ජර්මන් සැප VS චීන සැප

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ඉතින් බන් ඔය global market share නෙ. ලංකාව වගේ රටවල් තමයි ඔතන බහුතරේ තියෙන්නෙ. මම කිව්වෙ දියුණු රටවල් ගැන

    හැම රටේම (දියුණු/නොදියුණු) චීන බ්‍රෑන්ඩ් වල Smartphone market share එක එන්න එන්න වැඩි වෙනව.

    EV වලටත් ඕකම වෙයි
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    කොපමණ හොද වුනත් චීනු නම් ගන්නේ නැහැ. උන්ට පුදුම උණක් තියෙනවා ඇමෙරිකන්, ජර්මන් වාහන ගැන. මම ගොඩක් කල් වැඩ කල නිසා දන්නවා, hummer එකක් තියෙනවා නම් හරි ආඩම්බරයි
     
    • Wow
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,121
    46,749
    113
    කොපමණ හොද වුනත් චීනු නම් ගන්නේ නැහැ. උන්ට පුදුම උණක් තියෙනවා ඇමෙරිකන්, ජර්මන් වාහන ගැන. මම ගොඩක් කල් වැඩ කල නිසා දන්නවා, hummer එකක් තියෙනවා නම් හරි ආඩම්බරයි

    උඹ හොංකොං නේ ඉන්නේ..HK වල ඉතිං ඉන්නේ සුද්දට දීගෙන ඉන්න උන් නේ කොහොමත්.පුදුම වෙන්න දෙයක් නෑ...😁
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    කොපමණ හොද වුනත් චීනු නම් ගන්නේ නැහැ. උන්ට පුදුම උණක් තියෙනවා ඇමෙරිකන්, ජර්මන් වාහන ගැන. මම ගොඩක් කල් වැඩ කල නිසා දන්නවා, hummer එකක් තියෙනවා නම් හරි ආඩම්බරයි
    ඕක තාම විකුණන්නෙත් චීනෙ විතරයි චීන්නු ගන්නැත්තං ඔච්චර sophisticated ඒව ඩිවලොප් කරන්න උංගෙ කොහෙවත් ඉත්තෑවො දුවනවැ
     
    • Haha
    Reactions: dayt0na

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    උඹ හොංකොං නේ ඉන්නේ..HK වල ඉතිං ඉන්නේ සුද්දට දීගෙන ඉන්න උන් නේ කොහොමත්.පුදුම වෙන්න දෙයක් නෑ...😁
    HK වල තියෙන්නේ mostly Japanese or German වාහන right hand drive no සුද්දා වාහන, Chinese අයගේ කැමැත්ත තමයි Canada, USA යන්න, Vancouver ගියොත් බලන්න පුලුවන් කොච්චර Chinese ඉන්නවා ද කියලා, මගෙත් එක්ක හුඟක් Chinese අය professional jobs කලා Canada වල, they are happily living there, cheers
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කියන්නේ ඔය brand use කරන්නේ ලංකාවේ විතරද?අනික මොකක්ද උඹ ඔය කියන රටේ බංකොලොත් කම..ඉන්දියාවත් බංකොලොත් වුනේ කාලයක්..ඒකට දැන් බලපංකෝ..

    ඔය බ්‍රෑන්ඩ් ප්‍රතිශතයක් ව්දියට වැඩිපුර පාවිච්චි වෙන්නෙ ලංකාව වගේ රටවල් වල. රටේ බංකොළොත් කම ණය ගෙව්වෙ නැති වෙලාවෙ නිල වශයෙන් ලෝකෙ දැනගත්තා. ඊට අමතරව සරල වචනෙන් කියනව නං ලංකාවෙ බහුතරයට ඇපල්, සැම්සුන් ගන්න සල්ලි නැති නිසා තමයි අඩු චයිනීස් බ්‍රෑන්ඩ් වැඩිපුර විකිණෙන්නෙ.
     
    • Haha
    Reactions: Hapuwa and jjpala

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ඔය බ්‍රෑන්ඩ් ප්‍රතිශතයක් ව්දියට වැඩිපුර පාවිච්චි වෙන්නෙ ලංකාව වගේ රටවල් වල. රටේ බංකොළොත් කම ණය ගෙව්වෙ නැති වෙලාවෙ නිල වශයෙන් ලෝකෙ දැනගත්තා. ඊට අමතරව සරල වචනෙන් කියනව නං ලංකාවෙ බහුතරයට ඇපල්, සැම්සුන් ගන්න සල්ලි නැති නිසා තමයි අඩු චයිනීස් බ්‍රෑන්ඩ් වැඩිපුර විකිණෙන්නෙ.

    Nothing wrong with the Chinese making stuff affordable for the masses, Sri Lankans wouldn't even have the opportunity to enjoy fast enough internet let alone high-spec smartphones if it wasn't for China...

    Once China gains a tight foothold in the vehicle industry we'd benefit from that too
     
    Last edited:
    • Like
    Reactions: Hapuwa and jjpala

    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    Nothing wrong with the Chinese making stuff affordable for the masses, Sri Lankans wouldn't even have the opportunity to enjoy fast enough internet let alone high-spec smartphones if it wasn't for China...

    Once China gains a tight foothold in the vehicle industry we'd benefit from that too

    චයිනීස් ෆෝන් ගත්ත කියල ඒක වරදක් කියල මං කිව්වෙ නෑනෙ. මං කිව්වෙ ඇයි චයිනීස් ෆෝන් ගන්නෙ කියන හේතුව අමුවෙන්ම. හංගන්නෙ නැතුව. ආයෙ වටෙන් යන්න, අයිසින් ගාලා ලස්සන කරන්න දෙයක් නෑ එකම හේතඅව ඇපල්, සැම්සුන් ගන්න සල්ලි නෑ ලංකාවෙ බහුතරේට. නැතුව මේ චයිනීස් ෆෝන් වල හොඳකමකට ගන්නව නෙවෙයි :D

    ඕන නං ඔප්පු කරලත් පෙන්නන්නං ඒකට යන වියදම දෙනව නං 😁
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,146
    3,146
    113
    ඔය බ්‍රෑන්ඩ් ප්‍රතිශතයක් ව්දියට වැඩිපුර පාවිච්චි වෙන්නෙ ලංකාව වගේ රටවල් වල. රටේ බංකොළොත් කම ණය ගෙව්වෙ නැති වෙලාවෙ නිල වශයෙන් ලෝකෙ දැනගත්තා. ඊට අමතරව සරල වචනෙන් කියනව නං ලංකාවෙ බහුතරයට ඇපල්, සැම්සුන් ගන්න සල්ලි නැති නිසා තමයි අඩු චයිනීස් බ්‍රෑන්ඩ් වැඩිපුර විකිණෙන්නෙ.
    Idk about Sri Lanka, people nowadays buy Chinese branded phones for their tech advancement as well. Ex Xiaomi 13/14 ultra for superior camera experience
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    චයිනීස් ෆෝන් ගත්ත කියල ඒක වරදක් කියල මං කිව්වෙ නෑනෙ. මං කිව්වෙ ඇයි චයිනීස් ෆෝන් ගන්නෙ කියන හේතුව අමුවෙන්ම. හංගන්නෙ නැතුව. ආයෙ වටෙන් යන්න, අයිසින් ගාලා ලස්සන කරන්න දෙයක් නෑ එකම හේතඅව ඇපල්, සැම්සුන් ගන්න සල්ලි නෑ ලංකාවෙ බහුතරේට. නැතුව මේ චයිනීස් ෆෝන් වල හොඳකමකට ගන්නව නෙවෙයි :D

    ඕන නං ඔප්පු කරලත් පෙන්නන්නං ඒකට යන වියදම දෙනව නං 😁

    Eh, not really. Atleast that's not the case 100% of the time

    Eg: here's my latest Smartphone purchase

    1P85cFc.jpeg

    Spec sheet: https://m.gsmarena.com/xiaomi_redmi_note_13_4g-12750.php

    Reasons I bought this despite being able to afford an Apple/Samsung?

    Apple or Samsung doesn't have anything that's even remotely close to what Xiaomi offers at this price point (I mean look at the spec sheet! all that for less than 40K LKR!)

    Why should I fork over 10 times the amount this cost if the <40K Xiaomi can fulfill everything I want out of a smartphone just fine?
     
    • Like
    Reactions: Chamithacc

    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    Eh, not really. Atleast that's not the case 100% of the time

    Eg: here's my latest Smartphone purchase

    1P85cFc.jpeg

    Spec sheet: https://m.gsmarena.com/xiaomi_redmi_note_13_4g-12750.php

    Reasons I bought this despite being able to afford an Apple/Samsung?

    Apple or Samsung doesn't have anything that's even remotely close to what Xiaomi offers at this price point (I mean look at the spec sheet! all that for less than 40K LKR!)

    Why should I fork over 10 times the amount this cost if the <40K Xiaomi can fulfill everything I want out of a smartphone just fine?

    තනි මිනිහෙක් ගැන නෙමෙයි ක්යන්නෙ බහුතරේ ගැන.
    සමාජයක් විදියට ඇයි එහෙම කරන්නෙ ක්යල කිව්වෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    තනි මිනිහෙක් ගැන නෙමෙයි ක්යන්නෙ බහුතරේ ගැන.
    සමාජයක් විදියට ඇයි එහෙම කරන්නෙ ක්යල කිව්වෙ.

    ඒක තමයි මමත් කිව්වෙ ශ්‍රී ලාංකේය සමාජය විදිහට අපෙන් බහුතරේකට high-spec smartphone එකක් පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ චීනය smartphone market එක dominate කරපු නිසා කියල. Industry එකට enter වුණේ පහුවෙලා වුණත් Apple/Samsung වගේ established brands වල offerings තරම්ම සහ ඊටත් වඩා කොලිටි, best-value-for-money offerings දෙන්න චීනෙට පුළුවන් වෙච්ච නිසා.

    චීනෙට vehicle industry එකෙත් foothold එකක් ගන්න පුළුවන් වෙලා වාහන වලටත් එහෙම වෙන කාලයක් ආවොත්, සමාජයක් විදිහට අපිට වාසියි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    ඒක තමයි මමත් කිව්වෙ ශ්‍රී ලාංකේය සමාජය විදිහට අපෙන් බහුතරේකට high-spec smartphone එකක් පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ චීනය smartphone market එක dominate කරපු නිසා කියල. Industry එකට enter වුණේ පහුවෙලා වුණත් Apple/Samsung වගේ established brands වල offerings තරම්ම සහ ඊටත් වඩා කොලිටි, best-value-for-money offerings දෙන්න චීනෙට පුළුවන් වෙච්ච නිසා.

    චීනෙට vehicle industry එකෙත් foothold එකක් ගන්න පුළුවන් වෙලා වාහන වලටත් එහෙම වෙන කාලයක් ආවොත්, සමාජයක් විදිහට අපිට වාසියි.

    ඔව් ඒක නෑ කිව්වෙ නෑනෙ.

    චීන බඩු පාවිච්චි කරන්නෙ second option එකක් විදියට.
    ගන්න පුලුවන් උනා නං බහුතරේ ගන්නෙ ඒව නෙවෙයි.
    අන්න ඒකයි මම කිව්වෙ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,854
    17,898
    113
    මෙතන කොච්චර පොස්ට් දාගෙන දැන්ගලුවත් වැඩක් නෑ සුදු මහත්තුරුන්ගෙ නෙමෙය්නන් අපි ගන්නෙ නෑ. අපිට ඒ නිදහසේ සිතන මිනිස්සුන්ගේ ටච් එක ඕනේ