ජර්මන්_ෂෙපර්ඩ් - ගන්න තැනක් -- විස්තරයක් කිය&#

Soviet Union

Member
Mar 4, 2015
242
21
0
ජර්මන්_ෂෙපර්ඩ් - ගන්න තැනක් -- විස්තරයක් කිය&#

බම්ප් කරන උංට රෙප්++ දෙනවා. ඇවිත් බම්ප් එකක් දාලා යන්න. කේස් එක මේකයි..
මේ මාසෙ පඩි ලැබුනාම ගන්න ඉන්නෙ ජර්මන් ෂෙපර්ඩ් පුංචෙක්. කොල්ලෙක් තමා ගන්න හදන්නේ. ගෙදර අය එහෙම කැමති කරගත්තා.
මට ඔයාලා කලින් බලු පැටවු අරන් තියෙන විශ්වාස තැනක් කියන්න.
ජර්මන් ෂෙපර්ඩ් ගැන අත්දැකීම් එහෙම වගෙ තියේනම් ඒවත් දැනගන්න ඕනේ.
බල්ලා ගන්න ඉස්සර දැනගෙන ඉන්න ඕනේ වටින දේවල් ටිකක් කියන්න.

ගන්න තැනක් කියන්න වාහනයක් අරන් යන්න ඉන්නෙ එක දවසෙ වටේ ගිහින් තෝරාගන්න
තැන්කූ..

ජයවේවා
 
RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Aragena masa 6kin withara train karanna deepng
    germen Sheperdla hurathaletath hodai arakshawatath hodai
    Mun deyak purudu wunoth e puruddama thama jeewitha kaletama
    Pawle hamoth ekkama fit eke idiwi eth utakanna deela nithrama lagin inna kenata thama
    u loyal wenne
    Podi kale leda wenna balanawa ,loku wunama shape
    Gannawa nam pedigree balala ganin (means like balu amma thaatha ganabalala )
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama

    බම්ප් කරන උංට රෙප්++ දෙනවා. ඇවිත් බම්ප් එකක් දාලා යන්න. කේස් එක මේකයි..
    මේ මාසෙ පඩි ලැබුනාම ගන්න ඉන්නෙ ජර්මන් ෂෙපර්ඩ් පුංචෙක්. කොල්ලෙක් තමා ගන්න හදන්නේ. ගෙදර අය එහෙම කැමති කරගත්තා.
    මට ඔයාලා කලින් බලු පැටවු අරන් තියෙන විශ්වාස තැනක් කියන්න.
    ජර්මන් ෂෙපර්ඩ් ගැන අත්දැකීම් එහෙම වගෙ තියේනම් ඒවත් දැනගන්න ඕනේ.
    බල්ලා ගන්න ඉස්සර දැනගෙන ඉන්න ඕනේ වටින දේවල් ටිකක් කියන්න.

    ගන්න තැනක් කියන්න වාහනයක් අරන් යන්න ඉන්නෙ එක දවසෙ වටේ ගිහින් තෝරාගන්න
    තැන්කූ..

    ජයවේවා

    bump මාත් හොයනවා බං
     
    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    මම ගත්තතේ පිළියන්දල place එකකින්. ikam එකෙන් බලලා.
    මුල් මාස 3 හරියට කෑම පැය 3න් 3ට වගේ දෙන්න ඕනේ.
    මම ගත්තු තැන කෙනා time table එකක් එක්ක දෙන්න ඕන ඒවා දුන්න.
    කැල්සියම් විටමින් පොඩි කලේ ඉදන් හරියට දෙන්න ඕනේ.
    අරගෙන ෆොටෝ දාපන්කෝ. :cool::cool:
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Mt lavinia mang dakka pet shop ekak handiya hariye.. mona balloda dande api rabbit la gatta etakota ethana balloth hitya.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මම ගත්තතේ පිළියන්දල place එකකින්. ikam එකෙන් බලලා.
    මුල් මාස 3 හරියට කෑම පැය 3න් 3ට වගේ දෙන්න ඕනේ.
    මම ගත්තු තැන කෙනා time table එකක් එක්ක දෙන්න ඕන ඒවා දුන්න.
    කැල්සියම් විටමින් පොඩි කලේ ඉදන් හරියට දෙන්න ඕනේ.
    අරගෙන ෆොටෝ දාපන්කෝ. :cool::cool:

    පිළියන්දල තැන ගෙයක් නේ මචන්?මෑත දැකලා තියෙනවා ikman එකේ.එතන බල්ලෝ නම් කොලිටි.
    :yes::yes::yes::yes:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,719
    113
    umbe nama soviet union nan mokatada ban German Shepard ganne gannko Siberian Husky hari Alaskan Malamute hari ballek
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    පිළියන්දල තැන ගෙයක් නේ මචන්?මෑත දැකලා තියෙනවා ikman එකේ.එතන බල්ලෝ නම් කොලිටි.
    :yes::yes::yes::yes:

    Mamath Piliyandalin thamai gatthe. Pot ekanam hodai wage. Ethanin thamai machang hugak petshop patau ganne.

    Mama gattha patiya thama 2 months withara. eka nisa danmama pot eka gana 100% guarant karanna baha.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිත් ගත්තෙ 15 කට.. තනි කලු එකෙක්.
    මාස 9 ක් යනකල් පුලුවන් තරම් කන්න දීලා හදාගනින්. උන් හැදෙන්නෙ මාස 9 ඇතුලත වෙච්ච වර්ධනයෙ ප්‍රමානෙටලු. සාමාන්‍යෙයන් මාසෙට කිලෝ 4 ක් වගේ බර වැඩි වෙන්න ඕනි. ඒ කියන්නෙ මාස 9 වෙද්දි කිලෝ 30-35 වගේ ගාණක් වෙන්න ඕනි. මුල කාලෙ පොඩ්ඩක් කේස්. විටමින්, බෙහෙත්, කෑම හරියට හොයල බලල දෙන්න වෙනවා අවුරුද්දක් විතර යනකල්. ඊට පස්සෙ ෂේප්.
    මුලදි ඉන්න වෙන්නෙ නැහැ. අහු වෙන අහුවෙන එක හපනවා. බේරිල්ලක් නැහැ. ආදරේට.. පස්සෙ අවුරුද්දක් විතර ගියාම පැත්තකට වෙලා ඉන්නවා... පට්ටම පට්ට හුරතල් බලු වර්ගයක්..

    ඉක්මන් ඒකේ බලපන්.. මම ගත්තේ තලවතුගොඩ තැනකින්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මොනාද කෑමට දෙන්නෙ මුල් මාස 9දි?
    timetable එක දාපංකො
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැටියා;18516562 said:
    මොනාද කෑමට දෙන්නෙ මුල් මාස 9දි?
    timetable එක දාපංකො

    පෙඩිග්රි
    ඉකුනුබා
    කටු නැති මාලු
     
    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    umbe nama soviet union nan mokatada ban German Shepard ganne gannko Siberian Husky hari Alaskan Malamute hari ballek

    Alaskan Malamute ta kanda denda padiya madi wenawa.
    Aththa kiyanawanam, man asama Husky latai.. :love: un dadabbarai.. eeth katha karanawa ahan inna asai. shook balla.! but unwa hadanna baha colombo wala. mata balla hadanda kandy walata move wenna tharam hakiyawak naha. ee nisai German Shepherd ganne.

    Nazi German Shepherd newe ban man ganne German Shepherd. :P