ජර්මන්~ශෙපර්ඩ්~GSD

BlizZ

Member
Oct 6, 2015
319
30
0
බල්ලොන්ගේ දත් මදින්න ඕනේ නේද? එක ගැනත් පොඩ්ඩක් කියන්නකෝ කොහොමද කරන්න ඕනේ කියල.
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බල්ලොන්ගේ දත් මදින්න ඕනේ නේද? එක ගැනත් පොඩ්ඩක් කියන්නකෝ කොහොමද කරන්න ඕනේ කියල.

    දත් මදින්න අනිවාර්ය නෑ මචන්.
    පොඩි කාලේ ඉදන්ම දත් මද්දනවානම් වැඩේ ලේසි වෙනවා.
    මෙහෙමයි සීන් කෝන් එක.
    අපේ ටූත්පේස්ට් නම් දාන්න එපා මොකද හොද නෑ සත්තුන්ට අපේ ටූත් පේස්ට් වල ෆ්ලෝරයිඩ් තියන නිසා.
    ඒ නිසා ෆාමසි එකකින් ඩෝග් ටූත්පේස්ට් එකක් ඇන්ඩ් කෙදි කෙලින් තියන ටූත් බ්‍රශ් එකක් ගනින්.
    හොද ලොකු ෆාමසි වල තියනවා.
    ඒක අරන් මෙන්න මේ ඉමේජ් එකේ විදියට දත් මද්දපන් ටූත් බ්‍රශ් එක උඩට පහලට කරලා.
    අපි මදිනවා වගේ පැත්තට මදින්න එපා.
    අත තද කරලා මදින්න එපා ඇන්ඩ් බල්ලට රිදෙන විදියට ඌගේ කට අල්ලන්නත් එපා.
    වැඩේ කරන්න බෑ එහෙම උනොත්.

    How-to-clean-your-dog%27s-teeth.jpg

    දත් මද්දනවා වෙනුවට අපිට කරන්න පුලුවන් සතාට හොද ලොකු මස් කට්ටක් තම්බලා නිවලා සතියට පාරක් දෙන එක.
    ඕකෙන් දත් වලට හොද එක්සර්සයිස් එකක් ලැබෙනවා ඇන්ඩ් දත් පිරිසිදු වෙනවා ඌ මස් කට්ට වෙර දාලා හපනකොට.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ආයෙත් අහලා..

    :yes: :yes: ලගදි එක්කන් ගියා ඇල පාරක නාන්න..... අපි මැදට ගිහින් ගිලෙන්න යනවා වගේ කෑ ගැහුවහම මිනිහා හොයාගෙන එන්නේ අපිව...... කිසි අවුලක් නැතුව දම්වැලෙන් අයින් කරලා හිටියා.... අපේ පේන මානෙම හිටියා මිසක් එහේ මෙහේ දුවන්න ට්‍රයි කරෙත් නෑ..... !! :love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    පෝශණයට මස් වලට වඩා බල්ලන්ට දෙන්න ඕන මාලු මචන්.
    ගොඩක් උන් දන්නේ නෑ ඒක.
    මස් වලට වඩා බල්ලන්ගේ ඇගට අල්ලන්නේ මාලු.
    අපි කන ඕන මාලුවක් අව්ලක් නෑ.
    සතියට දවස් හතරක් වගේ මාලු දීලා ඉතුරු දවස් වලට චිකන්,බීෆ්,මට්න් දුන්නට කමක් නෑ.

    :D:D අපෙත් දෙන්නෙම මාළු තමා..... සාලයෝ දෙනවා හොදට අනලා..... අපි කන කෑම වලිනුත් දානවා (පරිප්පු / වට්ටක්කා වගේ ) :D අපි කන ඕනා දෙයක් එයාටත් ඕනා ඉතින්...... පේර..... අලිගැටපේර.... කොමඩු.... දිවුල් ..... ඔය ඕනා මගුලක් කනවා..... :P
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    :baffled:යකූ ඒ ගෙදර ඉන්න බල්ලා ගැනද කිව්වේ නැත්තම් ගිරවා ගැනද ?:D
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :yes: :yes: ලගදි එක්කන් ගියා ඇල පාරක නාන්න..... අපි මැදට ගිහින් ගිලෙන්න යනවා වගේ කෑ ගැහුවහම මිනිහා හොයාගෙන එන්නේ අපිව...... කිසි අවුලක් නැතුව දම්වැලෙන් අයින් කරලා හිටියා.... අපේ පේන මානෙම හිටියා මිසක් එහේ මෙහේ දුවන්න ට්‍රයි කරෙත් නෑ..... !! :love::love:

    @ urajdrlk ෆොටොස් ටිකක් දාන්න බ්‍රෝ....:D

    මම් නම් බව්වෙක් හදන්න විඩියක් නැතිව ඉන්නෙ...:( බල්ලගේ අසුචි දාන්න තැනක් නැ..:dull: ඉස්සර ඉස්කොලේ යන කාලෙ නම් එකෙක් උන්නා..ඌ මට මාර අදරේයි බන්.. මම් මොන්ටිසොරි ගියෙ ගෙදර ඉදන් විනාඩි 15 විතර දුරින් තිබ්බ ප්ලේස් එකකට .. ඒ කාලේ දැන් වගෙ විල් නැ... පයින් ම තමා ගමන... ආච්චි බව්වායි දෙන්නම එනවා බන් මාව ඇරලවන්න.. .. මම් 8 wasarata ena කන් වගෙ හිටියා... ඒ දවස් වල නම් හිස් ඉඩම් තිබ්බා.. දැන් නැනේ.. පාරෙ කරවන්න හිතෙන්නේ neh:no: මිනිස්සු තරහා වෙන නිසා..:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :D:D අපෙත් දෙන්නෙම මාළු තමා..... සාලයෝ දෙනවා හොදට අනලා..... අපි කන කෑම වලිනුත් දානවා (පරිප්පු / වට්ටක්කා වගේ ) :D අපි කන ඕනා දෙයක් එයාටත් ඕනා ඉතින්...... පේර..... අලිගැටපේර.... කොමඩු.... දිවුල් ..... ඔය ඕනා මගුලක් කනවා..... :P

    හැමදාම සාලයෝ දෙන්නත් එපා මචන්.
    උන්ටත් පොඩි වෙනසක් තියෙන්න ඕනනේ.
    පුලුවන්නම් අමු හාල්මැස්සෝ දීපන් මචන්.
    අමු හාල්මැස්සෝ කිව්වේ වේලපු නැති හාල් මැස්සෝ එක.
    අර හැඩැල්ලොද මොක්කුද කියන්නේ.
    අන්න ඒක.
    උයලා දීපන්.
    සුපිරියි බල්ලන්ට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    @ urajdrlk ෆොටොස් ටිකක් දාන්න බ්‍රෝ....:D

    මම් නම් බව්වෙක් හදන්න විඩියක් නැතිව ඉන්නෙ...:( බල්ලගේ අසුචි දාන්න තැනක් නැ..:dull: ඉස්සර ඉස්කොලේ යන කාලෙ නම් එකෙක් උන්නා..ඌ මට මාර අදරේයි බන්.. මම් මොන්ටිසොරි ගියෙ ගෙදර ඉදන් විනාඩි 15 විතර දුරින් තිබ්බ ප්ලේස් එකකට .. ඒ කාලේ දැන් වගෙ විල් නැ... පයින් ම තමා ගමන... ආච්චි බව්වායි දෙන්නම එනවා බන් මාව ඇරලවන්න.. .. මම් 8 wasarata ena කන් වගෙ හිටියා... ඒ දවස් වල නම් හිස් ඉඩම් තිබ්බා.. දැන් නැනේ.. පාරෙ කරවන්න හිතෙන්නේ neh:no: මිනිස්සු තරහා වෙන නිසා..:D

    උබලා තමා බන් මිනිස්සු.
    ගොඩක් උන් ඔහොම හිතන්නේ නැතුව බල්ලෝ හදනවා.
    උන් ඉතින් කූඩුවේම ජරා කරන් ආපායේ විදියට ඉන්නවා.
    හදන්න බැරි නම් කොච්චර ආස උනත් හදන්නේ නැතුව ඉන්න ඕන.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :yes: :yes: ලගදි එක්කන් ගියා ඇල පාරක නාන්න..... අපි මැදට ගිහින් ගිලෙන්න යනවා වගේ කෑ ගැහුවහම මිනිහා හොයාගෙන එන්නේ අපිව...... කිසි අවුලක් නැතුව දම්වැලෙන් අයින් කරලා හිටියා.... අපේ පේන මානෙම හිටියා මිසක් එහේ මෙහේ දුවන්න ට්‍රයි කරෙත් නෑ..... !! :love::love:

    එලනේ.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    හැමදාම සාලයෝ දෙන්නත් එපා මචන්.
    උන්ටත් පොඩි වෙනසක් තියෙන්න ඕනනේ.
    පුලුවන්නම් අමු හාල්මැස්සෝ දීපන් මචන්.
    අමු හාල්මැස්සෝ කිව්වේ වේලපු නැති හාල් මැස්සෝ එක.
    අර හැඩැල්ලොද මොක්කුද කියන්නේ.
    අන්න ඒක.
    උයලා දීපන්.
    සුපිරියි බල්ලන්ට.

    Patawnta katuth ekka dunnta awlk nane?:dull::oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Patawnta katuth ekka dunnta awlk nane?:dull::oo:

    අමු හාල්මැස්සෝ වල කටු අව්ලක් නෑ නේ මචන් .
    අපිට උනත් හපලා කන්න පුලුවන්නේ.
    කටු සැර නෑ නේ.
    බත් එකත් එක්ක හොදට පොඩි කරලා දුන්නාම හරි .
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඈස් යුශුවල් ඊයේ රෑත් මම මගේ එකාව ඇවිදින්න එක්කන් ගියා.
    මගේ එකාව දම්වැල නැතුව ඕන මගුලක මට එක්කන් යන්න පුලුවන් නිසා මම ඉතින් ඌත් එක්ක පාරේ තනියම කියව කියව යනවා.
    පාරේ යද්දි පූසෙක් හිටියා.
    මගේ එකා වෙන බල්ලෝ පස්සේ , පූසෝ පස්සේ එලවන්නේ නෑ.
    දැක්කත් දැක්කේ නෑ වගේ පාඩුවේ යන්න මම පුරුදු කරලා තියෙන්නේ.
    ඔන්න ඉතින් පූසා ගාවින් අපි යනවා.
    පූසා පොඩ්ඩක්වත් දිව්වේ නෑ.
    ඌ නිකන් ගාෆිර් වගේ පූසෙක්.
    ලොකුයි අල බෝලේ වගේ.
    ඌව පහු කරන් යද්දි ටික දුරක් යනකොට අර පූසා දුවගෙන ඇවිත් මගේ එකාගේ කකුලට ගැහුවා පස්සෙන් ඇවිත්.
    මගේ එකා හැරිලා බැලුවා.
    හැරිලා බලලා ඉතින් ඔන්න ආපහු අපි අපේ පාඩුවේ යන්න ගත්තා.
    ආපහු අර කැරි පූසා ඇවිල්ලා මගේ එක්කාගේ නැට්ටේ එල්ලිලා දිව්වා.
    කැරි පූසෙක් ඌ නම්.
    ඌට උගෙ පාඩුවේ ඉන්න දන්නේ නෑ.
    වෙන එකෙක්ට ඕක කරා නම් දෙකට කඩලා මස් කරලා ඕකව.

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    :baffled:යකූ ඒ ගෙදර ඉන්න බල්ලා ගැනද කිව්වේ නැත්තම් ගිරවා ගැනද ?:D

    :P:P බල්ලා යකෝ බල්ලා..... :D ඔය ටිකයි.... නොකෑවේ..... අන්නාසි..... කටු ආත්තා..... දෙහි විතරයි.... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඔය කොළ පාට ටයිල් වලින් එහා පැත්තේ තියෙන්නේ ගං වතුර හොදේ..... මේකා ඕකට පැන්නා කියහන්කෝ..... :P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    13220981_1084595641606575_418104221496795263_n.jpg

    ඔන්න ෆොටෝ ඉල්ලපු අයට..... :D

    ලස්සනයි බන්.
    කන්න දෙනකොට මචන් වටලප්පන් හදලා දාන ලොකු රවුම් භාජනයකට කෑම දාලා කන්න දීපන්.
    පිලිවෙලයි ඇන්ඩ් උබලට ලේසියි අස් කරන්න එහෙම.
    අපේ උන්ට වතුර බොන්න එකයි , කෑම දෙන්න එකයි වෙන වෙනම ගත්තා.
    ආර්පිකෝ එකෙන් ගත්තේ.
    එකක් රුපියල් හාරසිය ගානයි උනේ.
    කෑම කාලා ඉවර උනාම ඒ භාජනේ හෝදලා පැත්තකින් තියපන්.
    පැය හයකට පාරක්වත් වතුර එක මාරු කරලා අලුත් එකක් දාපන් බොන්න.
    වතුර භාජනෙත් හෝදපන් වතුර මාරු කරද්දි.
     
    Last edited: