිකක් හොදඉ. බෙත මන් පස්සේ කියන්නම් හොදටම හොද උනොත්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දරුණුම බ්‍රීඩ්ස් එකක්ද කියල ටෙස්ට් කරන්න ඕනේ නම් එන්න අපේ ගෙදර.. :lol:
    අපේ එකාට ආච්චි වැහිලා වගේ ඉන්නේ.. මටයි අම්මටයි විතරයි surrender. මේ දවස් ටිකේ ඌරෝ එලවන ජොබ් එක කරනවා.. :rofl: ඌරත් මූට දෙපාරක් ගහල තිබ්බ.

    ඇන්ග්‍රී බර්ඩ් වගේ උබලගේ ගෙදර ඇන්ග්‍රී ශෙපර්ඩ් වෙලා ඇති.
    :lol::lol::lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පිට හරියේ බුල් යනවා. හොරි දල වගේ කසනවා තුවල වෙනවා. 3න් පාරක් බෙත් විද්දා. හමේ ලෙඩක් කියලා කිව්වේ. බෙත් විද්ද නිසා උ කෙට්ටු උනා. ම්ම් පොඩි බෙතක් කරා දන් ටිකක් හොදඉ. බෙත මන් පස්සේ කියන්නම් හොදටම හොද උනොත්

    මේක පොඩ්ඩක් බලපන් මචන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1749600