ජර්මනියේ ක්‍රිස්තියානු සරණාගතයන්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ජර්මනියේ ක්‍රිස්තියානු සරණාගතයන්

    මැදපෙරදිගින් ජර්මනිය වෙත පැමිණි ක්‍රිස්තියානු සරණාගතයන් ඔවුන් සමග පැමිණි මුසලුන්ගේ ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්ව තිබෙන බව වාර්තා වේ.



    christian-and-yezidi-refugees-huddle-around-ian-birrell-as-he-reports-on-the-advance-of-isis.jpg

    සිරියාවේ සහ ඉරාකයේ ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩත්වයෙන් බැටකා දිවි බේරාගැනීමට යුරෝපයට පළා ආ ක්‍රිස්තියානි සරණාගතයන්ට මුස්ලිම් සරණාගතයන්ගේ තාඩන පීඩන වලට මුහුණදීමට සිදුව තිබේ.


    Screen-Shot-2015-09-22-at-12.15.50-PM.jpg


    සරණාගත මධ්‍යස්ථානවල වෙසෙන මුසලුන් සමග එකට ජීවත්වීමට සිදුවීම නිසා බහුතර මුසලුන්ගේ ෂරියා නීතියට යටත්ව බියෙන් සැකෙන් සිටීමට ක්‍රිස්තියානු සරණාගතයන්ට සිදුව තිබේ.මෙලෙස සිරකරුවන් මෙන් ජර්මනියේ ජීවත්වෙනවාට වඩා යළි මැදපෙරදිගට යෑම සුදුසු යැයි සමහරෙක් පවසයි.



    christian-persecution-56.jpg


    මෙම මධ්‍යස්ථානවල සිටින්නේ මුස්ලිම් බහුතරයක් නිසා ඒවාහි ක්‍රියාත්මක වන්නේද ඉස්ලාමීය නීතියයි.දෙවැනි තැන ජර්මන් නීතියටයි.



    migrrat29-e1443548646681.jpeg


    වාර්තා නොවුවද මෙම ස්ථානවල ක්‍රිස්තියානුවන් - මුසලුන්,සුන්නි - ෂියා,කුර්දි - අන්තවාදීන් ආදී වශයෙන් ගැටුම් ඇතිවන බව කියවේ.


    003IRQ02_2014_10_26_Erbil_displaced_families__ESade_065-e1443548747453.jpg


    මෙම මුසලුන් අතර සිටින ISIS සංවිධානයට සහාය දක්වන්නන් ISIS ත්‍රස්තවාදීන් යමෙකුගේ හිස ගසා දැමීමට පෙර කියවන කුරාණ පාඨයන් කියමින් ක්‍රිස්තියානුවන්ට තර්ජනය කරන බවද වාර්තා වේ.







    Source:barenakedislam.com


    -HarshaLulzSec-
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    යමෙකුගේ හිස ගසා දැමීමට පෙර කියවන කුරාණ පාඨයන් කියමින් ක්‍රිස්තියානුවන්ට තර්ජනය කරන බවද වාර්තා වේ.:oo:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ක්‍රිස්තියානි සරණාගතයන් වෙන්කරල තිබ්බනන් ඉවරයි නැත්තන් ඒ අයට පුරවැසිභාවය දෙන්ඩයි තියෙන්නෙ....
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ක්‍රිස්තියානි සරණාගතයන් වෙන්කරල තිබ්බනන් ඉවරයි නැත්තන් ඒ අයට පුරවැසිභාවය දෙන්ඩයි තියෙන්නෙ....

    :yes::yes::yes:

    arunwa aith yawanna ona muslim hattha.
    :dull::dull::dull:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මෙම මුසලුන් අතර සිටින ISIS සංවිධානයට සහාය දක්වන්නන් ISIS ත්‍රස්තවාදීන් යමෙකුගේ හිස ගසා දැමීමට පෙර කියවන කුරාණ පාඨයන් කියමින් ක්‍රිස්තියානුවන්ට තර්ජනය කරන බවද වාර්තා වේ.

    :frown::growl:ඔය නොකියා කියන්නේ බල්ලා වගේ ඉදපන් කියලා.. :growl::frown:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura


    :frown::growl:ඔය නොකියා කියන්නේ බල්ලා වගේ ඉදපන් කියලා.. :growl::frown:

    ඔව් ,තව කාලයක් යද්දී මෙහෙත් ඔහොම තමයි.මෙහේ සමහරු නම් දැනටමත් උන්ගේ වහල්ලු වගේ තමයි ඉන්නේ.