ජර්මන් සැප VS චීන සැප

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    Maybe they improved upon it... apparently the Bose system was introduced way back in 2004, ClearMotion acquired it in 2017.

    Source: https://www.extremetech.com/cars/259042-bose-sells-off-revolutionary-electromagnetic-suspension

    There's no way an established manufacturer wouldn't have bought it for 13 years if it was commercially viable in its original form

    It was a nice demo but wasn't very practical. As i said it would be interesting if NIO can make electromagnetic suspension mainstream but we'll have to wait and see.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    චීනේ හදන්නේ නැති වෙන brands මොනාද තියෙන්නේ උබ ලග?..:rolleyes:
    මම කියුවේ brands ගැන මිස්ක manufacturing ගැන නෙමේ බන් ...
    චීනේ හදන්නේ නැති වෙන brands මොනාද තියෙන්නේ උබ ලග?..:rolleyes:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඔන්න බලපන්කො ඉස්සරහට Huawei මාකට් එක එහෙම harmony os එකත් එක්ක මොකද වෙන්නේ කියල. iphone රදල ද කියල බලපන්කෝ තව අවුරුදු කීපයකින්. :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ෆෝන් වලටත් ඔහොම තමා කියන්න ඇත්තෙ නොකියා එහෙම තිබ්බ කාලෙ :yes: දැන් කොච්චර අඩුකුලේ කිව්වත් බැලූ බැලූ අත Xiaomi (Mi, Redmi, POCO), Vivo, Oppo, OnePlus, Realme, Huawei etc etc

    Smartphone industry එක වගේම තමා.
    iPhone නුත් ඔය List එකටම දාපන් එකත් China තමා🤣
     
    • Like
    Reactions: uajanath

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Overhauling such a system would be a pain in the ass. And what about the feedback from the road? And driving such a thing needs an autopilot or something; without such assistance, human drivers tend to distract from the road or fall asleep.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Yeah just pre-orders nothing mass produced yet.
    :oops:

    It has already made it into production, they wouldn't accept pre-orders otherwise

    Overhauling such a system would be a pain in the ass.

    It's an EV; whoever heard of overhauling a TV... or a blender 😂

    And what about the feedback from the road? And driving such a thing needs an autopilot or something; without such assistance, human drivers tend to distract from the road or fall asleep.

    Eh I'm sure they've designed it to adjust feedback levels on the fly, like EPS and drive by wire systems.
    ------ Post added on Apr 23, 2024 at 1:43 PM
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    BYD පට්ටම වාහන.සුද්දොත් කොර.ජෝන් කීල්ස්ලා ගෙන්නනවනේ.ඉස්සරහට බලපංකෝ ලංකාවේ පාරේ යනකොට...හිතාගන්න බැරිවෙයි චයිනද හදල තියෙන්නේ කියලා..මේවනම් දැන්ම ලංකාවට ඵන ඵකක් නෑ..😍

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ෆෝන් වලටත් ඔහොම තමා කියන්න ඇත්තෙ නොකියා එහෙම තිබ්බ කාලෙ :yes: දැන් කොච්චර අඩුකුලේ කිව්වත් බැලූ බැලූ අත Xiaomi (Mi, Redmi, POCO), Vivo, Oppo, OnePlus, Realme, Huawei etc etc

    Smartphone industry එක වගේම තමා.
    බැලු බැලු තැන ඕවා තීන්නේ අඩුකුලේ එවූන් හැමතැනම ඉන්න නිසා ..උන්ගේ එකම හීනය අයිෆෝන් …උබ මෙහේ මගුලක් කියවන්න එන්න එපා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,857
    17,904
    113
    කොච්චර හොඳ උනත් වැඩක් නෑ සුදු මහත්තුරුන්ගෙ අත් ගුනේ නැත්තන්.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මම කියුවේ brands ගැන මිස්ක manufacturing ගැන නෙමේ බන් ...

    Lenovo, edifier, ANKER වගේ brands 100%ක් chinese brands තමා..බලපං අරන් කොලටිය කොහොමද කියලා..පට්ට ගහන්න පුළුවන්.පිටකොටුවේ තියෙන බඩු වලින් ඉතිං කොලටිය මනින්න බෑ..😅

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    ෆෝන් වලටත් ඔහොම තමා කියන්න ඇත්තෙ නොකියා එහෙම තිබ්බ කාලෙ :yes: දැන් කොච්චර අඩුකුලේ කිව්වත් බැලූ බැලූ අත Xiaomi (Mi, Redmi, POCO), Vivo, Oppo, OnePlus, Realme, Huawei etc etc

    Smartphone industry එක වගේම තමා.
    නිගමනය අඩු කුලේ උන් වැඩි වෙලා
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    Industry leader = China
    මොන ලීඩර් වෙලත් වැඩක් නෑ හොරකන් කරලනන් තාක්ශනේ, චීනෙ කොච්චර මොක හැදුවත් වැඩක් නෑ රෝල්ස් රොයිස් එක තමා අන්තිමටම ගන්න තියෙන්නෙ සල්ලිකාරයො ගන්නෙත් සල්ලි පෝසත්කම පෙන්නන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    මොන ලීඩර් වෙලත් වැඩක් නෑ හොරකන් කරලනන් තාක්ශනේ, චීනෙ කොච්චර මොක හැදුවත් වැඩක් නෑ රෝල්ස් රොයිස් එක තමා අන්තිමටම ගන්න තියෙන්නෙ සල්ලිකාරයො ගන්නෙත් සල්ලි පෝසත්කම පෙන්නන්න
    Cope

    නිගමනය අඩු කුලේ උන් වැඩි වෙලා
    Nah it's just the newer generations go for value for money rather than a perceived "caste"
    ------ Post added on Apr 23, 2024 at 2:34 PM
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මොන ලීඩර් වෙලත් වැඩක් නෑ හොරකන් කරලනන් තාක්ශනේ, චීනෙ කොච්චර මොක හැදුවත් වැඩක් නෑ රෝල්ස් රොයිස් එක තමා අන්තිමටම ගන්න තියෙන්නෙ සල්ලිකාරයො ගන්නෙත් සල්ලි පෝසත්කම පෙන්නන්න

    කියපංකෝ හොරකම් නොකර හැමදේම තමන්ම හදපු රටක්.අැමරිකාව හොරකම් කරලම නැද්ද වෙන රටවල තාක්ෂණය?.මුල්ම capacitive touch screen phone ඵක LG ල හැදුවේ ඊට පස්සේ අැපල් කාරයෝ අයිෆෝන් හැදුවා.සැම්සුන්ල ගෙන් කොච්චර කොපි කරාද උන් ඵක ඵක ෆීචර්ස්.උඹ කියන විදිහට වාහනත් වාහන හොයාගත්ත ඵකා ඉන්න රටේ විතරක් හදන්න ඕන.ජපානේ හදන ඒවත් කොපි නේ ඵහෙම බැලුවොත්..තියෙන කුහකකම කොහෙන්හරි පිට කරගන්න ඕන නිසා ඉතිං මොනා හරි කියන්නත් ඵපැයි.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    කියපංකෝ හොරකම් නොකර හැමදේම තමන්ම හදපු රටක්.අැමරිකාව හොරකම් කරලම නැද්ද වෙන රටවල තාක්ෂණය?.මුල්ම capacitive touch screen phone ඵක LG ල හැදුවේ ඊට පස්සේ අැපල් කාරයෝ අයිෆෝන් හැදුවා.සැම්සුන්ල ගෙන් කොච්චර කොපි කරාද උන් ඵක ඵක ෆීචර්ස්.උඹ කියන විදිහට වාහනත් වාහන හොයාගත්ත ඵකා ඉන්න රටේ විතරක් හදන්න ඕන.ජපානේ හදන ඒවත් කොපි නේ..තියෙන කුහකකම කොහෙන්හරි පිට කරගන්න ඕන නිසා ඉතිං මොනා හරි කියන්නත් ඵපැයි.
    ආ ආවද හොරකොම සාදරනීයකරනය කරන්න....බටහිරින් තමා තාක්ශනය පටන් ගන්නෙ අලුත් අලුත් වාහන පවා ඉතින් ඇමරිකාව ඇතුලු බටහිර රටවල් නෙ හැදුවෙ ඊට පස්සෙ ඒ තාක්ශනේ ඉල්ලන් හදන එක වෙනම දෙයක්...චීන්නු දන්නෙ හොරකන් කරන්න තමා ඒව..පරිසරය ගැන මිනිස්සු ගැන කිසිම තැකීමක් නැති ඒකාධිපති චීනෙ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    කියපංකෝ හොරකම් නොකර හැමදේම තමන්ම හදපු රටක්.අැමරිකාව හොරකම් කරලම නැද්ද වෙන රටවල තාක්ෂණය?.මුල්ම capacitive touch screen phone ඵක LG ල හැදුවේ ඊට පස්සේ අැපල් කාරයෝ අයිෆෝන් හැදුවා.සැම්සුන්ල ගෙන් කොච්චර කොපි කරාද උන් ඵක ඵක ෆීචර්ස්.උඹ කියන විදිහට වාහනත් වාහන හොයාගත්ත ඵකා ඉන්න රටේ විතරක් හදන්න ඕන.ජපානේ හදන ඒවත් කොපි නේ ඵහෙම බැලුවොත්..තියෙන කුහකකම කොහෙන්හරි පිට කරගන්න ඕන නිසා ඉතිං මොනා හරි කියන්නත් ඵපැයි.
    Yako americawa kiyannema horu hadapu ratak 😂
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ආ ආවද හොරකොම සාදරනීයකරනය කරන්න....බටහිරින් තමා තාක්ශනය පටන් ගන්නෙ අලුත් අලුත් වාහන පවා ඉතින් ඇමරිකාව ඇතුලු බටහිර රටවල් නෙ හැදුවෙ ඊට පස්සෙ ඒ තාක්ශනේ ඉල්ලන් හදන එක වෙනම දෙයක්...චීන්නු දන්නෙ හොරකන් කරන්න තමා ඒව..පරිසරය ගැන මිනිස්සු ගැන කිසිම තැකීමක් නැති ඒකාධිපති චීනෙ

    මෝඩයෝ තාක්ෂණය කියන ඵක දවසින් දවස අළුත් වෙන දෙයක් ඒක අැමරිකාවම කරනකන් ඉන්න ඕන කියල නීතියක් නෑ.ඕවා මහ ගෝ‍ත්‍රික අදහස්...😆