ජර්මන් සැප VS චීන සැප

shenat

Well-known member
  • May 13, 2007
    58,456
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    ෆෝන් වලටත් ඔහොම තමා කියන්න ඇත්තෙ නොකියා එහෙම තිබ්බ කාලෙ :yes: දැන් කොච්චර අඩුකුලේ කිව්වත් බැලූ බැලූ අත Xiaomi (Mi, Redmi, POCO), Vivo, Oppo, OnePlus, Realme, Huawei etc etc

    ඒක අනිත් ෆෝන් කොම්පැණි වල අවුලක් නෙවෙයි බංකොළොත් රටක් උනාම වෙන දෙයක් 😂
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ෆෝන් වලටත් ඔහොම තමා කියන්න ඇත්තෙ නොකියා එහෙම තිබ්බ කාලෙ :yes: දැන් කොච්චර අඩුකුලේ කිව්වත් බැලූ බැලූ අත Xiaomi (Mi, Redmi, POCO), Vivo, Oppo, OnePlus, Realme, Huawei etc etc

    Smartphone industry එක වගේම තමා.
    ඒ ලංකාව ඉන්දියාව වගේ රටවල් විතරයි...දියුණු රටවල් වල 80% හැම එකාලගම ලේටස් iphone or samsung වගේ හොදම ඒවා තියනවා

    adu kule unta cheennu gahapu 4n e kale

    image.png
    හම්මට ඕකේන් සින්දුවක් දැම්මාම ගමටම සද්දේ 🤣 H2 රුපියල් 10000/= ආවේ 2007 හෝ 08
    ------ Post added on Apr 26, 2024 at 2:37 AM
     
    • Love
    Reactions: Nidarshana_k

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ඒක අනිත් ෆෝන් කොම්පැණි වල අවුලක් නෙවෙයි බංකොළොත් රටක් උනාම වෙන දෙයක් 😂
    Nope

    RQkeAb0.jpeg

    ඒ ලංකාව ඉන්දියාව වගේ රටවල් විතරයි...දියුණු රටවල් වල 80% හැම එකාලගම ලේටස් iphone or samsung වගේ හොදම ඒවා තියනවා

    See above. Oya others kiyala thiyena ewath mostly Chinese
    ------ Post added on Apr 26, 2024 at 2:40 AM
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Nope

    RQkeAb0.jpeg

    See above. Oya others kiyala thiyena ewath mostly Chinese
    ------ Post added on Apr 26, 2024 at 2:40 AM
    Bro මම කිව්වේ first world countries ගැන...As of 2021, it's estimated that around 16% of the global population resides in what are commonly referred to as "first world" countries. ඉතිං චයිනීස් කාර් උනත් අනික් රටවල් වල popular වෙයි ඒත් first world එකෙන් ඕව බෑන් වෙයි.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒක අනිත් ෆෝන් කොම්පැණි වල අවුලක් නෙවෙයි බංකොළොත් රටක් උනාම වෙන දෙයක් 😂

    ඒ කියන්නේ ඔය brand use කරන්නේ ලංකාවේ විතරද?අනික මොකක්ද උඹ ඔය කියන රටේ බංකොලොත් කම..ඉන්දියාවත් බංකොලොත් වුනේ කාලයක්..ඒකට දැන් බලපංකෝ..
     
    • Like
    Reactions: King kekille

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    Bro මම කිව්වේ first world countries ගැන...As of 2021, it's estimated that around 16% of the global population resides in what are commonly referred to as "first world" countries. ඉතිං චයිනීස් කාර් උනත් අනික් රටවල් වල popular වෙයි ඒත් first world එකෙන් ඕව බෑන් වෙයි.
    China doesn't care. Un first world countries wala use karana ewa manufacture karana gaman ewa copy karala hadapuwa anith ratawalata laabeta wikunanawa 😂 Dekenma profit.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඒ කියන්නේ ඔය brand use කරන්නේ ලංකාවේ විතරද?
    ලංකාව වගේ දියුනු වෙමින් පවතින...පර්චෙසින් පවර් අඩු රටවල් වල මිනිස්සු ගන්නේ...ක්‍රය ශක්තිය. මාසේ පඩියේ ඉතුරුවෙන් iphone ගන්න පුලුවන් රටවල් තියනවා...උන් ගන්නවා..ඒ රටවල් වල අඩගහලා බලෙන් දෙන්නේ ලේටස්ම iphone එක ඒකත්..ගෙවන් යන්නත් දෙනවා..දැකලා නැද්ද students යන උන් පවා ගියගමන් ගන්නේ ඕක.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලංකාව වගේ දියුනු වෙමින් පවතින...පර්චෙසින් පවර් අඩු රටවල් වල මිනිස්සු ගන්නේ...ක්‍රය ශක්තිය. මාසේ පඩියේ ඉතුරුවෙන් iphone ගන්න පුලුවන් රටවල් තියනවා...උන් ගන්නවා..ඒ රටවල් වල අඩගහලා බලෙන් දෙන්නේ ලේටස්ම iphone එක ඒකත්..ගෙවන් යන්නත් දෙනවා..දැකලා නැද්ද students යන උන් පවා ගියගමන් ගන්නේ ඕක.

    ඵහෙනම් iphone sales ලෝකෙන්ම 2 වෙලා තියෙන්නේ අැයි?android phones වලට කැමති සෙට් ඵකකුත් ඉන්නවා නේ..
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඵහෙනම් iphone sales ලෝකෙන්ම 2 වෙලා තියෙන්නේ අැයි?android phones වලට කැමති සෙට් ඵකකුත් ඉන්නවා නේ..
    ඒක වෙනම කතාවක්..මම මෙතන කිව්වේ මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය මත ගන්න භාන්ඩයේ කොලිටි එක වෙනස් වෙනවා. German කාර් එකක් ගන්න පුලුවන් එකා චය්නා කට්ටක් අඩුවට දුන්න කියල ගන්නේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    German කාර් එකක් ගන්න පුලුවන් එකා චය්නා කට්ටක් අඩුවට දුන්න කියල ගන්නේ නෑ.
    German $220k Mayback beaten in terms of comfort by a Chinese $110k ET9.

    Anika loke lokuma, watinama market ekak wena Russia wala vehicle market eka dan 100% Chinese. Unta war eka hariyata lottery ekak aduna wage
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    German $220k Mayback beaten in terms of comfort by a Chinese $110k ET9.

    Anika loke lokuma, watinama market ekak wena Russia wala vehicle market eka dan 100% Chinese. Unta war eka hariyata lottery ekak aduna wage
    ආයේ වරද්ද ගන්න එපා මම කිව්වේ first world එක ගැන..russia ගැන නෙමෙයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ආයේ වරද්ද ගන්න එපා මම කිව්වේ first world එක ගැන..russia ගැන නෙමෙයි
    Doesn't matter, NIO wage eeye pereda apu Chinese car brand ekak Mercedes Benz ekata wada comfortable car ekak eeta wada aduwata denna patan gaththoth first world ekatath eka thama one wenne. Mercedes lata okata equivalent offering ekak denna wenawa ehema wunoth.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,719
    2,837
    113
    colombo
    Mun anith ratewal wala auto industry eketama kelola tamai nathera wenne…
    hodayi ne ban eka thamayi wenna one

    quality product awoth ne anek wunta kelawenne , consumers lataa waasi ne competition eka wadi wenakota

    oya boru sobana dagena ragana kotipathi elakiri yanata watinne nathuwunataa dupath mata nam awatinawaaa

    tesla walata kela wenne kohomada hoda competition ekak enakota byd adu kule da
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    hodayi ne ban eka thamayi wenna one

    quality product awoth ne anek wunta kelawenne , consumers lataa waasi ne competition eka wadi wenakota

    oya boru sobana dagena ragana kotipathi elakiri yanata watinne nathuwunataa dupath mata nam awatinawaaa

    tesla walata kela wenne kohomada hoda competition ekak enakota byd adu kule da

    ඔය මේකේ චීන බඩු වලට බණින උන්ගේ ළගත් තියෙන්නේ 90%ක්ම චීන බඩු තමා..ඉතුරු 10% ඉන්දියන්..චීන්නු නිසා තමා මොනා වුනත් සාමාන්‍ය කෙනෙක්ට හරි තමන් කැමති දෙයක් ගන්න පුළුවන්කම ලැබුනේ..නැත්නම් බලාගන්න තිබ්බා ඔය බණින උන් අද ඉන්න හැටි..
     
    • Haha
    Reactions: jjpala

    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    Nope

    RQkeAb0.jpeg

    See above. Oya others kiyala thiyena ewath mostly Chinese
    ------ Post added on Apr 26, 2024 at 2:40 AM

    ඉතින් බන් ඔය global market share නෙ. ලංකාව වගේ රටවල් තමයි ඔතන බහුතරේ තියෙන්නෙ. මම කිව්වෙ දියුණු රටවල් ගැන
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    80's wala Germany wala Bose sound labs eken suspension system ekak delop kala oita wada hoda respond karana..e kale eka unit eka bara wadi nisa production giye na...eke video eka athi youtube balanna ''skunkworks project".. sound wave ekaka sonar wage waa karala surface eke condition eka identify karalala waa karanne..oya chinese ewata wada wadi speed ekakin yannth puluwan.. :yes: :yes: :yes:

    Maybe they improved upon it... apparently the Bose system was introduced way back in 2004, ClearMotion acquired it in 2017.

    Source: https://www.extremetech.com/cars/259042-bose-sells-off-revolutionary-electromagnetic-suspension

    There's no way an established manufacturer wouldn't have bought it for 13 years if it was commercially viable in its original form
    not in 2004.. it was in late 80's
    ------ Post added on Apr 26, 2024 at 6:21 AM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    hodayi ne ban eka thamayi wenna one

    quality product awoth ne anek wunta kelawenne , consumers lataa waasi ne competition eka wadi wenakota

    oya boru sobana dagena ragana kotipathi elakiri yanata watinne nathuwunataa dupath mata nam awatinawaaa

    tesla walata kela wenne kohomada hoda competition ekak enakota byd adu kule da
    Ow ow….oya MacBook ehema oya gaaneta denda ba China naththan