ජර්මන් ඉගෙන ගන්න ලේසිම විදිය මොකක් ද? තනියම ලර්න් කරන්න ට්රයි කරා.. කඩ්ඩ වගේ ලේසි නෑ.. අපිට නිතරම අහලා හුරු භාෂාවක් නොවෙන නිසා කියලා හිතෙනවා. අනෙක සමහර අකුරු වචන උච්චාරණය කරන්න ගියාමහෙන අවුල්.. ඉගෙන ගත්ත අය අයිඩියා එකක් දෙන්නකෝ... පොඩි එවුන්ට බලන්න වගේ තියෙන ජර්මන් ටිවී සිරියස් කාටුන් වගේ එව්වා තියනවා නම් එවත්මෙනෂන් කරන් යමු
P. S. : Goethe ගිහින් ඉගෙන ගත්තු අය ඉන්නව ද? ප්ලේස් එක හොඳයි ද? එක සැරේ පේම්න්ට්ස් දෙන්න ඕනේද?
P. S. : Goethe ගිහින් ඉගෙන ගත්තු අය ඉන්නව ද? ප්ලේස් එක හොඳයි ද? එක සැරේ පේම්න්ට්ස් දෙන්න ඕනේද?
Last edited: