හම්මට... චීන තමයි චීන...
කොහෙන් හරි හොරකං කරල, දඩි බිඩි ගාල ප්රඩක්ශන් දාල ඇති...
කොහෙන් හරි හොරකං කරල, දඩි බිඩි ගාල ප්රඩක්ශන් දාල ඇති...
ඉතින් බන් ඔය global market share නෙ. ලංකාව වගේ රටවල් තමයි ඔතන බහුතරේ තියෙන්නෙ. මම කිව්වෙ දියුණු රටවල් ගැන
කොපමණ හොද වුනත් චීනු නම් ගන්නේ නැහැ. උන්ට පුදුම උණක් තියෙනවා ඇමෙරිකන්, ජර්මන් වාහන ගැන. මම ගොඩක් කල් වැඩ කල නිසා දන්නවා, hummer එකක් තියෙනවා නම් හරි ආඩම්බරයි
ඕක තාම විකුණන්නෙත් චීනෙ විතරයි චීන්නු ගන්නැත්තං ඔච්චර sophisticated ඒව ඩිවලොප් කරන්න උංගෙ කොහෙවත් ඉත්තෑවො දුවනවැකොපමණ හොද වුනත් චීනු නම් ගන්නේ නැහැ. උන්ට පුදුම උණක් තියෙනවා ඇමෙරිකන්, ජර්මන් වාහන ගැන. මම ගොඩක් කල් වැඩ කල නිසා දන්නවා, hummer එකක් තියෙනවා නම් හරි ආඩම්බරයි
අඩු වයසේ බඩු තමයි.හම්මට... චීන තමයි චීන...
කොහෙන් හරි හොරකං කරල, දඩි බිඩි ගාල ප්රඩක්ශන් දාල ඇති...
මෙන්න පුතේ බඩු. Suspension නම් ඉතින් Citroen තමා.
HK වල තියෙන්නේ mostly Japanese or German වාහන right hand drive no සුද්දා වාහන, Chinese අයගේ කැමැත්ත තමයි Canada, USA යන්න, Vancouver ගියොත් බලන්න පුලුවන් කොච්චර Chinese ඉන්නවා ද කියලා, මගෙත් එක්ක හුඟක් Chinese අය professional jobs කලා Canada වල, they are happily living there, cheersඋඹ හොංකොං නේ ඉන්නේ..HK වල ඉතිං ඉන්නේ සුද්දට දීගෙන ඉන්න උන් නේ කොහොමත්.පුදුම වෙන්න දෙයක් නෑ...![]()
මාස 6 යද්දි රෝද හතර හතරපැත්තෙ තියෙයිද දන්නෑ...අඩු වයසේ බඩු තමයි.
රෝද නෙවයි මාස හයක් යන්න ඉසෙල්ලා පදින එකා වලකජ්ජ ගහනව ෂුවර්.මාස 6 යද්දි රෝද හතර හතරපැත්තෙ තියෙයිද දන්නෑ...
ඒ කියන්නේ ඔය brand use කරන්නේ ලංකාවේ විතරද?අනික මොකක්ද උඹ ඔය කියන රටේ බංකොලොත් කම..ඉන්දියාවත් බංකොලොත් වුනේ කාලයක්..ඒකට දැන් බලපංකෝ..
ඔය බ්රෑන්ඩ් ප්රතිශතයක් ව්දියට වැඩිපුර පාවිච්චි වෙන්නෙ ලංකාව වගේ රටවල් වල. රටේ බංකොළොත් කම ණය ගෙව්වෙ නැති වෙලාවෙ නිල වශයෙන් ලෝකෙ දැනගත්තා. ඊට අමතරව සරල වචනෙන් කියනව නං ලංකාවෙ බහුතරයට ඇපල්, සැම්සුන් ගන්න සල්ලි නැති නිසා තමයි අඩු චයිනීස් බ්රෑන්ඩ් වැඩිපුර විකිණෙන්නෙ.
Nothing wrong with the Chinese making stuff affordable for the masses, Sri Lankans wouldn't even have the opportunity to enjoy fast enough internet let alone high-spec smartphones if it wasn't for China...
Once China gains a tight foothold in the vehicle industry we'd benefit from that too

Idk about Sri Lanka, people nowadays buy Chinese branded phones for their tech advancement as well. Ex Xiaomi 13/14 ultra for superior camera experienceඔය බ්රෑන්ඩ් ප්රතිශතයක් ව්දියට වැඩිපුර පාවිච්චි වෙන්නෙ ලංකාව වගේ රටවල් වල. රටේ බංකොළොත් කම ණය ගෙව්වෙ නැති වෙලාවෙ නිල වශයෙන් ලෝකෙ දැනගත්තා. ඊට අමතරව සරල වචනෙන් කියනව නං ලංකාවෙ බහුතරයට ඇපල්, සැම්සුන් ගන්න සල්ලි නැති නිසා තමයි අඩු චයිනීස් බ්රෑන්ඩ් වැඩිපුර විකිණෙන්නෙ.
චයිනීස් ෆෝන් ගත්ත කියල ඒක වරදක් කියල මං කිව්වෙ නෑනෙ. මං කිව්වෙ ඇයි චයිනීස් ෆෝන් ගන්නෙ කියන හේතුව අමුවෙන්ම. හංගන්නෙ නැතුව. ආයෙ වටෙන් යන්න, අයිසින් ගාලා ලස්සන කරන්න දෙයක් නෑ එකම හේතඅව ඇපල්, සැම්සුන් ගන්න සල්ලි නෑ ලංකාවෙ බහුතරේට. නැතුව මේ චයිනීස් ෆෝන් වල හොඳකමකට ගන්නව නෙවෙයි
ඕන නං ඔප්පු කරලත් පෙන්නන්නං ඒකට යන වියදම දෙනව නං![]()
Eh, not really. Atleast that's not the case 100% of the time
Eg: here's my latest Smartphone purchase
![]()
Spec sheet: https://m.gsmarena.com/xiaomi_redmi_note_13_4g-12750.php
Reasons I bought this despite being able to afford an Apple/Samsung?
Apple or Samsung doesn't have anything that's even remotely close to what Xiaomi offers at this price point (I mean look at the spec sheet! all that for less than 40K LKR!)
Why should I fork over 10 times the amount this cost if the <40K Xiaomi can fulfill everything I want out of a smartphone just fine?
තනි මිනිහෙක් ගැන නෙමෙයි ක්යන්නෙ බහුතරේ ගැන.
සමාජයක් විදියට ඇයි එහෙම කරන්නෙ ක්යල කිව්වෙ.
ඒක තමයි මමත් කිව්වෙ ශ්රී ලාංකේය සමාජය විදිහට අපෙන් බහුතරේකට high-spec smartphone එකක් පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ චීනය smartphone market එක dominate කරපු නිසා කියල. Industry එකට enter වුණේ පහුවෙලා වුණත් Apple/Samsung වගේ established brands වල offerings තරම්ම සහ ඊටත් වඩා කොලිටි, best-value-for-money offerings දෙන්න චීනෙට පුළුවන් වෙච්ච නිසා.
චීනෙට vehicle industry එකෙත් foothold එකක් ගන්න පුළුවන් වෙලා වාහන වලටත් එහෙම වෙන කාලයක් ආවොත්, සමාජයක් විදිහට අපිට වාසියි.