බල්ලොන්ගේ දත් මදින්න ඕනේ නේද? එක ගැනත් පොඩ්ඩක් කියන්නකෝ කොහොමද කරන්න ඕනේ කියල.
ආයෙත් අහලා..
ලගදි එක්කන් ගියා ඇල පාරක නාන්න..... අපි මැදට ගිහින් ගිලෙන්න යනවා වගේ කෑ ගැහුවහම මිනිහා හොයාගෙන එන්නේ අපිව...... කිසි අවුලක් නැතුව දම්වැලෙන් අයින් කරලා හිටියා.... අපේ පේන මානෙම හිටියා මිසක් එහේ මෙහේ දුවන්න ට්රයි කරෙත් නෑ..... !! 

පෝශණයට මස් වලට වඩා බල්ලන්ට දෙන්න ඕන මාලු මචන්.
ගොඩක් උන් දන්නේ නෑ ඒක.
මස් වලට වඩා බල්ලන්ගේ ඇගට අල්ලන්නේ මාලු.
අපි කන ඕන මාලුවක් අව්ලක් නෑ.
සතියට දවස් හතරක් වගේ මාලු දීලා ඉතුරු දවස් වලට චිකන්,බීෆ්,මට්න් දුන්නට කමක් නෑ.

අපෙත් දෙන්නෙම මාළු තමා..... සාලයෝ දෙනවා හොදට අනලා..... අපි කන කෑම වලිනුත් දානවා (පරිප්පු / වට්ටක්කා වගේ )
අපි කන ඕනා දෙයක් එයාටත් ඕනා ඉතින්...... පේර..... අලිගැටපේර.... කොමඩු.... දිවුල් ..... ඔය ඕනා මගුලක් කනවා..... 

![]()
යකූ ඒ ගෙදර ඉන්න බල්ලා ගැනද කිව්වේ නැත්තම් ගිරවා ගැනද ?
![]()
ලගදි එක්කන් ගියා ඇල පාරක නාන්න..... අපි මැදට ගිහින් ගිලෙන්න යනවා වගේ කෑ ගැහුවහම මිනිහා හොයාගෙන එන්නේ අපිව...... කිසි අවුලක් නැතුව දම්වැලෙන් අයින් කරලා හිටියා.... අපේ පේන මානෙම හිටියා මිසක් එහේ මෙහේ දුවන්න ට්රයි කරෙත් නෑ..... !!
![]()
බල්ලගේ අසුචි දාන්න තැනක් නැ..
ඉස්සර ඉස්කොලේ යන කාලෙ නම් එකෙක් උන්නා..ඌ මට මාර අදරේයි බන්.. මම් මොන්ටිසොරි ගියෙ ගෙදර ඉදන් විනාඩි 15 විතර දුරින් තිබ්බ ප්ලේස් එකකට .. ඒ කාලේ දැන් වගෙ විල් නැ... පයින් ම තමා ගමන... ආච්චි බව්වායි දෙන්නම එනවා බන් මාව ඇරලවන්න.. .. මම් 8 wasarata ena කන් වගෙ හිටියා... ඒ දවස් වල නම් හිස් ඉඩම් තිබ්බා.. දැන් නැනේ.. පාරෙ කරවන්න හිතෙන්නේ neh
මිනිස්සු තරහා වෙන නිසා..
අපෙත් දෙන්නෙම මාළු තමා..... සාලයෝ දෙනවා හොදට අනලා..... අපි කන කෑම වලිනුත් දානවා (පරිප්පු / වට්ටක්කා වගේ )
අපි කන ඕනා දෙයක් එයාටත් ඕනා ඉතින්...... පේර..... අලිගැටපේර.... කොමඩු.... දිවුල් ..... ඔය ඕනා මගුලක් කනවා.....
![]()
@ urajdrlk ෆොටොස් ටිකක් දාන්න බ්රෝ....![]()
මම් නම් බව්වෙක් හදන්න විඩියක් නැතිව ඉන්නෙ...බල්ලගේ අසුචි දාන්න තැනක් නැ..
ඉස්සර ඉස්කොලේ යන කාලෙ නම් එකෙක් උන්නා..ඌ මට මාර අදරේයි බන්.. මම් මොන්ටිසොරි ගියෙ ගෙදර ඉදන් විනාඩි 15 විතර දුරින් තිබ්බ ප්ලේස් එකකට .. ඒ කාලේ දැන් වගෙ විල් නැ... පයින් ම තමා ගමන... ආච්චි බව්වායි දෙන්නම එනවා බන් මාව ඇරලවන්න.. .. මම් 8 wasarata ena කන් වගෙ හිටියා... ඒ දවස් වල නම් හිස් ඉඩම් තිබ්බා.. දැන් නැනේ.. පාරෙ කරවන්න හිතෙන්නේ neh
මිනිස්සු තරහා වෙන නිසා..
![]()
![]()
ලගදි එක්කන් ගියා ඇල පාරක නාන්න..... අපි මැදට ගිහින් ගිලෙන්න යනවා වගේ කෑ ගැහුවහම මිනිහා හොයාගෙන එන්නේ අපිව...... කිසි අවුලක් නැතුව දම්වැලෙන් අයින් කරලා හිටියා.... අපේ පේන මානෙම හිටියා මිසක් එහේ මෙහේ දුවන්න ට්රයි කරෙත් නෑ..... !!
![]()
හැමදාම සාලයෝ දෙන්නත් එපා මචන්.
උන්ටත් පොඩි වෙනසක් තියෙන්න ඕනනේ.
පුලුවන්නම් අමු හාල්මැස්සෝ දීපන් මචන්.
අමු හාල්මැස්සෝ කිව්වේ වේලපු නැති හාල් මැස්සෝ එක.
අර හැඩැල්ලොද මොක්කුද කියන්නේ.
අන්න ඒක.
උයලා දීපන්.
සුපිරියි බල්ලන්ට.

Patawnta katuth ekka dunnta awlk nane?![]()
යකූ ඒ ගෙදර ඉන්න බල්ලා ගැනද කිව්වේ නැත්තම් ගිරවා ගැනද ?
![]()

බල්ලා යකෝ බල්ලා.....
ඔය ටිකයි.... නොකෑවේ..... අන්නාසි..... කටු ආත්තා..... දෙහි විතරයි.... 
![]()
ඔන්න ෆොටෝ ඉල්ලපු අයට.....![]()