ජර්මනියේ ක්‍රිස්තියානු සරණාගතයන්
මැදපෙරදිගින් ජර්මනිය වෙත පැමිණි ක්‍රිස්තියානු සරණාගතයන් ඔවුන් සමග පැමිණි මුසලුන්ගේ ප්රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්ව තිබෙන බව වාර්තා වේ.
සිරියාවේ සහ ඉරාකයේ ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩත්වයෙන් බැටකා දිවි බේරාගැනීමට යුරෝපයට පළා ආ ක්‍රිස්තියානි සරණාගතයන්ට මුස්ලිම් සරණාගතයන්ගේ තාඩන පීඩන වලට මුහුණදීමට සිදුව තිබේ.
සරණාගත මධ්‍යස්ථානවල වෙසෙන මුසලුන් සමග එකට ජීවත්වීමට සිදුවීම නිසා බහුතර මුසලුන්ගේ ෂරියා නීතියට යටත්ව බියෙන් සැකෙන් සිටීමට ක්‍රිස්තියානු සරණාගතයන්ට සිදුව තිබේ.මෙලෙස සිරකරුවන් මෙන් ජර්මනියේ ජීවත්වෙනවාට වඩා යළි මැදපෙරදිගට යෑම සුදුසු යැයි සමහරෙක් පවසයි.
මෙම මධ්‍යස්ථානවල සිටින්නේ මුස්ලිම් බහුතරයක් නිසා ඒවාහි ක්‍රියාත්මක වන්නේද ඉස්ලාමීය නීතියයි.දෙවැනි තැන ජර්මන් නීතියටයි.
වාර්තා නොවුවද මෙම ස්ථානවල ක්‍රිස්තියානුවන් - මුසලුන්,සුන්නි - ෂියා,කුර්දි - අන්තවාදීන් ආදී වශයෙන් ගැටුම් ඇතිවන බව කියවේ.
මෙම මුසලුන් අතර සිටින ISIS සංවිධානයට සහාය දක්වන්නන් ISIS ත්රස්තවාදීන් යමෙකුගේ හිස ගසා දැමීමට පෙර කියවන කුරාණ පාඨයන් කියමින් ක්‍රිස්තියානුවන්ට තර්ජනය කරන බවද වාර්තා වේ.
Source:barenakedislam.com
-HarshaLulzSec-

ඔය නොකියා කියන්නේ බල්ලා වගේ ඉදපන් කියලා..